chapter 9❤️

754 180 8
                                    

මොකක්!!!!!!!...........

🐰කුක්කා

🐷ජින්

🐿️හෝබි

🐱යුන්ගි

🐯ටේ

🐨නම්ජුන්

🐥ජිමින්

🐋mrs.jeon

🐬Mr.jeon

(මේ ටික මතක තියාගන්නෝ.නැත්තන් පැටලෙයි😁)

🐰"මොකද යකූ කෑ ගහන්නේ මම වැරදි දෙයක් කිව්වේ නෑනේ මම කිව්වේ මට ටේව බදින්න ඕනෙ කියලනේ😒......."

🐱"යකෝ බෝ කියන්නේ දැන් අපිට ඒකට පුදුම වෙන්නේ නැතුව මැරෙන්නද 😑"

🐿️"ඒක තමා කුක්කෝ තොට පයිත්තියන්ද දැන්ම බදින්න.මටනම් බෑ දැන්ම මාමා කෙනෙක් වෙන්න.මට තාම මගේ පිවිතුර් පේමේ දෙන්න එකෙක්වත් හම්බුනේවත් නෑ 😑"

🐥"මොනාද ඔයාලා ඔය කියවන්නේ.මගේ ටේට තාම ලමයෙක් හදන්න තියා එයාව තනියෙන් බලාගන්නවත් බෑ.😑"

🐰"නවත්තනවකෝ ඔය කෙහෙල්මල් කෑ ගැහිල්ල.මේකයි ටේව අර බෝගම්ට බන්දන්න හදනවා.මට දැන් කියන්නෙ මගේ ටේව ඔය එක එකාට දෙනකන් බලන් ඉන්න කියලද ආආආආ 🤨"

🐿️"හරි හරු බන් අපි කිව්වේ නෑනේ දෙන්න කියලා.ඒක නෙමේ ඉතින් ටේ කැමති වෙයිද ඒකට?"

🐰"කැමති උනත් අකමැති උනත් කරන්න දෙයක් නෑ මම එයාව බදිනවා එච්චරයි😑"

🐥"එතකොට ඔයා හදන්නේ මගේ යාලුව බලෙන් බදින්නද??ඒවා කොහෙද මාත් එක්ක මම ටේව අරන් පල්ලියගාවදි පැනලා යනවා 😒"

🐋"ලමයි මම හිතන්නෑ ඕක පල්ලි අස්සෙම කරන්න ඕනේ කියලා.ඔය අපේ කුකී කියන්නේ ලේසියෙන්ම ඒක කරගන්න පුලුවන් නිසා 😏 නැද්ද කුක්කෝ???"

🐰"ඔව් ඔම්මා මම ඒකට අත්සන ගහනවා අප්පට පුලුවන්ද ලෝයර් එක්ක එකතු වෙලා ඒ වැඩ ටික ඉවර කරන්න??"

🐬"ඔව් අනිවාර්‍යෙන්ම 😁 හැබැයි පුතේ මට ඉක්මනට සීයා කෙනෙක් වෙන්න ඕනේ.ඒම බැරි උනොත් මම තමුන්ව කනවා දැන ගන්නවා ජියෝන් ජන්කුක් 😑"

🐱"ආව්ස් ආව්ස් මගේ කොල්ලා සතුවෙලා"

🐰"ඒයි මේ මම තමුන්ගේ කොල්ලා නෙමේ මම මගේ ටේගේ කොල්ලා😒"

❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now