පස්වන දිගහැරුම...

992 158 19
                                    

කාලය ගතවෙනවා කියන එක ඉක්මනටම වෙනවා...ඒක ගෙවිලා යන වේගේ අපි කාටවත්ම හිතා ගන්න බෑ...ඒ කාලේ ගෙවිලා යන්නේ ජිවිතේට හොද පාඩමක් වගේම ජිවිතේට යම් යම් වෙනස්කම් එක් කරලා...

මේ අයටත් එහෙමයි...කාලේ විසින් ගොඩක් දේවල් වෙනස් කරලා...කිසිම කෙනෙක් නෑ කියලා තනිවුන කෙල්ලෙක්ට අද ඔප්පලා හතර දෙනෙක්ගේම ආදරේ ලැබෙනවා.....

ඔව්....එමීට දැන් ටේගේ ජිමින්ගේ වගේම සුගා,ජුන් දෙන්නගෙනුත් ආදරේ ආරක්ෂාව ලැබුනා...එමී එයාලට ක්ලෝස් වුනා ගොඩාක්...ජිමින් ඒසා ආදරෙත් හරිම සුන්දරව ඇදිගෙන ගියා...ලියා එමීට හරිම ආදරෙයි එයාගෙම ඔම්මා වගේ...

මේ ඔක්කොම වෙනස් විනත් ජෙකේ එලියට පෙන්නන අර නපුරුකම නම් තාමත් ඒ විදිහටම තියෙනවා...

🐝 මන් ලැස්තියි ඔම්මා....

❤ වාව් මගේ ඒන්ජල්ගේ හැඩ..අගේ මැනික...

🌷 අම්මෝ මෙයාගේ හැඩ බලන්නකෝ...

🐝 මන් ඉතින් ඔම්මගේ ඒන්ජල්නේ😁....

🌷 ඔව්නේ...

❤ යමුද අපි එහෙනම්...

🌷 යන් ජිමින් වාහනයක් එවලා අපිට එන්න කියලා...

❤ මොකක්...

🌷 හ්ම්...එන්න එන්න යන්...

අද නිවාඩු දවසක්...ඔක්කොම අය අද නිදහසේ නිසා ජිමින් එහේ එන්න කියලා එමිටයි ඒසටයි කිව්වා...එමිගේ බබීවත් එක්ක එන්න කියලා කිව්ව නිසා අරිවත් එක්කගෙන ගියා...

𝐚𝐭 𝐣𝐤'𝐬 𝐡𝐨𝐦𝐞...

ඩිං ඩොන්...

🐥 කුකි....කවුද බලන්න...

🐰 මට එන්න බෑ...ඔයා ගිහින් බලන්න...

🐥 යා...කුකියෝ...

🧚 සම්චෝන්...මන් යන්නද...

🐥 ඕ...මගේ ඒන්ජල්ට පුළුවන් ද...

🧚 ඕ මට පුලාන්ම්...

🐥 ම්ම්ම්...හරි එහෙනම්...ලොකු එකාට ලොකු ඉතින් ලොකුකමනේ...

🧚 ඒ මොකද්ද ඒ...

🐥 අම්මෝ මේ ඔයාගේ ප්‍රශ්න පත්තරේ පස්සේ අහන්න...මන් අරින්නද ඔයා දොර අරිනවද...

Saranghe |complete|✓Where stories live. Discover now