තෙවන දිගහැරුම...

1K 182 7
                                    

එදා දවසේ වැඩ ඔක්කොම ඉවර වෙලා දවස ගෙවිලා ගියේ ඉක්මනටම...හෙට දවසේ මොනා කොහොම වෙයිද කියන්න දන්නේ නැතුව එමී,ජේකේ,ලියා,ආරී හැමෝම තව දවසක ආරම්භ කලා...ඉදිරිය කොහොම වෙයිද කියන්න කවුරුවත් දන්නේ නෑ......

එමී අද පලවෙනියටම වැඩට යන දවස...ඒසා එක්ක එමී උදෙන්ම වැඩට ආවා...ඒසා එයාගේ ඔෆිස් ටේබල් එකට ගියා...එමී එයාගේ ටේබල් එකට ගියා...

මෙතන ඔෆිස් රූම්ස් තුනක් තියෙනවා...එකක් ජිමින්ගේ අනිත් එක  ඒසයි එමියි ඉන්න තැන...අනිත් එකේ ඉන්නේ ජේකේ...ජේකේගේ වගේම ජිමින්ගේ ඔෆිස් එකට යන්න ඕන එමීලා ඉන්න තැන පහු කරන් වගේ...

එමී ඔක්කොම හොදටම වෙන්න කියලා හිතන් වැඩ පටන් ගත්තා...එමීට තමා ජේකේගේ දවසේ ශෙඩියුල් එක හදන්න තියෙන්නේ...ජේකේට තියෙන මීටින්ස් මැනේජ් කරලා ඔක්කොම කරන්න ඕන එමී...එමීට ලැබුන තොරතුරු එක්ක එමී ඒක හදන්න ඕන...

එමී ඒක හදන ගමන් හිටියේ...ඒ වෙලාවේ ජේකේ ඔෆිස් එකට ආවා...එමී දැක්කේ නෑ ජේකේ ඇතුලට එනවා...

🌷 good morning mr.jk....

🐰 good morning...

ජේකේ ආයේ එහෙම්ම නැවතුනේ අනිත් කෙනා ගුඩ්මෝනින් නොකිය වැඩ කරන නිසා...ඇත්තටම එමීට ඒසා ගුඩ් මෝනින් කියනවා වත් ඇහුනේ නැ...එමී බරටම වැඩ...

🌷 (හිතින්)අයියො එමියෝ බෝ ඕකට සමවැදිලද...මෙහේ බලහන් යකෝ...මේකා ඔහේ කයි යකෝ...ආශ් මේකි අම්මපා...හයියෙන් කැස්සන් හරි...
ක්හැ ක්හැ....

ඒසා ටිකක් හයියෙන් කැස්සා...එමී ඒකට නම් මේ පැත්ත බැලුවා...ඒ එක්කම ඒසා ආයේ කැස්ස එකට ජේකේට සොරි කිව්වා...

එමී ජේකේව දැකලා නැගිට්ටේ දුන්නෙන් හීයක් පිටවෙනවා වගේ වේගෙන්...එහෙම්ම අංශක 90ටම දෙකට නැමිලා ආචාර කරලා...

❤ ගුඩ්මෝනින් මිස්ටර් ජේකේ...මන් සර්ගේ ශෙඩියුල් එක හදන ගමන් හිටියේ...සො...

🐰 ඒක කම්ප්ලීට් කරලා තා විනාඩි දහයක් ඇතුලත අරන් එනවා...

එමීට හීන් දාඩියත් දාලා එක පාරම ජේකේව දැකලා...ඒසා මේක දිහා බලන් හිටියේ කට තද කරන්...මොකද එමීගේ හැටි දන්නේ ඒසනේ🤭🤭🤭🤭🤭🤭🤭

Saranghe |complete|✓Dove le storie prendono vita. Scoprilo ora