🦋 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚 🦋

572 110 2
                                    

" WoW...ලස්සනයි ඒ Restaurant එක... මම අදමනේ ගියේ...මම හිතුවේ එකේ ගොඩාක් මිනිස්සු එන තැනක් කියලා.. ඒත් මම හිතලා තියෙන දේ වැරදි..."

අපි dinner එක අරන් china වල beach එක ලගට ගියේ ice cream දෙකකුත් කාලා... මමයි ජන්කුකුයි දෙන්නාම ice cream දෙක ඉක්මනට කාලා ඉවර කලා.. 😅

" යුහී...."
" හ්ම්.. කියන්න ජන්කුක්..."
" ඔයා මට ආදරේයිද? මම ආදරේ තරම්ම?"
" ඇයි එහෙම අහන්නේ? "

මට එයාට දෙන්න කිසි උත්තරයක් නෑ... මම එයාට කොහොමද කියන්නේ මම තාමත් මගේ පලවෙනි ආදරේට ආදරේ කියලා?

" බියන්හේ.. ඔයාට දුක හිතුනානම්... මට නිකන් හිතුනා... කමක් නෑ.. ඔයාට මාව marry කරාට පස්සේ උනාත් මට ආදරේ කරන්න පුලුවන්... මම ඔයා මට ආදරේ නොකරන හේතුව දන්නේ නෑ... හැබැයි ඕනේ වෙලාවක මම ඔයා එක්ක ඉන්නවා..."

අවුරුදු දෙකක් විතර වෙනවා ඔම්මලා මාවයි ජන්කුක්වයි close කරවලා... ඒත් මම එයාව මෙච්චර කාලේකට ආසවකටවත් අල්ලලා නෑ... හුරතල් විදියට කතා කරලා නෑ.. යාලුවෝ වගේ හිටියේ...

" 💋 "
මම ජන්කුක්ගේ කමුලට පොඩි කිස් එකක් දීලා මුනෙන් අයින් වුනා...

" යුහි.. මම ඔයාගෙන් එහෙම දෙයක් ඉල්ලුවේ න්"
" නෑ ජන්කුක් කමක් නෑ අපි කොහොමත් wedding එක දවසට කිස් කරන්න ඕනේ නේ... ඒත් wedding එක දවස වෙනකම් මෙතනට විතරක් හැමදේම සීමා වෙන්න ඕනේ... Thanks මාව තේරුම් ගන්නවාට..."

ජන්කුක් මාව බදාගත්ත වෙලේ මම එයාගේ අතකින් අල්ලගත්තේ හරි නැති නිසා...

මේ මගේ පලවෙනි සැරේ එයාට නැතුව වෙන කෙනෙක්ව කිස් කරපු.. කිස් නෙමේ ඉතින් එහෙම කරපු... ඒත් එයානම් playboy කෙනෙක් මම හම්බෙන්න ඉස්සෙල්ලා... ඒත් මම එක්ක එයා හිටියේ යාලුවෙක් වගේ... ඕන නෑ.. මට එයාගේ මතකයන් තවත් මතක් කරන්න ඕනේ නෑ...

" ජන්කුක්... අපි දැන් යමුද? දැන් 11 ටත් කිට්ටුයි නේ.. මම wash එකක් දාගෙන ටිකක් නිදාගන්නත් ඕනේ..."
" යමු..."
.
.
.
.
.
.
.
.
.

Day Pass...
In incheon airport...

" මිස් මොකක්හරි අවුලක්ද? Weather problem එකක්ද?"
" ඇයි mis.kim එහෙම අහන්නේ?"
" මිස්ගේ ඇස් වල කදුලු..."
" අහ්.. No.. I'm fine.. Weather problem එකක් නෙමේ.. "

මගේ ඇස් වල කදුලු පිරුනේ පරණ මතක ඔක්කෝම ඔලුව වටේ කැරකෙද්දි... මම මේ airport එකේන් china වලට ගියාත් හරි ආපහූ මේ අවුරුදු තුනකින් එන්නේ... කිසි දෙයක් වෙනස් වෙලා නෑ..

මම කෙලින්ම ගිහින් car එකට නැග්ගා...

අපි seoul වලට ඇතුලු වෙනවා එක්කම මට දැනුනේ මගේ ඇගට කරන්ට් එකක් වදිනවා වගේ... මගෙයි එයාගෙයි ලස්සන මතක මේ පරිසරය පුරා මට පෙන්න ගත්තා... අපි දෙන්නා මේ පාරේ එකට ඕනේ තරම් ගිහින් ඇති... ඒත් දැන්?

" මිස්... අපි නවතින්නේ PJ ලාගේ Hotel එකක... මිස්ට අවුලක් නෑනේ?"
" No..It's okay...එයාලා අපිට සලකන්න ඕනේ... Mis.kim මට යන්න තව දවස් කීයක් තියේද?"
" මිස් දවස් හතරක් තියෙනවා.."
" මිස් seoul වලට ආස නෑ වගේ..."

Car එකේ driver කිව්වේ traffic light එක ලග නවත්තලා...

" නෑ අජුශ්ශි... මම පොඩි කාලේ ඉදන් හිටියේ මෙහේ ඉතින් ගොඩාක් memories තියෙනවා.. ඒ අතර අමතක කරන්න බැරි ඒවා මතක් වෙන නිසා.. මට ඉක්මනට යන්න ඕනේ..."
.
.
.
.
.
.

අපි Park Hotel එකට ගියා... මට වෙනම apartment එකක් book වෙලා තිබුනා...

Time Pass...

" Songශි... Car එක ගන්න.. ගමනක් යන්න තියෙනවා.."

මම call එකක් දීලා songශීට කියලා ගිහින් car එකට නැග්ගා... 

" ම්..මිස්.. ඔහොම?"
" ඇයි songශි.. Any problem? මම යන්නේ business වැඩකට නෙමේ... "

මම ඇදන් හිටියේ ඩෙනිම් එකකියි T එකකුයි...

" අහ්... මිස් කොහේටද?"
" Seoul Highschool... එකට..."
" අපිට යන්න පුලුවන්ද?"
" අපිට යන්න බැරි තැනක් තියේද songශි... අනික ඒ මගේ school එක... Security එක ලගදි අපේ ID එක පෙන්නන්න... මම principal ව හම්බෙන්නත් එක්ක යන්නේ.."
" okay mis.."

එමා...✍️✨🌷
Hey ළමයි.. මම ජන්කුක්ගේ අලුත් ff එකක් ලියනෝ... ඉක්මනට ඒකත් දාන්නම්.. ❤️

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now