chapter 7❤️

818 200 1
                                    

"කවුද ඔයා........"

කලු පාට කැප් එක,කලුපාට ඇදුම දැන්නම් මට බයයි...
කවුද මේ අනේ මට බයයි.ඔම්මා අනේ මාව බේරගන්නකෝ.එයා ඉස්සරහට එනවත් එක්ක මම පිටිපස්සට ගියා.ටිකෙන් ටිකෙන් පිටි පස්සට ගිය මම නතර උනේ තාප්පෙකට හේත්තු වෙලා.ඒ කෙනා මගේ ඉස්සරහටම ඇවිල්ලා එක පාරට මගේ අතින් තද කරලා ඇල්ලුවා.

"බ්......බෙ.......බේර...."

මම කෑගහන්න යනවත් එක්කම එයා මගේ නහයට මොකක්ද තියලා තද කරා.ඊට පස්සෙ වටේම කලුවර උනා.මට එච්චරයි මතක.

































































Time skip.........

මම නැගිටිද්දි හිටියේ සනීප ඇදක් උඩ. මට දැනුනා කවුරු හරි මගේ ඔලුව අත ගානවා වගේ.මම හිමීට ඇස් අරින්න හැදුවත් මට බෑ ඇස් අරින්න.මම කොහොම හරි ට්‍රයි කරලා ඇස් දෙක බාගෙට ඇරියා.ඒ ගෑනු කෙනෙක්.මට කවුද කියලා හරියට පැහැදිලිව පෙනුනේ නෑ.ඒත් ඒ ගෑනු කෙනෙක්.

"ආ පුතා නැගිට්ටද???....."ඒ ගෑනු කෙනා මගෙන් ඇහුවා.එය මම බය වෙලා කියලා දැන ගෙනද කොහෙදෝ

"බය වෙන්න එපා පුතා.පුතාට කරදරයක් නෑ"ඒත් ඉතින් ඕනෙ කෙනෙක් බය වෙනවා මේ වගේ දෙයක් වෙද්දි.

"ආන්ටි මම මේ කොහෙද ඉන්නේ????"මම ඇහුවේ වටපිට බලන ගමන්.ඔව් මට මේ ඉන්න තැන බයක් තිබුනේ නෑ.ලස්සන කාමරේක මම හිටියේ.

ලස්සන කාමරේක මම හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අහ් පුතා....පුතා ඉන්නේ අපේ ගෙදර🤗"අහ් එයාලගේ ගෙදරද??එතකොට මොකද මාව පැහැරන් ආවේ.ඒ මෙයාලද??මගේ සල්ලි නිසාද දන්නෑ.නැත්තම් මම kim company owner නිසාද දන්නෑ.මගේ company එක ඕනෙ වෙලා වෙන්න ඇති.ඒත් මෙයාලට සල්ලි වලින් අඩු පාඩුවක් නෑ වගේනේ.

❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now