Chapter 04

1.1K 346 25
                                    

උදෙන්ම මම ඇහැරලා ලෑස්ති උනේ මොනාහරී බඩු ටිකක් එක්ක ජන්ග් මීට ඇඳුම් මොනාහරී අරගන්න... ඇත්තටම මට රෑ නින්ද ගියේ නෑ කිව්වොත් හරි 😐 නිදාගන්න කලින් අර ජන්ග් මියා හොඳට හිටියට මහ රෑට හිනා වෙනවා නින්දෙන් ඇවිදිනවා එකම විකාරයක්.. අන්තිම මම කොට්ටෙයි ශීට් එකයි අරන් බිමට බැස්සා.. වෙන මොනා කරන්නද?
.
.
.

Few Days Later--------------------

ගෙවුන දවස් කීපෙට මම ජන්ග්මීට ගොඩක් ලන්වෙලා.. මේ සතියටම මම එලියට බැස්සේ නෑ .. ජන්ග්මී එක්කමයි... අපිට ඕනේ බඩු සේටම ගෙනාවේ ජිමින්.. මොකද ජන්ග් මීව බලාගන්න කවුරුත් කැමති උනේ නැ.. ජිමිනා ඉන්න නිසා හොඳයි... ඒ වගේ යාලුවෙක් ඇත්තටම ලොකු හයියක්... ජන්ග් මී මිනිහා එක්කත් හෙන ෆිට් දැන්... දන්නවද මම ජන්ග්මීට කැමතියි... එයා කරන එක එක විකාර වැඩ නිසා මම එයාට හරි ආදරෙයි.. ජන්ග් මීව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනේ උනත් කෙල්ලගෙම වැඩ නිසා මට හුස්මක්වත් ගන්න වෙලාවක් තිබුනේ නෑ.. හැම එකටම ජිමින්ට කරදර කරන්නත් බෑනේ... අනික මෙයාව තනියෙම දාලා යන්නත් බෑ..

අදත් වෙනදා වගේම උදෙන් නැගිටලා මම ලෑස්ති උනේ බඩු මොනාහරී ගේන්න යන්න.. ගේන කෑම දවසෙන් දෙකෙන් ඉවරයි... මොකද ජන්ග්මීගේ බඩේ කෑම හන්ඟන මැෂිමක් තියෙන්නේ..😒😒

-" ඒ... ජන්ග් මියා....... මම එලියට ගිහින් එන්නම් හරිද? "

-" හෑ.. එලියේ? ඒයි චින්ගු.. චොකලට් ගේන්න හාද? "

-" අහ් හා... මම ගේන්නම්කෝ... පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද.. ජිමින් ඔප්පා ඒවී... එයා එක්ක ඉන්න හොඳේ.."

-" ශිරෝ..😒😒😒 මම මගේ කූ එක්ක එනවා😒 ඕම පොඩ්ඩක් ඉන්නෝ...."

කෙල්ල යකා ගහලා වගේ මාවත් පෙරලන් කාමරේට දිව්වා... ඒ අතරේ මම ජිමින්ට එන්නෙපා කියලා කිව්වා...

කෙල්ල දුවලා ඇදුමත් ඇඳගෙන එලියට ආව හැටියට මට මැරෙන්න හිනා... ටී එකකට ගෙදරට අඳින ශෝටක් ගහලා ජාති දෙකෙන් සෙරෙප්පු දාගෙන... ඒ මදිවට කොන්ඩේ😂😂😂 හම්මට යකෝ මේවනෙ හෙයාස්ටයිල්.. මුලු කොන්ඩෙම අවුල් වෙලා... ඒ මදිවට බාගයක් අල්ලලා බූල් එක දාලා තිබුනේ

-" කෝ මෙන්න මෙහේ එන්න..."

මම කෙල්ලව ඇදන් ගිහින් ඩෙනිම් එකක් තෝරලා දුන්නා.. ඒකටම හරියන්න මම ශූස් දෙකකුත් තෝරලා දුන්නේ මේකි ස්ලිපර්ස් දාන් ගිහින් මග දාලා එයි කියලා බයට..

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now