" ඇයි වස්තුව ඔයාට මතක නැද්ද ආහ්..🤭 ඊයේ..ඔයයි.. මායි... අර ඇදයි...ම්ම්ම්.. ඔහ් කමෝන් බේබි.. මට ලැජ්ජත් එක්ක.🤭" 

     එහෙම කියන ගමන් ජිමින් එයාගෙ කොන්ඩෙත් හද හද හශී ලගට ආවා. හශීට දැන් ජින්ගෙන් හම්බුනු බූට් එක  ගැනවත් කල්පනාවක් නෑ.😅 පන බයේ ඉන්නෙ ජිමින් එක්ක මොනවා හරි උනාද කියලා. හශී ජිමින් වත් තල්ලු කරලා පහලට දුවගෙන ආවා. ජිමින්ටනම් තනියම හිනා. 😅🤭

       "ගුඩ් මෝර්නින් හශී.. are you ok ආහ්??"
      
     " හ්ම්ම් "

    "අනේ හශී ඔයා මාත් එක්ක තරහින් නේද ඉන්නෙ🥺? අනේ..මම.. ලංකාවට යන්නම් ඔයා ඔහොම ඉන්නවා මට බලන්න බෑ.😓 මං නිසානේ මේ ඔක්කොම.."

      " එහෙම එකක් නෑ බන් සෙහෝ.. උබ දන්නවනෙ මට දුක හිතෙන්නෙ තරහා යන්නෙ ටික වෙලාවයි. අනික ඔයා මට මගේම අක්කා වගේ..ඉතින් ඔයාට ජින් ඔප්පා වගේ කෙනෙක් හම්බ උනු එක ගැන මට සතුටුයි. කියපු ගමන් මට පොඩි ඉරිසියාවක් ආවත් මට දුක හිතුනෙ ඔය දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙන නිසා නෙමෙ.ඔය දෙන්නා මට ඒක හංගපු නිසා.😑"

     "එහෙනම් ඇයි ඔයා දුකින් වගේ ඉන්නෙ ?"

    "මුන් දන්නෑනෙ මට තියෙන ප්‍රශ්නේ😒 ශිට් අර මෝඩයා ඇයි මගේ room එකේ හිටියේ?" සෙහා අහපු ප්‍රශ්නෙට උත්තර නොදි හශී මේ විදියට තනියම කල්පනා කරන්න පටන් ගත්තා.

    "හශී..හශී..හශී..මොකද බන් මොන ලෝකෙද ඉන්නෙ උබ?"

    "අ..හ් මේ.. මං..මගේ ඔලුව ටිකක් රිදෙනවා බන්..😒"

    " 🤭ඔලුව රිදෙන්නැතුව තියේවිද ඊයේ උබ නටපු පිස්සුවෙ හැටියට"

    "ගවීශා..මොකක් ගැනද උබ මේ කියන්නෙ??"

     "ඇයි යකෝ උබ ඊයේ බීලා බීලා අන්තිමේ ජිමිනානෙ උබව අර සුද්දෙගෙන් බේරගෙන ගෙදර ආවෙ. 😅 උබ වමනෙත් දාලා කාමරේ පුරාම. අරූ එවාත් අස් කරලා උබව කාමරෙන් තියලා ආවෙ."

      ඒක ඇහුවම තමා හශීගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ. 🤭 තව ටිකක් හිටියනම් බයටම පිස්සු හැදිලා. ඒත් එක්කම ජිමින් අතින් කොන්ඩෙත් හද හද සාලෙට ආවා. ඒත් හශී එයත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ.

      " මේ..හ් ඒක නෙමෙයි guys.. අපේ song එකේ වැඩේ අදවත් පටන් ගමුද?"

       හශී හිමීට මාතෘකාව වෙනස් කලා. ඒ වුනාට කාටවත් ඒක ඇහුනෙ නෑ. මොකද එකපාරම හැමෝගෙම අවදානෙ ගියේ දේදුනුගෙ උකුලෙ ඔලුව තියාගෙන නිදාගෙන උන්නු යොන්ගියා දිහාවට🤭.

       "ආ...හ් යොන්ගියා.. ශිට් මූ නම් ලැජ්ජ නැද්ද යකෝ.. අපි තාම පොඩි උන්. ඉදාන්කො මගෙ කෙල්ල මට කැමැත්ත දුන්නු දවසට මෙහෙම නෙමෙ මම ඉන්නෙ😏😌. එදාට තමා තොපි මේ ටේ ගැන හරියට දැන ගන්නෙ."

         "අම්මෝ අපි දන්නො කෝමත් උබ ගැන. පහුගිය දවස්වල අර මොඩල් කෙනෙක් එක්ක නටපු නැටිල්ල දන්නෙ අපිනෙ.😅 අන්තිමේ ඒකි පැදුරටත් හොරෙන්ම jumping going.."

       "අනේ පලයන් යන්න මෝඩ තාරාවා😑. ඇයි තෝත් ලගදි හොද සපත්තුවක් කෑවෙ මතක නැද්ද?😅"

        "ආ..හ් ඒක නම් ඉතින් ඒ කෙල්ලගෙ අවාසනාව😏 තව කෙල්ලෙක්ගෙ වාසනාව." එහෙම කියන ගමන් ජිමින් හිමීට හශී දිහා බැලුවා.

On hashi's mind:     " ඕ..හ් මේකා එන පොට නම් හොද නෑ. 😕 අනේ දෙයියනෙ මේකා නම් මට එපා තව 4ක් ඉන්නෙ අප්පා එයින් එකෙක් සෙට් කරන්නකො මේ අහිංසකීට😒". (දෙයියොන්ට කිව්වට වැඩක් නෑ නංගි😌 මේ ඕතරිට ඔයාගෙන් ඇරියස් එකක් තීනවා කවර් කරන්න

       "ඒක නෙමෙ guys..bighit එකෙන් පාටි එකක් organized කරලා. අපේ හශීව පිලිගන්න."

     "වා...ව් නම්ජුන් ඔප්පා...අනේ අපිටත් යන්න පුලුවන් ද ඒකට හශී එක්ක🥺😁"

     "ඔව් පුලුවන් ඔයාලා ඔක්කොම එනවද? එන ගාන කියන්නකො එයාලාව දැනුවත් කරලා තියන්න ඕනි."

    "අපි හත් දෙනාම එනවා නම්ජුන් ඔප්පා.. මගේ යාලුවො නැති උනාම මගේ ඇගේ කෑල්ලක් නෑ වගේ මට🥰. අපි කට්ටියම යමු.. ඔක්කොටම කලින් යමු නේද ශොපින් පාරක් දාන්න🥳🥳"

   "ඒත් හශී යන්න කලින් මුලු ශොප් එකම හිස් කරන්න වෙනවා දන්නවනෙ නැත්තං 😅. අපි දෙගොල්ලො න්ටම බේරේන්න හම්බ වෙන්නෑ ෆෑන්ස්ලාගෙන්"

     "ඒකත් ඇත්ත. අපි ඒනම් හවසට යමු නේද?

     මේ කතා බහ අස්සෙත් ජිමිනා කන්න වගේ හශී දිහා බලන් ඉන්නවා.හශී ජිමින් දිහා බලන බලන පාරට ජිමින් ඇස් ගහනවයි  කට කොනින් හිනාවෙනවයි එක එක විඛාර😌. හශී නම් රවනවා රැවිල්ලක් පිච්චිලාම යන්න.

     

 

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now