chapter 1❤️

2.7K 254 59
                                    

"ජීවිතේ හරි අමුතුයි නේද?........
කවුද හිතුවේ මට මේ වගේ ඉරනමක් අත්වෙයි කියලා...."

මම යුනිවර්සිටි ගේට් එක ලගට වෙලා කල්පනා ලෝකෙන් මිදුනේ මගේ අතිජාත මිත්‍රයා කොට මෝචියා මගේ කොන්ද හරයා රත් වෙන්න පාරක් ගැහුව නිසා.

"මොනාද බන් ඔච්චර කල්පනා කරන්නේ?"

"මොකුත් නෑ බන් නිකන් මේ කල්පනා කලේ අපේ අලුත් ජීවිතේ මොන වගේ වෙයිද කියලා"
මමත් ඉතින් බොරුවක් කිව්වා.අම්මෝ මම හිතපු ඒවා මුට කිව්වොත් කන්න වෙනවා හොදවයින් පාරක්.මූ කොට උනාට වැඩනම් ඉතින් කියලා වැඩක් නෑ 😂

අහ් දැන් ඔයාලා බලනවා ඇති මම කවුද කියලා මම තමා කිම් ටේහ්‍යොන්.

ඔව් ඔව් මම තමා කිම් කම්පැනි එකේ owner .මගේ ඔම්මයි අප්පයි මාව දාලා ගියාට පස්සේ මට ඉතුරු උනේ මේ කොට ජීවිය විතාරයි.මොනා කරන්නද ජීවිතේ මෙහෙම තමා.සල්ලි කොච්චර තිබ්බත් මට කිසිම සතුටක් නෑ.සතුට නැති ජීවිතේ කිසිම වැඩක්ද?මට ජීවිතේ  නැති කරගන්න ගිය වාර අනන්තයි.ඒත් ඒ හැමපාරම කවුදේ එක්කෙනෙක් මාව බේරගන්නවා.

පස්සේ මම මගේ කාමරේට වෙලා මගේ ජීවිතේ නැති කරගන්න බැලුවා ඒත් එදා නොහිතපු විදිහට මගේ කාමරේ ජනේලේ ගාවින් ලොකු සද්දයක් ආවා.මොකක්ද කියලා මම බලන්න යද්දි තමා දැක්කේ කවුරු හරි මගේ ජනේලෙට ගලකින් ගහලා කියලා.ඉතින් මම ඒ අදහස් අත ඇරලා ජීවිතේ ආයේ අලුතෙන් පටන් ගත්තා.

"හරි ඔන්න ඉතින් මම ගැන ටිකක් ඔයාලට කිව්වා...ඔතන ටිකයි කිව්වට වැදගත්ම ටික තමා මම කිව්වේ.

හී...........😁"

Tae pov.

"යා..... කොට ජිමිනා යමුද අපි දැන්වත් ඇතුලට
"අනේ අම්මපා මූ මේ ටිකට කෙල්ලෙක් එක්ක උකුලුමුකුලු කරනවනේ.ගහන්න හිතෙනවා හොම්බ තැලෙන්න.

"හරි හරි බන් මම මේ එනවා."චව් චව් ....එයි කියලා තමා බය 😑

අපි දෙන්න කොහොමෙන් කොහොමෙන් හරි office එකට ඇවිල්ලා අපේ clz තියන තැන් අහගෙන office එකෙන් එලියට ආවා.මට හරි සතුටුයි ජිමිනි ඉන්නේ මගේ කාස් එකේමයි.

❤️Protect (Taekook) Complete ❤️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें