දොළොස්වන දිගහැරුම...

890 157 17
                                    

ජේකේ එමී එක්ක පහුවදාම සෝල් ආවා...ඒ යන ගමන් ලියාගේ සෙමිට්‍රි එකටත් එයාලා ගියා...

❤ කුකි...

🐰 ම්ම්ම්...

❤ මේක ඔප්පලාට කියනවා නේ...

🐰 ඔව්...කියන්න ඕන ඒත් කොහොමද...

❤ අනේ මන්දා මටත් හිතා ගන්න බෑ...

🐰 ඔන්න ඔහේ කියලා දාමු...

❤ හ්ම්...ඒන්ජල්ලා දෙන්නා දකින කන් ඉවසිල්ලක් නෑ...

🐰 ඔව් ඉතින් එතකොට මාව අමතල වෙයිද දන්නේ නැ...

❤ කියන්නත් බැ...මොකද මන් ඒ දෙන්නට මාරම ආදරෙයි...

🐰 එමී...

❤ ම්ම්ම්ම්...

🐰 ඔයා අපේ ගෙදරට එන්නකෝ...

❤ මන්...ඒත්...

🐰 බැරිද...

❤ පුළුවන්...ඒත් ඒසායි ඔම්මයි දෙන්නා දාලා එන්න බැනේ...

🐰 මෙහෙම කරමු හියුන්ගෙයි ඒසාගෙයි රිලේශන් ශිප් එක අපි කියමු...ඔම්මත් පස්සේ කැමති වෙයි...

❤ ඒත් ඔම්මා කැමති වෙයිද වෙඩින් එකට කලින්ම එහේ එන්න...

🐰 අපි ඒ වැඩේ ඒ දෙන්නට භාර දෙමු...

incoming call.............

🐰 හෙලෝ...

?.............................................................................

🐰 මොකක්...

?.............................................................................

🐰 හරි...මන් එන්නම්...

?.............................................................................

🐰 හරි මන් එන්නම් පුළුවන් ඉක්මනට...

call end.........

❤ මොකද්ද ප්‍රශ්නේ...

🐰 ඔෆිස් එකේ අවුලක්...හියුන් කතා කලේ...

❤ මොකද්ද ප්‍රශ්නේ...

🐰 වොන් වැඩ පටන් අරන් ආයෙම...

❤ මොනාද කරලා තියෙන්නේ...

🐰 අපේ මනි ට්‍රාන්සර් එකක් ඒකා කැන්සල් කරලා...

❤ මොකක්...

🐰 හ්ම්ම්ම්...මේකට...

❤ දැන් මොකද කරන්නේ...

Saranghe |complete|✓Wo Geschichten leben. Entdecke jetzt