කුකී ඇවිත් බඩජාරිකමට ගිලගෙන ගිලගෙන ගියා. පත්තු උනා කොල්ලව🥴.කුකී මූනත් එක්කම රතු කරගෙන වතුර බීගෙන බීගෙන ගියා.
ඒත් එක්කම කුකී දැක්කා ෆිජ් එක පිටිපස්සෙ හැංගිලා හිටපු සෙනූව. ඔන්න ඉතින් කොල්ලත් කෙල්ලට දෙවෙනි නෑනෙ. දුන්නා සුපිරි ඇක්ටින් පාරක්.

කුකී : "🥵ඔම්මා.. ඔයාගෙ සුදු පුතා මැරෙයි වගෙ අදනම්.🥵🥵🥵 ඔත්තොක්කෙ.. මට මේ ලෝකෙන් යන්න කාලෙ හරි වගෙ😪🥵."

මේ විදියට විකාර කියව කියව කුකී හුස්ම ගන්න අමාරුවෙන් වගෙ බිම ඇදගෙන වැටුනා.

සෙනූ : "අනේ කුකී.. ඔයාට අමාරු ද 🥺🥺 අනී.. කෝ නැගිටින්න."

සෙනූ කුකී ගාවට දුවගෙන ගිහින් එයාව නැගිට්ටවන්න හැදුවෙ. ඒත් කුකි සෙනූවත් ඇදලා බිමට ගත්තා.

කුකී : "අනෙ අනේ... මගෙ හොර කෙල්ල😏 මට වඩානම් ඔයාට නසරානි වැඩ බෑ හරිද😌.. "

සෙනූ : "ඒයි හා හා මට යන්න දෙනවා පිස්සු හාවා😑"

ඔන්න ඉතින් කුකී බලෙන්ම වගේ සෙනූව ඇදලා අරන් කිස් කලා.

සෙනූ : "😑🌝නෑ මට වැරදුනා. ඔයා පිස්සු හාවා නෙමෙ."

කුකී : "😏ඒනම් ?"

සෙනූ : "ඔයා...ඔයා..වල් හාවෙක්🤭😅🌝."

කියලා සෙනූ කුකීවත් තල්ලු කරලා දිව්වා.

කුකී : "😑😌අහුවෙයිනෙ මට. බලාගන්නම් ඈහ්.🌝"

Flash back end.

හැමෝගෙම ඇස් ගියේ පඩිපෙල ගියෙ ආපු හශී දිහාවට. හශී මයික් එකත් අතින් අරන් සින්දුවක් කියන ගමන් ආවෙ හරියට ෆේරි ටේල් එකක ඉන්න ඒන්ජල් කෙනෙක් වගෙ. ජිමින්ටනම් ඇස් අදහ ගන්නවත් බෑ. මොකද හශී නිතරම වගෙ ඇන්දෙ කොල්ලෙක් වගෙ. ඉතින් මෙහෙම සුරංගනාවියක් වගෙ ඉන්නවා දැක්කම ජිමින්ට හිතා ගන්න බැරි උනා මේ ඉන්නෙ හශීමද කියලා. 
හශීගෙ සින්දුව ඉවර වෙලා හශී අනිත් ගෙස්ට්ලත් එක්ක කතා කර කර හිටියා. නිකමටවත් ජිමින්ගෙ දිහා බැලුවෙ නෑ.🤭 ජිමින්නම් සෙනග අස්සෙ ඇදි ඇදි හශී පස්සෙන්ම යනවා. ටික වෙලාවකට පස්සෙ හශී වොශ් රූම් එක පැත්තට ගියා.

හශී : "ආහ්...කව්ද තමුසෙ..😨 මාව අතාරිනවා."

කවුරු හරි හශීගෙ පස්සෙන් ඇවිත් හශීගෙ කට වැහුවා. හශීට කරගන්න දෙයක් නෑ.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now