"හරි බන් මං දැන්ම ඌට කෝල් එකක් දෙන්නම්"

   "Ok bn. අපේ උන්ට කියන්න එපා දැනට මේ ගැන."

   "හරි බන් උබ පරිස්සමෙන් වරෙන්කො "

     ඒත් එක්කම ජිමින් ආයෙත් hospital එකට ආවා. තාමත් සෙනූට සිහිය ඇවිත් නෑ. ඒ අස්සෙ මෙන්න තව එක්නෙක් එතන කලන්ත වෙලා එයාවත් ටික වෙලාවකට hospital admit කරලා😅✌️.

     "ආහ් ජිමින් උබ ආවද? කොහෙද ගියේ බන්? අන්න එපාර හශී කලන්තෙ දාලා එහා vode එකට දැම්මා."

     "ඈහ්.. මොකක්?😕 ඇයි ඒ"

     "ඩොක්ට කිව්වෙ ගොඩක් වෙලා බඩගින්නෙ හිටපු නිසයි සෙනු ගැන බය වෙලා හිටපු නිසයි කියලා...........ඔ.ඔය උබ කොහෙද දුවන්නෙ එපාර ? ඕයි.."

     ඒක ඇහුවා විතරයි දුන්නක තබා අතාරින ලද හීයක පරිද්දෙන් ජිමින් හශී සිටින වොඩ් එකට දිව්වේය.   (ඒ වාක්‍ය සැර වැඩියි නේත😅✌️)

    ඇද විට්ටමට හේත්තු කරපු කොට්ටෙට ඔලුව තියන් අඩ අඩ හිටපු හශීව දැක්කම ජිමින්ට ගොඩක් දුක හිතුනා. ජිමින් එනවත් එක්කම එතන හශීගේ තනියට හිටපු ගවීශා එලියට ගියා.

      " ඒ...යි මගේ චන්ඩි කෙල්ල මොකද මේ කදුලු පුරෝ ගෙන🥺"

     " මම නිසා නේද සෙනූට මෙහෙම උනේ😓😭 මට කලිනුත් කෝල් එකක් ආවා මාව මරනවා කියලා🤧. මං හිතන්නෙ ඒ වාහනෙ මාව හප්පන්න ආවෙ.. ඒ..ත්... මගෙ නංගි... එයාවයි හැප්පුනෙ.😢😢"

     "ඒ..යි මේ දැන් ඔහොම හිත හිත අඩන එක නවත්තන්න. ඔයා ඇඩුවා කියලා සෙනූට සනීප වෙන්නෑ නේද.. මෙහෙම ගියොත් ඔයා ලෙඩ වෙයි🤧. සෙනූට දැන් ප්‍රශ්නයක් නෑනෙ මැණික එයාට සිහිය එයි. ඒත් ඒ වෙනකොට එයාගෙ අක්කා ලෙඩ වෙලා හිටියොත් එයාට දුක හිතෙයි නේද🥺?"

    "ම්ම්..😢😓 ඒත් ජිමින් මං මේක ලේසියෙන් අතාරින්නෑ. මගෙ නංගිව ඇක්සිරන්ට් කරපු උන්ට හොද පාඩමක් උගන්නනවා😠."

     "හ්ම්ම් පිස්සි මං ඒ ගැන බලාගන්නම් ඔයා ඒ ගැන හිතලා ලෙඩ නොවී ඉන්න. දැන් සෙනූට හොදයි නෙ.😊"

    "හ්ම්ම්..ඔව් නේද? ඒත් මේ ඔයා  මං ගැන වද වෙන්න ඕනි නෑ මට පුලුවන් හැම දේම තනියම බලාගන්න.😌"

    " ඒම බෑනෙ බබා..😏"

    "ඇයි බැරි මොට්ට තාරාවො😑"

    "ඔයා ඉතින්..........මගේනෙ🤭😏"

    "අ..හ් කව්ද දන්නෑ දැන් ඒම කිව්වෙ🧐😠. ඇත්තමයි මං සනීපෙන් හිටියනම් යවනවා දත් ටික බඩට😑"

      " හා හා ඉස්සෙල්ලා සනීප වෙන්න කො ඊට පස්සෙ බැරියෑ දත් බඩට යවන්න😅✌️. පිස්සු කෝච්චිය"

       ජිමින් ඇවිත් විකාර නටනකොට හශීගෙ දුක ටිකක් අඩු උනා. ඒ මොකද කිව්වොත් ජිමින් දැක්කම හශීට පුදුම තරහක් එන්නෙ.🤭 ඔක්කොම අමතක වෙනො ඒ වෙලාවට. ඒත් ජිමින්ටනම් හශීව තරහ අව්ස්සන එක පුරුද්දකට ගිහින්😅✌️ මේ තාර පැටියට ඒක හෙන ආතල්. කොහොම උනත් දෙන්නත් එක්කම සෙනූගෙ ඇක්සිරන්ට් එක ගැන වෙන වෙනම විස්තර හොයා ගත්තා.
.
.
.
.
.
.
.
.

    "ඩොක්ට....ඩොක්ට....ඉක්මනට එන්න.😳🤯 මේ පේශන්ට්.. මිස් සෙනු..."

    

   

   

      

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now