📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟙 📍

411 99 2
                                    

" untie..."
" පුතා මොකෝ මේ අවුලින් වගේ..."
" untie... මම කොරියාවට යනවා... අපි wedding එක තව දවස් හතරකින් south korea වල ගමු... මම මැරෙජ් එක වුන ගමන් Australia යන්න ඕනේ... මම කොරියාවට ගිහින් ඔක්කෝම කරන්නම්... Untie ඔම්මලා එක්ක එන්න..."
" ඒත් පුතා මේ හදිස්සියේ? "
" ඔම්මා...."

ජන්කුක් යුහිගේ ඔම්මාව බදාගත්තා... මේ පලවෙනි වතාවත් ජන්කුක් එයාට ඔම්මා කියපු...

" පුතා?"
" ඔම්මා... මම යනවා... මම ගෙදර අයට කියන්නම්... ඔයාලා කොරියාවට එන්න..."

ජන්කුක් untie ට bow කරලා ගියා....

South Korea
Back To Precent...
Party Pov....

" යුහී... එදා මම club ගියේ... දවසක් මම පාරේ යද්දි මිනිස්සු වගයක් ජිහාව වට කරන් එයාව රේප් කරන්න ගියා.."
" මොකක්? 😳"
" හ්ම්... මම එදා එයාව බේරගත්තා... ඊට පස්සේ ඒ මිනිස්සු birthday party එක දවසේත් එයාට කරදර කරන්න හදලා එයා මගේන් උදව් ඉල්ලුවා එයාලාව පොලීසියට අල්ලලා දෙන්න කියලා... ඒකටයි මම club එකට ගියේ... ඒත් මම ගෑනු ඉන්න side එකට ගියේ නෑ... ඔයාගේ පොරොන්දුව ඒ විදියටම රැක්කා.... එයාලාට මම ගහලා පොලීසියට නැතුව මගේ guard ලාට භාර දුන්නේ මට ජිහාව එදා අවිශ්වාස හිතුනා ඔයා කියපු දේ නිසා... බලද්දි ඒ පිරිමින්ව දාලා තියෙන්නේ ජිහා.... මම university එකේනුත් අයින් වුනා... ඒත් ඒ සීන් එක දැනගෙන මම ගෙදර එද්දි security කිව්වා ඔයා රට ගියා කියලා... ඒ වගේම security මට කිව්වා ජිහා ඇවිත් ඔයාට කියපු දේත්.... ඒවා බොරු යුහී.... මම කවදාවත් ඔයාට ඇර වෙන කාටවත් ආදරේ කරලා නෑ... Club යන කාලේ කොයි ජරා වැඩේ කරාත්.. ඔයා හම්බුන දවසේ ඉදන් මම වෙනස් වුනා යුහී..... "
" ඒ reports?"

මම ඇහුවේ කදුලු පිහන ගමන්....

" ජිහා ඇත්තටම pregnant වෙලා කාගෙන්ද දන්නේ නම් නෑ..."

මම ඔලුව අතින් අල්ලන් අඩන්න ගත්තේ හැමදෙයක්ම දැනගද්දි මම පරක්කු වැඩි නිසා...

" මට සමවෙන්න එදා මම ඔයාව තල්ලු කරේ හිතලා නෙමේ යූ..."
" ඇයි ඔයා මෙච්චර late වුනේ ඕක කියන්න... Letter එකක්වත් එවන්න තිබ්බා ඕක ලියලා calls message ගන්න අතරේ.... ඔයා
මෙච්චර පරක්කු වුනේ ඇයි ජිමින්... ඇයි? 😭😭😭😭😭😭"

මම අඩන ගමන් කිව්වා...

" Yuhi......"

මම ඉක්මනට නැගිට්ටේ මට ජන්කුක්ගේ voice එක ඇහුන නිසා... මම පිටිපස්ස බලද්දි ජන්කුක් හිටියේ අපි දෙන්නාගේ පිටිපස්සේ... මම ඉක්මනට කදුලු පිහදාගත්තා... ජිමින් නැගිට්ටා...

" ජන්කුක් ඔයා?"
" ඔ.ඕ..ඔයාලා දන්නවාද?"
" ඔව් යුහී..."

දෙන්නාම එක සැරේ කියද්දි මට හිතුනේ මම ලොකු පවක් කරනවා කියලා... එක පැත්තකින් මට ආදරේ කරන මම ආදරේ කරන කෙනා අනිත් පැත්තේ මට ආදරේ කරන මාව බලාගත්තු කෙනා....

" ජන්කුක් ඔයා යුහිව දන්නවාද?"
" ඔව් හියුන්ග්... "

ජන්කුක් ඇවිත් මගේ පිටිපස්සේන් ඉන වටේ අත යවලා උරහිසේ නිකට තියන් කියද්දි මම ජිමින්ගේ ඇස් දෙක දිහා බැලුවා.. එයාගේ ඇස් දෙකේ කදුලු පිරෙනවා වගේම එයා අතක් මිටිමොලෝ ගත්තා...

" ජ්..ජන්කුක් අයින්.. වෙන්න..."

මම අමාරුවේන් ජන්කුක්ගේ අත ගලවලා අයින් වුනා...

" ඔයාලා කොහොමද දන්නේ ජි..ජ..."
" මේ මගේ හියුන්ග්ගේ යාලු හියුන්ග් කෙනෙක් කියලා මම කිව්වේ යූහී..."

" යුහි ඔයා ජන්කුක් ව දන්නේ කොහොමද ?"
" හියුන්ග් මේ මම එන්ගේජ් වෙලා ඉන්න කෙනා... Wedding එක තව දවස් තුනකින්... හියුන්ග්නුත් අනිවාර්යයෙන් එන්න ඕනේ...ජිමින් හියුන්ග් ඔයාලා දන්නෙ කොහොමද?"

ජිමින් මම දිහා බලන් හිටියේ අසරණ විදියට... මට තවත් මේතන ඉන්න කිසි උවමනාවක් තිබුනේ නැ..

" අහ්... අපි.. "

" මිස්..."
හන් ඉක්මනට ආවා...

" ඕ කියන්න හන්..."
" මිස්... අහ්.. ම්.. SHINE Company එක අපි එක්ක තිබුන contract එක ignore කරනවා දැන්..."
" what? ජිමින්... ජන්කුක් මම දැන් යන්න ඕනේ... පස්සේ හම්බෙමූ... මම කොහොමත් ඉන්නේ ඔයාගේ hotel එකේනේ... ජන්කුක් මට් late වෙනවා මම යනවා.. ඔයා පස්සේ එන්න..."

මම ජිමින් දිහා බලාගෙන ඉදලා හන් ශිගේ කුඩේ යටින් ඉක්මනට ගියා...

" කුමාවෝ හන්.."
" it's okay mis..."

එමා...✍️✨🌼

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now