සෙනූ : "ඒ...යි.. මේ..හ් .. මාව බිමින් තියනවා හලෝ😕 මට ඇවින්න පුලුවන්. ඕ...ඕ.. බලාගෙන😧... මං වැටෙයි මෝඩයෝ..."

ඒත් එක්කම කුකි ගාඩ්න් එකෙ තිබ්බ බංකුවකින් සෙනූව වාඩි කරලා එයත් ලගින් වාඩි උනා.

ජන්කුක් : "දෙයක් කියන්නද🙂"

සෙනූ  :"කියන්න😒"

   කුකි සෙනූගෙ දිහාවට හැරිලා සෙනූගෙ  කරට අත් දෙක දාගෙන ,

ජන්කුක් : " මේ අහන්න.. මම වැටුනත්.. කවදාවත් මං ඔයාට වැටෙන්න දෙන්නෑ.🙃 "

සෙනූ : "🤭ඇයි ඒ..?"

ජන්කුක් : "ම්ම්ම්..... මං දන්නෑ."

සෙනූ : "හාකො🙃. ඒක නෙමෙ කුකි. අපි මේ වැඩ ඉවර උනාම ආයෙ ලංකාවට යනවනෙ. ඉතීන්..."

ජන්කුක් : " 🥺 යන්නෙපා."

සෙනූ  : "හෑහ් 😕 ඒම බෑනෙ ඉතිම් යන්න වෙනවනෙ." (On senu's mind-🤭)

ජන්කුක් : " බෑ....😑 මං ඔයාට යන්න දෙන්නෙ නෑ."

සෙනූ : " 😕ඇයි ඒ" (on senu's mind-🤭)

    ජන්කුක් මුකුත්ම නොකියා පැනපු ගමන් සෙනූව තදින් තුරුල් කර ගත්තා.

සෙනූ  : "කුකී.. මේ..මේ..මොකද😕?" (On senu's mind-🤭)

ජන්කුක් : " සෙනූ...මාව දාලා යන්නෙපා🥺... මට ඔයාව ඕනි... හැම්දාම මාත් එක්ක ඉන්න🥺. ඔයා නැති උනාම මට හුගක් පාලුයි.. plzzzz මාව දාලා යන්නෙපා....😒"

සෙනූ : "ඇයි ඔයාට මං නැති උනාම පාලු😕" (on senu's mind -🤭🙃)

ජන්කුක් : "මොකද...මොකද කිව්වොත් මං...මං....😐 මං ඔයාට ආදරෙයි😍... ගොඩාක්..මං දන්නෑ ඒ කවදා ඉදන්ද කියලා. ඒත් මං දන්නෙ මෙච්චරයි    මං   ඔයාට   ආදරෙයි❤️.  So plz මාව තනි කරන්න එපා🥺."

සෙනූ :"ඔය බොරු😒"

ඒත් එක්කම කුකි සෙනූගෙ දිහාවට ලංවෙලා සෙනූගෙ මූනට වැටිලා තිබුනු කොන්ඩ කෑලි කන පිටිපස්සට කරලා සෙනූගෙ කම්මුල් දෙක කුකීගෙ අත් දෙකෙන් අල්ල ගත්තා. සෙනූගෙ ඇස් නිකන්ම පිය උනා. වැඩි වෙලා නොගෙන සෙනූගෙ තොල් දිහාවට ලං වුනු කුකි එයාගෙ තොල් වලින් සෙනූව අල්ල ගත්තා. (ඔයාලගෙ ඕතරී තාම මනසින් ලාමකයි😐 මට ලැජ්ජයි යකූ🤭🔫💔)
කුකීගෙ තොල්වලින් ගැලවෙන එක සෙනූට ලේසි වුනේ නෑ. සෙනූගෙන් පොඩි කෙදිරියක් ඇහෙනවත් එක්කම තමා කුකි වැඩෙ නැවැත්තුවෙ🤭. (පොඩි උන් දස්සයි බම්)

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now