chater 17❤️

732 163 15
                                    

Party day..........



Tae pov.......



අද තමා දවස මගෙත් ටෙහගෙත් ජීවිතේ වෙනස් වෙයි.හතුරෝ වැඩිවෙයි,යාලුවො වැඩිවෙයි, ඒක නිසා මම ටේහව පරිස්සම් කරන්න ඕනේ.අද party එකට අනිවාර්‍යෙන්ම ජෙනිට එන්න කිව්වේ මට තනියම යන්න හිත දුන්නේ නැති නිසා.කායි එයාලගේ දුවව බලාගන්නම් කිව්ව නිසාම ජෙනී මාත් එක්ක අද එන්න පොරොන්දු උනා.

මම අද ටිකක් ලස්සනට යන්න ඕනේ.මොකද අද කොරියාවේ ප්‍රසිද්ද mr.V ,mr.kim taehyung වෙන්නනේ යන්නෙ 😌

හියොන් අද ඔයා එනවා නේද???මට ඔයාව අද අවුරුදු ගානකින් ඇත්තටම බලන්න පුලුවන් වෙයි නේද??ඔයා ලස්සන වෙලා.ලීසා ඔයාව හොදට බලාගන්නවා ඇති 😔කමක් නෑ කුකී ඔයා මට දුන්න පොරොන්දු රැක්කනේ ඔයා මාව ආරක්ෂා කලා.ඒක මට හොදටම ඇති.ඔයා වෙනස් වෙන්න ඇත්තෙ කවුද කැමති ජීවිත කාලෙම කෙනෙක්ව ආරක්ෂා කරන්න.එහෙම නේද කුකී????😔

මම ඔය මන්ස්ගාත හිත හිත ඉද්දිම පාටි එකට යන්න වෙලාවත් ඇවිල්ලා.

"ටේහා පැටියෝ ලෑස්ති වෙලා ඉවරද මැනික"මම අජුම්මට ටේහව ලෑස්ති කරන්න කිව්ව නිසා ටේහගේ කාමරේ පැත්තට ගිහින් බැලුවේ ටේහා ලෑස්තිද කියලා.

"ටේහා පැටියෝ ලෑස්ති වෙලා ඉවරද මැනික"මම අජුම්මට ටේහව ලෑස්ති කරන්න කිව්ව නිසා ටේහගේ කාමරේ පැත්තට ගිහින් බැලුවේ ටේහා ලෑස්තිද කියලා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Taeha's room

Taeha's room

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
❤️Protect (Taekook) Complete ❤️Tempat cerita menjadi hidup. Temukan sekarang