chapter 04

201 49 13
                                    

Dream girl
4 කොටස

කලින් කොටසෙදි පොඩි ඩබලෙ අනිත් එකී ගැන කියන්න බැරි උනා. ම්ම් එයා ගැන කිව්වොත් මහ එක විදියක කෙල්ලෙක් කෝමත් ඉතින් පොඩි නට් ලූස් ගතියක් තියෙනවා🤭. නමින් ශයිනි වන ඈ අතිශයින් විනාසකාරි තැනැත්තියකි.👇👇👇

එයත් හශීගෙ වයසෙ හැබැයි සූට්ටක් බාලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයත් හශීගෙ වයසෙ හැබැයි සූට්ටක් බාලයි.
.
.
.
.
.
.
.
.
.
දවසින් දවස මේ වගෙ පිස්සු වැඩත් එක්ක ගෙවිලා ගියා. ආයෙත් competition එකට යන්න තීන්නෙ හෙට.

   " Center of attention you know you can get whatever you want from me... it's you in my reflection .."

     ඊලගට sing කරන්න තීන song එකත් මුමුනන ගමන් මං උදේන්ම කඩේට යන්න ගියේ සෙහාගෙ කරදරෙ ඉවසන්න බැරි කමට.මම පාර දිගෙ වැනි වැනි ලාවට නට නට මෙලෝ සිහියක් නැතුව යනකොට එකපාරටම බයිසිකල් කාරයෙක් කන උඩින් පියාබලා ගියා😑. තව ඩිංගෙන් මම විසික්ක වෙලා ගිහින් පාර අයිනෙ තිබ්බ ලයිට් කනුවත් බදාගන්නවා.

     " ඒ.........හ්‍ යි.. මොලෙ උඩද වාඩි වෙලා ඉන්නෙ මනුස්සයො. පාර බලාගෙන යනවකො. හරියට මේක මුගෙ අම්මගෙ අප්පගෙ බූදලෙ වගේනේ ගස් හිපාටුවා😤".

     "ආහ් රෝස මල..😜 කොහෙද මේ උදේන්ම කිව්වනම් බඩු ටික ගෙනද්දෙනවනෙ පැටියො.. ඔය චූටි කකුල් ඌවා කරගන්නැතුව නගින්න මැණිකෙ බයික් එකට..
😍"
     ඔව් ඔව් ඔයාලා හිතුවා හරි මේ අර සංජු ගොනා. මූවනම් හදන්න බෑ. වෙලාවකට දෙන්න හිතෙනවා හොදවයින් එකක් කන පුරෝලා.

       "නෑ අයියෙ කමක් නෑ. මට දැන්ම මැරෙන්න ඕනි නෑ. මං යන්නං බායි." කියලා මං හිමීට මාරු උනා

(පව් ඩෙයියනෙ අසරණ සංජු කොල්ලා 🤧 ඕතරීට එයා ගැන හිතක් පහල උනා හුම්ම්😁)

       "සෙහෝ... බඩගිනි බන් කන්න මුකුත් නැද්ද?😒 මගේ බඩේ ඉන්න පනු බබාලා මට ඩිශුම් ඩිශුම් ගාලා ගහනවා"
       මං කෑගහගෙන ගේ ඇතුලට දුවගෙන ගියේ බඩගින්න ඉවසගන්න බැරුව.

       "අනී..... සදීයා.... ඔයා කොයි වෙලේද ආවෙ?😳 ඇයි අප්පා මෙච්චර කල් ගියෙ ආයෙ එන්න. දැන් කෝමද නැන්දට සනීපෙන්ද එයා? ඔයා නෝට්ස් ටික ලියා ගත්තාද? නැත්තං අපි පොටෝ කොපි ගහමු. උදේට කෑවද?"
(හශී යනු පස්න පත්තරයකි😌)

         " අයියෝ බම් මං දැන් ඉස්සෙල්ලාම උත්තර දෙන්න ඕනි මොන එකටද?😅 මේ ඒක නෙමෙ මට සෙහා කිව්වා උබ කරන්න යන වැඩේ ගැන අපි දෙන්නා උපරිම sup එක දෙන්නම් කරගෙන යමං හොදේ.. උබට පුලුවන් බන්. "
  
        මටත් වඩා සේහා වැඩියෙන්ම එකතු සදී එක්ක. සදී සෙහාව අදුරන්නෙ මොන්ටිසෝරි කාලෙ ඉදන්ම. ඉතින් මුන් දෙන්නා අතර රහස් නෑ. සදී ටිකක් විතර පන්ඩිතයි. හැබැයි හිත හොද කෙල්ල.
  (අපේ V ඔප්පට පිස්සු වැටිලා ඉන්නෙ මෙයා🥴)👇👇👇

(හශීගෙ competition එකෙ කතාව දැනට දන්නෙ හශී,සෙහා,සදී විතරයි)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(හශීගෙ competition එකෙ කතාව දැනට දන්නෙ හශී,සෙහා,සදී විතරයි)

       මම එදත් රෑවෙලා wevers එක පැත්තෙ පොඩ්ඩක් සංචරණය කලා. තව ටිකෙන් හුස්මත් left.😳
" good luck for your competition 😊"
    
        Jin ඔප්පා මගේ post එකට reply එවලා. (In my mind- අමායා අයි වෝන්ට් ෆස්ටේඩ් හුම්ම්)
අම්මෝ එදානම් නින්ද ගියෙත් නෑ මගෙ සිහින කුමාරයා මට reply කරලා. ඇදෙ එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා පිස්සු වගේ.

ශයිනි : හශී..හශී.... මොකද බම්

සෙනු: හශී අක්කෙ.. ඕයි කොටෝ.. මොකද මේ තනියෙන් හිනා වෙන්නෙ?🤨

මම: මේ බලනවා මේක 🤪 මං දැන් පිම්ස්සෙක්.
        මම පෝන් එක අතට අරන් පොඩි ඩබලට පෙන්නුවෙ හෙන සීන් එකෙන්. කාටද ඉතින් ආඩම්බර නැත්තෙ මේ වගේ දෙයක් උනාම.😌

      මේ පස්න අස්සෙත් update දුන්නා ඉතිම් හොදෙ කියවලා comment එකකුත් දාගෙන යන්ටකො🥴

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now