ටිකක් වෙලා ඇවිදගෙන යද්දි ජිමින්ට අඩි සද්දයක් ඇහුනා. එයා පිටිපස්ස හැරිලා බැලුවා කවුරුත් පස්සෙන් එනවද කියලා. ඒත් කවුරුවත් පේන්න හිටියෙ නෑ. ජිමින් ආයෙත් ඇවිදගෙන ඉස්සරහට ගියා.

     "යා..හ්... තමුසෙ එක වචනයක් වත් කතා කලොත් තියලා දානවා ඔලුව කුඩු වෙන්න දැනගනිම්"

   එක පාරටම තනි කලු පාටින් ඇදුමක් ඇදන් හිටපු කෙනෙක් කොහේදෝ ඉදන් කඩන් පාත් වෙලා ජිමින්ගෙ ඔලුවට පිස්තෝලයක් දික් කලා.

ඒත් එක්කම ජිමින් කකුල් මාට්ටුවක් දාලා ඒ කෙනාගෙ අතෙ තිබ්බ පිස්තෝලෙ ජිමින්ගෙ අතට අරන් ඒ කෙනා මූන කවර් කරන් හිටපු රෙදි කෑල්ල ගැලෙව්වා.😶

    " හශී...🙄🤨 ඔ..ඔයා මෙතන මොකද කරන්නෙ "

    "කව්ද තමුන්😶"

    "මේ බලනවා මං ජිමින්😕"

    " මං හිතන්නෙ අපි දෙන්නම ඇවිත් තියෙන්නෙ එකම වැඩේට."

    ඒත් එක්කම ආයෙත් අඩි සද්දයක් ආවා. ඒ සද්දෙ ඇහෙනවත් එක්කම ජිමින් හශීව තුරුල් කරගෙන හශීගෙ කට එයාගෙ අතකින් වහගෙන ඒ ලගම තිබ්බ ලොකු ගලකට කවර් උනා. අඩි සද්දෙ තාමත් ඇහෙනවා. ඒ විතරක් නෙමෙ කට්ටියක් කතා කරන සද්දෙත් එයාලට ඇහුනා. මේ ඔක්කොම අස්සෙත් ඔන්න ජිමින්ගෙ ඇස් හශීගෙ ඇස් වල අතරමං වෙලා. හශීත් ඉතින් ඇස් දෙක ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන ඉන්න්වා.🤭 කැලේ මැද්දෙන් ඇහුනු වෙඩි සද්දයක් එක්ක තමා දෙන්නම ආයෙත් හිටපු ලෝකෙට ආවෙ.

   "ආ....හ් අතාරිනවා... කව්ද තමුසෙලා.. හශී....හශී.... ඔයා කොහෙද...😖හශී.......😥"

    "ශ්.... කෑගහන්නැතුව ඉන්නවා මං මෙතන😕"

    වෙඩි සද්දෙත් එක්කම කව්දෝ කට්ටියක් ඇවිත් දෙන්නවම සිහි නැති කරලා කැලේ මැද්දට වෙන්න තිබ්බ ප්ලේස් එකක ගැටගහලා තිබ්බා. කැලේ මැද උනත් ඒ තැන හරි පිරිසිදුවට පිලිවෙලට තිබ්බා. දෙන්නව ගැටගහලා තිබ්බෙත් ෆුල් ඒසී රූම් එකක. ජිමින් හිටියෙ පුටුවක . හශී එතන ටිකක් ලගට වෙන්න බිම ගැටගහලා තිබුනෙ.

     "හා....යි ජිමින්😍😍😍 love you මැණික...😍😍 අන්තිමට ඒනම් ඔයා මාව හොයා ගෙනම ආව නේද හොර ගෙඩියා😍😍😍"

       නිල් පාට දිග කලිසමකුයි රෝස පාට හූඩි එකකුයි ඇදන් හිටිය ඒ මනුස්සයා ජිමින්ව දැක්කා විතරයි ආලබස් කියෝගෙන ජිමින්ව ගැටගහලා තිබ්බ පුටුව ලගට ගිහින් ජිමින්ගෙ කම්මුලට පොඩි කිස් එකක් දුන්නා😍
(ඕතර්- මැරියන් බල්ලා මේ මොකද මේ හශියො උබට හුලන් තමා මැනික මේම ගියොත්😕)

හශී's pov

😕වට්ටෆා#.. මේ මොන රෙද්දක් ද😒 මගුල් සක්වලක් නෙ යකු මේක. ඇත්තමයි මොකෙක්ද මූ🤨 මූන පේන්නෑනෙ හරියට..අත් දෙක ලිහලා තිබ්බනම් දෙනවා හොම්බ රිවට් වෙන්න සලමනයා✌️ අනේ..හ්.. මට මොකො ඕනි මගුලක් කරගත්තුවාවි😒. සතුටින් ඉන්න තාර පැටියො🙂...

හශී's pov end.

     "තූ......"

ඒ අමුතු මිනිහා ජිමින්ට කිස් එක දුන්නා විතරයි ජිමින් උගෙ මූනට කෙල අහුරකින් සංග්‍රහ කලා😌. ඒත් එක්කම ඌ දාගෙන උන්නු මාස්ක් එක ගලවලා..

   "ජිමිනා..හ් ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ 😦.... මං ඔයාට කොච්චර ආසද😫 ඉන්න ඔයා මාව මැරි කරන්න නැත්තං මං ඔයාට වෙන කිසි කෙනෙක්ව මැරි කරන්න දෙන්නෑ..😫😎. ඇහුනා නේද "

    "ඔලී... තමුසේ..??🤢😠 මගෙන් මුකුත් නාහා ලිහපන් මිනිහො අපිව. තෝව මං අතාරින්න. උබ දන්නෑ මං ගැන.😠 මට උබව අප්‍රසන්නයි පලයන් මෙතනින්."

     මූන දැක්ක විතරයි ජිමින්ට අසූහාරදාහට යකා නැග්ගා. ඒ අස්සෙ හශීට තරහත් එක්කම බඩ පැලෙන්න හිනා.😅

    "ඒයි... මෝඩ ගෑනි තමුසෙ මොකද හිනා වෙන්නෙ..උබ නිසා තමයි මේ ඔක්කොම. මං... එදා..තෝව මරන්න හොද ප්ලෑන් එකක් ගහලත් වෙන එකියක් එතනට පැනලා මගෙ වැඩේ අව්ල් කලා..ශිට්..😠 හැබැයි අන්තිමෙ උබ ඇම දාන්න කලින්ම ඇවිත් අහු උනා😎😅✌️"

   ඔලී පිස්තෝලෙකුත් අතට අරන් හශීගෙ නලලට තිබ්බා. 

     "ඒ....යි.. තමුසෙ ඕක පැත්තකට දානවා.. හශීට මුකුත් කලොත් දැනගනිම් මං උබව අතාරින්නෑ. උබේ මුලු ජීවිතේ ම අපායක් කරනවා මං 😠"

ටිකක් වෙලා සද්ද දදා ඉදලා ඔලීයි උගෙ මැරයො ටිකයි දොර වහගෙන එලියට ගියා.

  




 
   කෝමද ලමයි අද කොටස හොදයිද හදුන්වා දුන් නවක නලුවා🤭😅✌️

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now