chapter 20❤️(last chapter)

1.4K 185 74
                                    

"ටේ අනේ කතා කරන්න.නර්ස් ඉක්මනට මගේ මැනික ගැන බලන්නකෝ අනේ plzzzz.........."ජන්කුක් අඩ අඩම hospital එක දෙවනත් වෙන්න කෑ ගහද්දි එතනට ආපු ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි ටේව ICU එකට ගෙනිච්චා.

"අනේ ජිමින් මගේ මැනිකට මොනව හරි වෙයිද????😭"

"දැන් අඩලා වැඩක් නෑ කුකී.එයාට ඉක්මනට හිදවෙයි."ජිමින් ජන්කුක්ගේ උරහිසට තට්ටුවක් දාලා එතනින් ටිකක් ඈතට ගියා.

"අප්පා...........න්....නෑ ස...ම්චොන් ම..ගේ .......ප....පාට මොකද උලේ??😭"ටේහා අඩාගෙනම ජන්කුක් ගාවට එද්දි කකුල් දෙක අස්සේ මූන ඔබාගෙන අඩ අඩ හිටපු ජන්කුක් ඔලුව උස්සලා ටේහා දිහා බැලුවා.තමන්ගේ මේ චූටි කොල්ලා එයාට අප්පා කිව්ව එකගැන සතුටක් හිතුනත් ටේ ඉන්න තත්වෙත් එක්ක එයාට ඒ සතුට ලොකු වෙලාවක් තිබ්බේ නෑ.

"පැටියෝ ඔයාගේ පපා ගොඩක් ස්ට්‍රෝන්ග්නේ නේද??ඒක නිසා මොකුත් වෙන්නෙ නෑ "

Three hours later.........

මෙච්චර වෙලා දොර ගාව ඉදන් හිටපු ජන්කුක් නගිටුනේ ඩොක්ටර් කෙනෙක් ICU එකේ ඉදන් ආපු නිසා.

"ඩ්.......ඩොක්ටර් මගේ  ටේට කොහොමද????"

"මේකයි මිස්ටර් ජියෝන් මට මේක අහන්නම වෙනවා.මේක එයාගෙ පිස්ටල් එකෙන් වැදිච්ච උන්ඩයක් නෙමේ.මොකද එයා වැටුනා උනත් එයාගේ අතේ තිබ්බ තුවක්කුවෙන් එයාගේ කොන්දට වෙඩි වදින්න විදිහක් නෑ.අනික අපිට මේක පොලිසියට දන්වන්න වෙනවා.එයාලා හොයා ගනී ඒක මිස්ටර් කිම්ගේ පිස්ටල් එකේ උන්ඩයක්ද කියලා.අපි බලමු."

"මොකක්!!!"හැමෝම එක පාරට කෑ ගහද්දි ජන්කුක් ආයේ කතා කරන්න ගත්තා.

"ඩොක්ටර් ටේගේ තත්වේ කොහොමද????"

'එයා අවදානම් තත්වෙන්නම් ගලව ගත්තා.ඒත්.........."

"මොකක්ද ඩොක්ටර් ඒත් කිව්වේ???"

"එයාට එයාගේ ජීවිතෙන් වැඩක් නෑ වගේ.එයාගේ ශරීරය අපි දෙන බෙහෙත් භාරගන්නේ නෑ.ඒක නිසා එයාගේ ජීවිතේ ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න බෑ"

ඩොක්ටර් ජන්කුක්ගේ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියේ ජන්කුක්ගේ ඇහෙන් කදුලු වැටෙද්දි..

❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now