chapter #1

4.3K 275 11
                                    

Oh my god min yoongi එහෙනම් අපි ආයෙත් හම්බ උනා ..

      Hospital එකේ ඇදට වෙලා ඇස්දෙක පියාගෙන හිටිය යුන්ගි ඉක්මනට ඇස්දෙක ඇරල බැලුවේ ඒ කටහඩේ හුරුපුරුදු බවක් දැනුන නිසා.
 
   ඒ කතා කරන ලස්සන ඇස්දෙක අදුරගන්න යුන්ගිට වැඩි වෙලාවක් ගියේ නෑ .  එයා ගොඩක් වෙනස් වෙලා .

     JJ ඔයා !!!

මාව අදුරගත්ත නේ , JJ ආදරනීය හිනාවක් යුන්ගිට දාල යුන්ගි ගාවට දුවගෙන ගියේ අවුරුදු 9 පස්සේ මුන ගැහුන එයාගේ හොදටම යාලුව බදාගන්න .

     කොහොම අමතක කරන්නද , අවුරුදු 9 ගිහින් තාමත් ඒ කට එහෙමමනේ  , අනික උස ගිහිල්ලත් නෑ . එහෙමමයි .

       අහ් මට  දැන් JJ  කියන්න එපා . මම මගේ ඇත්ත නම දැන් පාවිච්චි කරන්නේ මට ඔකී කියන්න .

        පුදුමයි

     ඒ ඉස්සර දැන් ඉතින් අපි ලොකුයි නේ

    ලොකුයි , මටනම් තමා ඔයා හිටිය Size මනේ

   අනේ මේ... කට වහන් ඉන්න මම තමා ඔයාගේ Doctor අද ඉදන් ඔයාට ට්‍රීට්මන්ට් කරනේ මං ඒ නිසා කට පරිස්සම් කරන් ඉන්නව හරිද .

   මගේ අත ගලවයි වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   මගේ අත ගලවයි වගේ

  හිතුනොත් ගලවලම දානවා ඒ නිසා කට පියන් ඉනවා .

අවුරුදු 9 පස්සේ හම්බ උන පරන යාලුවෝ දෙන්නගේ කතාවල් හිනාවල්වලින් hospital  room එක පිරිල ගියා.

අවුරුදු 9 කලින් හොදම යාලුවෝ උන යුන්ගි ඔකී එයාලගේ කාර්‍යබහුල ජීවිතේත් එක්ක ඈත් උනේ එයාලටවත් නොදැනී . අවුරුදු 9 වෙන් කරල තිබ්බ යාලුවෝදෙන්නෙක් ආයෙත් දෛවය විසින් ලං කලේ  මොනවගේ දේකටද කියල කවුරුවත් දැනගෙන හිටියේ නෑ.

Closer 💕⚠️️[ Complete ]Where stories live. Discover now