chapter 12

159 37 17
                                    

Dream girl
12 කොටස

හශී's pov

       "ඕහ් ශිට්.. මේ මොකක්ද උනෙ? ඇයි මෙයාලා මට මේ ගැන කලින් කිව්වෙ නැත්තෙ🥺. සෙහා මට ගොඩක් උදව් කරලා තීනවා. ඇත්තම කිව්වොත් සෙහා නැත්තං මං අද මෙතන නෑ. ඒත් අන්තිමේ..අන්තිමෙ එයා මට ලොකු බොරුවක් නෑ.. ලොකුම ලොකු බොරුවක් කලා..🥺 why god why? ඇයි මේ මටම මෙහෙම වෙන්නෙ? අනේ..අනේ.. ඇයි මට ජින්ව මගේ කරගන්න බැරි උනේ😥😥😥 මම එයාට කොච්චර කැමැත්තෙන්ද හිටියෙ. වෙන එකියක් උනානම් මං එවෙලේම කන පලලා. ඒත් සෙහා ඔයා..ඔයා ඇයි මට මෙහෙම දෙයක් කලේ😖😢. හැම දෙයක්ම මට ඕනි විදියට උනා ඒත් එක දෙයක්..මගේ ජීවිතෙ මං වැඩියෙන්ම කැමති දේ මට නැති උනා.😖🥺 මට වැඩක් නෑ මේ කිසිම දෙයක්.. හැම දේම බොරුවක්..

හශී 's pov end

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

හශී 's pov end.

A one hour ago :
        වෙලාව 12.15යි.
         " හරි හරි ම්ම්.. මම.. මම... ඕන කරන ෆයිල් වගයක් හොටෙල් එකේ දාලා ඇවිත්..ම්ම්..මම ගිහින් ඒ ටික අරන් එන්නම්"😔 

      මෙහෙම කියලා හශී ගෙදරින් එලියට බැස්සෙ හිතට ආපු දුක දරා ගන්න ටිකක් අමාරු උන නිසා. ඒ වෙලාවේ පොඩි හතර දෙනානම් නිදාගෙන හිටියෙ. (I mean ශයිනි,සෙනු,ටේ,කුකි) අනිත් අයටනම් තේරුනා හශී කිව්වෙ බොරු කියලා. ජින් හශීගේ පස්සෙන් යන්න හදනකොට

     "හියුන්ග්, ඔයා යන්නෙපා ඔයා දැන් එයාගෙ පස්සෙන් ගියොත් එයාට දුක වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නෑ. මම හිමීට පස්සෙන් ගිහින් බලන්නම් හශී කොහෙද යන්නෙ කියලා😕."

"

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Tahanan ng mga kuwento. Tumuklas ngayon