මේ ඩබල කතා කරන අතරෙ අනිත් අය හැමෝම ජිමින්,හශී දෙන්නට පාඩුවෙ කතා කරන්න දීලා පැත්තකට උනා.

ජිමින් : "🙃ම්ම් ඒක නෙමෙ. ඔයා කැමති කොල්ලෙක්ටද කොල්ලෙක්ටද?  අපි ඉක්මනටම බදිමු නේද මේ සින්දුවෙ වැඩේ ඉවර උනු ගමන්.😙☺️"

    එහෙම කියන ගමන් ජිමින් හශීගෙ බඩට කන තියලා "කොහොමද පැට්ටෝ...😙" කියලා කිව්වා.

හශී : "😐ඒයි මේ මොකො මේ? මොලෙ හොද නැද්ද මෝඩයො🤭"

ජිමින් : "ඇයි මං එයාගෙ අප්පානෙ 😌 අපි මේ කතා කරනො."

හශී : "😂😂😂😂😂😂😂හම්මො හිනස්සන්නෙපා හලො. මගෙ බඩත් රිදෙනො. "

ජිමින් : "ඔයාගෙ බඩ රිදෙනොද?..අයියෝ..පව් මගෙ පැටියා 🥺."

හශී : "😂අනේ ඇති ඔප්පෙ. මං හිතන්නෙ අර පිස්සො සෙට් එක ඔයාව නොමග යවලා."

ජිමින් : "😕ඒ කිව්වෙ?"

හශී : "😂ඔයාට පිස්සුද ආහ්. මං ප්‍රෙග්නට් නෑ හලො.

ජිමින් : "එතකොට ඔයා ගෙට එනකොට බඩ අතගගා ආවෙ😕?"

හශී : "ඊයෙ ඉදන් හරියට කෑමක් නෑ මං පට්ට බඩගින්නෙ හිටියෙ😂ශිට් ඔයානම් school ගිහින් නැද්ද ලමයො🤭"

  ජිමින් බිම බලාගෙන ලැජ්ජාවෙන් හිනා වෙලා ආයෙත් හශී ගාවට ලං උනා.

ජිමින් : "🙃දැන් මොකො කරන්නෙ මං බබාට නම දාලාත් ඉවරනෙ."

හශී : "🤭ඒකට කරන්න දෙයක් නෑ. "

ජිමින් : "😌එක විසදුමක් තියේ.🙃"

හශී ජිමින්ගෙ බෙල්ලට අත් දෙක දා ගත්තා. දෙන්නට දෙන්නා කිසිම දෙයක් නොකියා ඇස් දිහා බලාගෙනම හිටියා.හරියට භාවනාවක් වගෙ. ජිමින් ටිකෙන් ටික හශී දිහාවට ලං වුනා. එක්කෙනෙක්ගෙ හුස්ම අනිත් කෙනාගෙ ගෑවෙන තරමටම දෙන්නා එකිනෙකාට ලං උනා. තවත් ඉවසන්නෙ නැතිවම ජිමින් එක්මනින් එයාගෙ තොල්වලින් හශීගෙ තොල් අල්ල ගත්තා.
.

 තවත් ඉවසන්නෙ නැතිවම ජිමින් එක්මනින් එයාගෙ තොල්වලින් හශීගෙ තොල් අල්ල ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.
ඒත් එක්කම ජිමින් හශීගෙ නලල ඉම්බලා ආයෙත් තදින් තුරුල් කර ගත්තා.

ජිමින් : " ආයෙ අපිව වෙන් කරන්න කාටවත් බෑ හරිද?🙃"

හශී : "🤭එතකොට ඔලී ආයෙ ආවොත්"

ජිමින් : "ශූ... ආයෙ ඕකව මතක් කලොත් ගුටි තමා හොදෙ😑💔."

හශී : "😅🙃හා හා තාරාවො."

.
.
.

මේ අතරෙ ටේ,ජින් දෙන්නා  නම්ජූන්වත් එක්කගෙන නම්ජූන්ගෙ රූම් එකට ගියා. නම්ජූන්ව ඇදෙන් හාන්සි කරලා තුන් දෙනත් එක්ක ඔහේ කියව කියව හිටියා.

ජින් : "යා...හ් නම්ජුනා.. තව ටිකක් එහා මෙහා ගියානම් යකො ඉවරයිනෙ. උබනම් අනේ මන්ද කවදා හැදෙයිද කියලා.ටිකක් සැලකිල්ලෙන් වැඩ කරපන් මනුස්සයො😐🙏."

ටේ : "ඒකනෙ හියුන්ග්. මහ ලොකූ ලීඩ(ර්). වෙලාවකට මේ ලෝකෙ නෙමෙ ඉන්නෙ. උබවනම් හදන්න බෑ.

නම්ජූන් : "😕මේ ලෝකෙ තමා යකො හිටියෙ. තව ටිකෙන් සදීට වෙඩි වැදෙන්නෙ."

ජින් : "🌝ඕ...හ් ඒමත් එකක්ද? උබ එතකොට පැන්නා වෙඩි පාරට එහෙමද?"

නම්ජූන් : "ඔව් ඉතින්. කෙල්ලෙක්නෙ බන්. පව්නෙ.🌝"

ටේ : "🤭නෑ නෑ ජින් මේක වෙන සීන් එකක් වගෙ. මෙයා කෝමත් සදීගෙ ඉස්සරහට හීරෝ වෙන්න යනවා වැඩියි😅."

ජින් : "😅😅වා...හ් නම්ජුනා... ඒකත් හරි ඒනම්. ඕල් ද බෙස්ට් කොම්ලො."

නම්ජූන් : "🙃ඇති යකො තොපි එක්ක බෑ."

ටේ : "හම්මෙ..අපේ sexy brain ට ලැජ්ජ හිතිලා😅."

ජින් : "ආව්ස් බලපල්ලාකො මූගේ මූනේ පැණි හැලියයි."

නම්ජූන් : "හා හා දැන් පලයව් මට  ඉන්න දීලා🌝😕🙏."

ටේ : "ඒ...හ් සදී එවන්නෙයි..😅🤭"

නම්ජූන් : "පලයන් බල්ලො මගෙන් මැරුම් නොකා.😕"

කාමරෙ දොරත් වහගෙන ජිනුයි ටේයි දෙන්නා එලියට ආවා.
.
.
.
.
      හිමින් හිමින් ඒ දවසත් ගෙවිලා ගියා.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now