Chapter 01

1.5K 370 96
                                    

-" ගුඩ්මෝනින් ඩොක්ටර්! "

-" ගුඩ්මෝනින් ඩොක්ටර්! "

සුදු කබායකින් හැඩ වුණු එක තරුණ වෛද්‍යවරයෙක් ඉදිරියට ඇදෙද්දි ඔහුට අහල පහල උන්නු පිරිස් ආචාර කරද්දි ඔහුත් පෙරලා ආචාර කරන්න අමතක කලේ නෑ... තද කලු හිසකෙස්, පෘෂ්ඨිමත් හොඳින් වැඩුනු ශරීරයක් , ඝන ඇහිබැමි, දිලිසෙන ආකර්ශනීය දෑස් යුගලයක් හිමිවුන ඔහු දිහා වරක් දෙවරක් නෑ සියවරක් උනත් නැවත බලන්න පුලුවන් පෙනුමක් උපතෙන්ම ඔහුට හිමි වෙලා තිබුනා... කඩවසම් වෛද්‍යවරයගේ හිනාවට වශී උනු හෙදියන් ඔහුව හිනාවකින් පිලිගද්දි ඔහුත් ලා හිනාවක් පාලා ඇදුනේ විදුලි සෝපානය දෙසට..

 කඩවසම් වෛද්‍යවරයගේ හිනාවට වශී උනු හෙදියන් ඔහුව හිනාවකින් පිලිගද්දි ඔහුත් ලා හිනාවක් පාලා ඇදුනේ විදුලි සෝපානය දෙසට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-" ඌහ් ඔම්මා..... "

ජන්ග්කුක් තමන්ගේ පිටුපස අතගාන ගමන් කිව්වේ කවුරුහරි කොල්ලව කෙනිත්තුව නිසා..

" මේ වගේ අලුබුත්තේරූ වැඩක් කරන්න ඉන්නේ අර කොට ජිමිනා විතරයි "

කොල්ලා හිතන ගමන් සෙත් පැතුවේ තමන්ගේ හොඳම යාලුවා උන ජිමින්ට ගහන්න යමක් හොයන ගමන්..

-" ආ ඩොක්ටර් හැන්ඩ්සම්...."

ජිමින් කියද්දි ඔහු කලේ ජිමින්ට ඔරවපු එක.. ඔහු නමින් ජියෝන් ජන්ග්කුක්.. වෛද්‍යවරයෙක්... ජන්ග්කුක් දැනට සේවය කරන්නේ හෙසෝන් රෝහලේ.. ජන්ග්කුක්ව බොහොමයක් දෙනා දැනන් හිටියේ ඩොක්ටර් හැන්ඩ්සම් නමින්... මොකද නමටම ගැලපෙන රූපයක් ඔහුට තිබුනේ.. ජන්ග්කුක් බාල මහලු හැමෝ අතරම හුඟක් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්

-" ජිමින් මම උබට දෙකක් අනිනවා ඈ... මගෙ සුට්ටන් පස්ස යකූ... උබ කොනිත්තලා කොයි වෙලේ හරි මගෙ මේ හා පස්ස ගලවනවා.."

-" අයිගූ....... උරී කුක්ජූ.... සෝක් පස්ස ඈ... "

-" යාහ් එහාට යනවා... උබවත් මම අල්ලලා දානවා වෝඩ් එකකට හරිද? "

𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️Where stories live. Discover now