Song එක ඉවර වෙනකොට හශීගෙ විතරක් නෙමෙ audience එකෙ ජජ් බෝඩ් එකේ හිටිය හැමෝගෙම ඇස්වල කදුලු පිරිලා.   අනිත් තරගකාරයො පවා හශීට මහා හයියෙන් අත්පුඩි ගැහුවා.
            මේ විදියට අනිත් singers ලත් sing කරා. ඔන්න දැන් තමා අවසන් ප්‍රථිපලය දෙන්න යන්නෙ.😳😳😳
.
.
.
.
         " the best sri lankan singer of the year වෙන්නෙ කව්ද දයාබර ප්‍රේක්ෂක හිතවතුනි😏...
*ශෙහානි  සේනානායක ඒ ඔබද?....
* මල්ශාන් ජයමාන්න ඒ ඔබද?....
* නැත්තං හශී සමරසිංහ ඒ ඔබද.....
*එහෙමත් නැත්තං උදේශිකා තේජානිද?..
* සමීර හේරත් ඔබද?... 
       
          " මොකක්ද බන් මූ තටමන්නෙ කෙලින්ම නම කියලා දාන්නෙයි කියහන්කො රෙද්ද.😑"

ශයිනිගෙ නම් ඉවසීමේ සීමාව පැනලා දැනටමත්. සෙනූ,සෙහා,සදී තුන් දෙනාම audience එකට වෙලා ගල් ගැහිලා බලන් ඉන්නෙ result එක දෙනකන්.
     
         කොහොම උනත් හශීට නම් cup එක ගන්න එච්චර උවමනාවක් තිබුනෙ නෑ මොකද එයා දැනටමත් ලංකාවෙ ගොඩක් ජනප්‍රිය ගායිකාවක්. අනික එයා the best srilankan singer of the year උනොත් මාස්ක් එක ගලවලා තමන්ගෙ මූන පෙන්නන්න වෙනවා. තාමත් හශීට ඒ ගැන වැඩි කැමැත්තක්  නෑ. අනික මේ වෙන කොට හශීගෙ mask වැඩේ නිසා ලංකාවෙ අයට විතරක් නෙමෙ ඉන්දියාව වගේ රටවල පවා හශී stage එකේ sing කරපු videos ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බා.
           
       "ඔව්.. ඒ ඔබයි... හශී සමරසිංහ🥳🥳🥳🥳"
         ඔව් ඔව් හශී තමා cup එක ගැහුවෙ අන්තිමේ කොහොමත් එහෙම නොවුනානම් තමා පුදුම මොකද එයා නිසා වෙන රටවල පවා ලංකාව කියන පොඩි දූපත ගොඩක් ජනප්‍රිය උනා.🥰🥳
       
         අනිත් හැමෝටම ලොකු සතුටක් දැනුනත් හශීට සතුටත් එක්කම පොඩි බයක් හිතට ආවා මොකද එයාට අද මුලු ලෝකෙටම එයාගෙ මූන පෙන්නන්න වෙනවා. මොන cup එක ගත්තත් හශීගෙ දෙමාපියෝ ගොඩක් සාම්ප්‍රදායික අය ඉතින් එයාලා අකැමැති දෙයක් තමයි හශී කලෙ.

            " හශී.. ඔයාට මොනවද අද වේදිකාවෙ දයාබර ප්‍රේක්ශකයන්ට කියන්න තියෙන්නෙ. 😏🎤"

           "අ අ අ මට ගොඩක් සතුටුයි. හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා මේක කුසලානයක් විතරක්ම නෙමෙ මේ තමයි මගෙ හීනෙ අවුරුදු ගානක් පුරාවට දැකපු."🥺🥺( හශීගේ ඇස් දෙක පුරාම කදුලු)

         " එහෙනම් දැන් තමයි වෙලාව ඔය මූන අපිට පෙන්නන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

         " එහෙනම් දැන් තමයි වෙලාව ඔය මූන අපිට පෙන්නන්න. මතකයි නේද හශී stage එකට ආපු පලවෙනි දවසෙ ඔයා කියපු දේ🎤😏"
            මම එක පාරට mask එක ගලවලා තත්පර 5ක් වත් නොතියා ආයෙත් ඒක දාගත්තා. කොහොමත් ගෙදර අය නම් මගෙ මූන දකීවී. ඒත් මට හිතුනා මේ මාස්ක් එක මගෙ සංගීත ජීවිතේ එක සලකුණක් මගේම අනන්‍යතාවයක් විදියට තියා ගන්න.
            ඊට ප්ස්සෙ කාලෙ ගෙවිලා ගියා. මං අලුත් සිංදු 10කට වඩා release  කලා. ලංකාවෙ විතරක් නෙමෙ world tours පවා යන්න උනා. ඒ හැම තැනකටම මං ගියේ මගේ යාලුවොත් එක්ක.

 ඒ හැම තැනකටම මං ගියේ මගේ යාලුවොත් එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං තාමත් කැම්පස් එකේ 3rd year. ඇත්තම කිව්වොත් මං දැන් bts ල තරමටම ජනප්‍රිය චරිතයක්. මීට අවුරුදු 3කට කලින් හිටපු විදියයි දැන් ඉන්න විදියයි ගැන හිතුවම මට තාමත් හිතෙන්නෙ මේක හීනයක් කියලා🥺. කොච්චර ජනප්‍රිය උනත් පිස්සු නටන එකේ නම් අඩුවක් නෑ. වෙනසකට තියෙන්නෙ.වෙනදා ආතල් දුන්නෙ  තනියම. දැන් ආතල් දෙන්නෙ ප්‍රසිද්ධියේ 🤭😁

   ඔන්න update දුන්නා. මේ ඕතරී හොදයි නේද 🥰😁. Comment එකකුත්දාගෙන යන්ඩ. ඊලගට මොනවා වේවිද කියලා ඔයාලාට දැනෙන විදියට කොයාගෙන යන්න

   
          
          
            
        
           

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now