02

938 195 356
                                    

ඔප්පා!!!!!!



































හීනයක්ද?
























ආව් නෑ!!!

මට එහා පැත්තේ වාඩි වෙලා හිටියෙ වෙන කවුරුත් නෙමේ මගේ bias jungkook ඔප්පා එයාගෙ සුපුරුදු බනි ස්මයිල් එක මූනේ තිබ්බා ඒත් ඒ ඇස් වල කඳුළු .මම මේ දකින්නේ හීනයක්ද ? මම මගේ අත කොනිත්තා ගත්ත පාරට තරු විසිවුනා . මේක හීනයක් නෙවෙයි කට හෙල්ලුවට මගේ වචන පිට වුනොත් නෑ.

"මුලින්ම සංසුන් වෙලා ඉන්න මේ මම තමයි ඉන්නේ"

"ඒත්- ඒත් කොහොමද ?"

මම යන්තම් පියවි සිහියට ආවා

"ඔප්පා ඔයා මේ මොනවද කරන්නේ ?අඩුම තරමේ මාස්ක් එකක් වත් නැහැ .අමිලට එහෙම අහුවුනොත් ඔයාගේ කෑලි ගලවගෙන යයි."

මම හිතුවට වඩා sarata එක කියවුනා .මම අත්දෙකෙන් වහගත්තා. මම මේ මොනවද කරන්නේ ඒත් ඔක්කොටම කලින් ආරක්ෂාව නේ වැදගත් මම හිතුවේ ඔප්පා බනියි කියලා. ඒත් එයා හිනා වුණා.

"දැනුත් මම මේ ARMY කෙනෙකුට අහුවෙලා ඉන්නේ. හැබැයි කට සැර ආමි කෙනෙකුට. අපි ගැන ඕනවටවත් වද වෙන කෙනෙකුට "

ඔපපා කියද්දි මාව රතු වුණා.

"නෑ මම මේ කියන්න හැදුවේ........ඔප්පා මොනවද මෙතන කරන්නේ? Boady Guards ලවත් පේන්න නෑනේ. මෙහෙම ඉන්න එක් ආත්මාරක්ෂාවට හොද නෑ නේද?

"මම ගැන වදවෙනවට තෑන්ක්ස්. ඒත් මටත් නිදහසක් ඕනි නේ. "

"නිදහස පෙනේ Rude Fansla ට එහෙම අහු වුණොත්. මේ ඇත්තටම ඔයා මෙතන ඉන්නවද? නැත්තම් මට විකාර පේනවද? "

" නෑ මේ මම තමයි. බොරු නම් අල්ලලා බලන්නකෝ " කියපු ඔප්පා මම හිතන්නත් කලින් මගෙ අත අරගෙන එයාගේ නළලෙ තියලා පෙන්නුවා.මම ආපහු රතු වුණා.

"දැන් හරිනේ. මේ මම ම තමයි. ඔයා කියපු දේවල් ඇහිලා මට කදුලු ආවා "

"අනේ මියානේ ඔප්පා, මම ඔහේ කියවන්න ඇති ගනන් ගන්න එපා. "

"ඇත්තටම සමවෙන්න, අපි කැමෙත්තෙන් නෙවේ ඔයාලව තනි කරල ගියේ "

ᴅʀᴇᴀᴍꜱ ᴄᴏᴍᴇ ᴛʀᴜᴇ : ꜱᴛᴏʀʏ ᴏꜰ ᴀ ʀᴇᴀʟ ᴀʀᴍʏ ɢɪʀʟ || ✔Where stories live. Discover now