chapter 8❤️

808 189 19
                                    

Jk pov....

"Oh shit.............යුන්ගි !!!!!!අදනම් ඔයා ඉවරයි..😪"හිතින් හිතුවට කියන්න ගියේ නෑ ඉතින්.

"ඒයි ජන්කුකා තමුන් මේ ලමයගේ කට කාලා ඉවරනම් පල්ලට යනවා ආන්ටි කතා කරනවා තමුන්ට.අනේමන්දා ඕයි මේ අසරන සිත් කිලිටි වෙනවා උබ නිසා."අනේ අපිනේ දන්නේ මුගෙ කෙරුවාවල්.ඒමයි කියලා මම හිතන්නේ මේකා කාටවත් තාම කිස් එකක්වත් දීලා නෑ 😒සික් කමක් නෑ.මට මතක් උන පාරම මම මගේ ටේ දිහා බැලුවා මෙන්න මෙයා රතු වෙලා.අම්මූ මම ඔයාව ලගදිම කනවා මැනික




(ඕතරී:අනේ යනවා යන්න කුක්කෝ.මිනීමස් කන්න හොදනෑ වනතලයෝ

ජන්කුක්:මමනේ කන්නේ කට වහන් හිටු ඕතරී

ඕතරී":හාකෝ😒)

"හරි හරි මම එන්නම් බෝ පලකෝ පහලට වද නොදී"

"යනවා තමා මෙතන හිටියොත් මගේ සුට්ටන් මන්ස ජරා වෙනෝ"ජරා වෙන්න වැඩේමයි.😒අනේ මගේ කට

යුන්ගි ගියපු ගමන් මම බැලුවේ මගේ මැනික දිහා.අනේ තාම බිම බලන් ඉන්නේ වරදක් කරපු සූටි බබෙක් වගේ.මම ඉක්මනට නැගිටින්න යද්දිම තල්ලු කරපු පාරෙ සැරටම ආයේ බිම ඉන්දුනා.

"අම්මෝ මගේ කොන්ද 😭"මමත් ඉතින් සුට්ටන් අඩනවා වගේ රගපෑමක් කලේ මගේ සත්තලන් කොටේ මොනා කරයිද කියලා බලන්න.මෙන්න මෙයා දුවගෙන ඇවිත් මගේ කොන්ද අතගානවා.ඔව් ඉතින් හස්බන්ඩාට රිදුනාම වයිෆ් එන්න ඕනේ තමා 😌

"අනේ හියොන්ගී අමාරුද ඔයාට??😣අනේ සොරි මම හිතලා නෙමේ කලේ"අනේ මගේ සුට්ටන් බූටියා මෙන්න අඩන්න වගේ.මොනා උනත් අඩන්න බෑ ඔයාට.

"හරි හරි මැනික මට අමාරු නෑ."මමත් කොච්චර අමාරු උනත් නැගිට්ටා නැත්තම් මේ පිස්සු කොල්ලා අඩනවනේ.

"හියොන්ගී......අනේ ඇයි මම මෙහෙ ඉන්නේ???'"මූන කියුට් කරගෙම අහද්දිනම් උස්සන් යන්න හිතෙනවා අප්පා.ඒත් මම කොහෙටද මෙයාව උස්සන් යන්නේ???මටත් පිස්සු

"මම මගේ බබාගේ ප්‍රශ්න ඔක්කොටම පස්ස්සෙ උත්තර දෙන්නම් කිව්වනේ"

"හ්....හි"මම එයාට කතා කරන්න නොදි එයාගේ ලිප්ස්වලට සූටි කිස් එකක් දුන්නා.

❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now