11 අවසානය

877 163 201
                                    

හැම කතාවකම අවසානය සුන්දර නෑ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එහෙම නේද හිතුවේ? නෑ නෑ මේක එහෙම නෑ.
.
.
.
.

මාස එක හමාරකට පසු.

මට ඇහෙරෙද්දි දැණුනෙ සැර බෙහෙත් ගදක්. මගෙ ඔළුවත් රිදෙනවා. මගෙ වටේට මොනවදෝ machine ගොඩාක් හයි කරලා තිබ්බා. මට තේරුණා මම ඉන්නෙ hospital එකක කියලා. ඒත් ඇයි මම මෙහෙ?
ඒත් එක්කම මම දැක්කෙ මට එහා පැත්තේ ඔළුව තියාගෙන මගෙ අතත් අල්ලගෙන නිදාගෙන හිටි පුංචි හා පැටියව. මම එයාගෙ සිනිදු කොණ්ඩෙ අතරින් ඇගිලි දිවෙව්වා. ඇති යන්තම් එයාට කරදරයක් වෙලා නෑ. එක සැරේම නැගිටපු එයා මාව තුරුල් කරගත්තෙ මාව පොඩි වෙන තරම් වේගෙන්

" අනේ ඔයාට සිහිය ඇවිල්ලා. මම කොච්චර බය වෙලාද හිටියෙ? "
එයා අඩන ගමන් හිනාවෙනවා.

" ආව් මගෙ බෙල්ල!! මාව අතාරින්න " මම කෑ ගැහුවේ ඇත්තටම.එයා හිනාවෙවීම මගෙන් ඈත් වුණා. ඒත් මගෙ අත අතෑරියෙ නෑ. එයාගෙ මූණ හොදටම සුදුමැලි වෙලා මළානික පෙණුමක් තිබුණේ. ඒත් ටික වෙලාවකින් ඒ ඇස් සතුටින් දිලිසෙන්න පටන් ගත්තා.
එදා මම කොච්චර බය වුණාද මේ ඇස් ආයෙ දකින්න බැරි වෙයි කියලා. මට පිළිගන්න වෙනවා , මම දැන් ඔයාට ආදරේ කරනවා කියලා. ඒක මේ ආත්ම ගණන් ඔතාගෙන යන්න පතාගෙන ආපු ආදරයක් නෙවේ. මම ඉස්සරවත් එයාට ආදරේ කරේ නෑ. මේ හැමදෙයක්ම එයාලව හම්බුණාට පස්සේ. එහෙම බලද්දි මම වැරැදි නෑ නේද? නැත්තම් මම එයාලට වැරැද්දක් ද කරන්නේ? ටේ ඔප්පත් කීව මම වැරදි නෑ කියලා. ඒත් ඔයාලා කියන්න. මම වැරැදි ද?

ᴅʀᴇᴀᴍꜱ ᴄᴏᴍᴇ ᴛʀᴜᴇ : ꜱᴛᴏʀʏ ᴏꜰ ᴀ ʀᴇᴀʟ ᴀʀᴍʏ ɢɪʀʟ || ✔Where stories live. Discover now