chapter 2❤️

1K 215 16
                                    

After 3 hours....

Taemin pov.

"මේ ටේයියෝ,මටනම් අර බෝගම් කාරයව ඇල්ලුවේ නෑ"

"පිස්සුද බන් එයා හරි හොදයි.මේ බලන්නකෝ මට එයාගේ නම්බර් එකත් දුන්නා 🤗"

"තොටනම් සිරාවටම පිස්සු.නම්බර් එකක් දුන්න පලියට ඔක්කොම හොද නෑ යකෝ.මේ කෝකටත් උබ කිම් කම්පැනි එකේ owner  කියලා කාටවත් කියන්න යන්න එපා "

"හරි හරි මගේ මෝචි බබෝ........මට බඩගිනී යමුකෝ කැන්ටීන් එක පැත්තේ 😁"

"හා හා යමන් බඩජාරියා.ඒ බන් මේ මම washroom එක පැත්තට ගිහින් එන්නම්"

"හා හා ඉක්මනට ගිහින් වරෙන් මටනම් හෙල්ලෙන්නවත් පනක් නෑ"

Tae pov.

ජිමිනා ගියාට පස්සෙ මම එයා එනකන් පාරට වෙලා බලන් හිටියා."මූ තාම නෑ දැන් විනාඩි 10කුත් ගිහින් මොන මගුලේ යනවද මන්දා"මම හිත හිතම එයාව හොයන්න ගියේ මට තවත් බඩගින්නේ ඉන්න බැරි නිසා.ඒත් ටික දුරක් යද්දිම කවුද මාව අතින් ඇදලා අරගෙන බිත්තියකට තද කරලා කට වැහුවා

මොකා......බෝගමී??????......මෙයා මොකක්ද මේ කරන්නේ.අනේ මටනම් දැන් බයයි වගේ මෙයා බලන් ඉන්න විදහ.ඔහ්........ගොඩ් මාව බේර ගන්න.

"මොකද පැටියෝ බය වෙලා???😏අම්මෝ ඔයාගේ ලස්සන.මට ඔයාව මගේ කරගන්න හිතෙනවා."😏

"බෝ...ග....මී....අනේ ම_ට යන්න දෙ...න්නකෝ"

මම කොච්චර කිව්වත් එයා ඇහුවේ නෑ.එයා එක පාරට මගේ ඉනෙන් ඇදලා අරගෙන මාව කිස් කරන්න ගත්තා..😫
"අනේ දෙවියනේ මාව බේරගන්නකෝ....."
මට හිතන්න ඉතුරු වෙලා තිබ්බේ ඔච්චරයි.

ඒත් එක පාරටම කවුද එක්කෙනෙක් ඇවිල්ලා බෝගම්ව ඇදලා අරගෙන ගහන්න ගත්තා.

"දෙයියනේ හෝබි හිය්න්ග්.......එයා මොකද මෙතන කරන්නේ??????."

එයා බෝගම්ට ගහන එක නතර කරලා එයාට බනින්න ගත්තා.

"තමුන් ආයේ මේ වගේ අසරන ලමයින්ට කරදර කරලා අහුවුනොත් මම තමුන්ව මරනවා" 😠😠😠😠🤬
ඒත් එක්කෙම හෝබි හ්‍යුන් මගේ පැත්තට හැරිනා

"මේ ඔයාට අවුලක් නෑනේ?ආයේ මේ වගේ අය එක්ක කතාවක් තියාගන්න එපා.අහ් මේ මම හෝබි  🤗ඔයා?"

❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now