Chapter 05

1.1K 353 35
                                    

💥💥💥💥💥

-" ඒයි කූ... ඔයා කියෝ නේ..."

ජන්ග් මී එහෙම කියන ගමන් මගේ තොල් වලට කෙටි හාදුවක් තිබ්බා... ඇඟ පුරා නිකන් කරන්ට් එකක් ගියා වගේ... මම ඉක්මනට ජන්ග්මීගේ ඇඟ උඩින් අයින් වෙලා රූම් එකට දිව්වේ පපුවත් අල්ලගෙන..

ආහ්.. බලනවා ඇති මොකද්ද ඒ උනේ කියලා... ජන්ග් මී අර පෝච්චියෙන් මට නෙලන්න ගියේ.. වැඩ කෑල්ලක් දාලා පෝච්චිය එහාට කර ගත්තට මොකද ජන්ග් මීගේ දැඟලිල්ලට එයාවත් පෙරලන් මම බිම වැටුනා... ඒ අතරේ තමා ඔය අලකලංචිය උනේ..

ආශ්........ අර මෝඩිට තුවාලද දන්නෙ නෑ.. පපුව අසූහාරදාහට ගැහෙනවා.. මොනා කරන්නද.. මමයි තනියෙමයි කියලා යන්..

මම ආයෙම ඕනේ එකක් කියලා ලිවින් ඒරියා එකට යද්දි කෙල්ල කොස්සක් අතේ තියාගෙන අතුගානවා..

-" ජන්ග් මී..."

-" ඒයි මොට්ටයෝ.. පේන්නේ නැද්ද මෙව්වා හැඩි කරන්නේ... හරිම මහන්සී අතුගාලා.."

මෙන්න වැඩක්? උදේ ඉඳන් මමයි නැහුනේ එයාටලු මහන්සී.. පිස්සු කෙල්ල..

මම ජන්ග් මීව එහාට කරලා බිම අස් කරා... ඒ ඉවර වෙලා ජන්ග් මී දිහා මම බලන් හිටියේ හරි ආසාවෙන්..

-" කූ අපි බ්‍රශ් කරමු.."

-" ම්ම් හා යන්..."

-" වඩාගන්න 😌 "

ජන්ග් මී කිව්වේ සෝෆා එක උඩ නැගලා... මට වෙලාවකට සැකයි මෙයා බොරුවක් කරනවද කියලත්😒 කමක් නෑ.. මගේනේ 😌

මමත් ජන්ග්මීව පොඩි එකෙක් වගේ වඩාගෙන ගිහින් බාත්රූම් එකෙන් තිබ්බා... පස්සෙ එයාගෙයි මගෙයි බ්‍රශ් දෙකට ටූත්පේස්ට් දාලා එයාගේ එක එයාට දුන්නා..

-" එපා............✋ "

කෙල්ල ඔරවගෙන ඉනටත් අතක් තියාගෙන අනික් අත දික් කරන ගමන් කියද්දි බ්‍රශ් එක ඇනුනේ මගේ උගුරේ..

-" මොකෝ? "

-" ඕක මගේ 😒 ඕක මගේ බ්‍රශ් එක.. අරස්සෝ... දෙන්නේ පැණි බේරෙන්න... 😏 "

මොකක්? 😖😖😖😖 මෙච්චර දවස් මෙයා මගේ බ්‍රශ් එකේන්ද දෙයියනේ මැදලා තියෙන්නේ 🤢

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now