" Excuse me..."
" එන්න..."මම ඇතුලට යද්දි principal sir නැගිට්ටේ කණ්ණාඩිය ගලවලා... එයා එදා හිටිය තට්ට සර්මයි... මම සර්ට bow කරා...
" යුහි... ඔයා? ගොඩ කාලේකින් දරුවෝ... එන්න ඉදගන්න.."
" sir මාව අදුරගත්තා එහෙනම්?"
" ඔයාලාව මට අමතක වෙන්නේ නෑ දරුවෝ... මගේ පලවෙනි පත්වීම ඔයාලා 10 වසරේ ඉද්දි... ඔයාලා වගේ batch එකක්නම් ඊට පස්සේ හම්බුනේම නෑ..."මම හිනා වුනා...
" සර්ට අපි කරදර කරා නේ..."
" ඒවා සුන්දර මතක දරුවෝ... කෝ ඔයාගේ දකුණු අත?"
" කවුද? ජ්..ජිමින්?"
" ඔව්... ඒ දරුවාත් දැන් ලොකු තැනක ඉන්නේ.. මට හරි සතුටුයි... එයා ගිය සතියේ ආවා.. ඔයා කොරියාවේ නෑ කියලා
කිව්වේ..."
" ආවාද? ඔව් සර් මම china වල හිටියේ... "
" ඔහොම ඉන්න ඔයාට දෙයක් දෙන්න තියෙනවා..."Sir එයාගේ මේසේ මොනාදෝ හෙව්වා...
" හම්බුනා.. අහ්.. මෙන්න.."
මම ඒක අතට ගත්තාම මට නොදැනුවත්වම මගේ ඇස් වල කදුලු පිරුනා...
" මේ අපි පලවෙනි සැරේටම female and male swimming match එකක් දින්න දවස නේද සර්? අර ජිමින් ඒ වෙලාවේ කට කැඩෙන කතාවක් කියද්දි සර් කනෙන් අල්ලගත්තේ..."
" ඔව් දරුවෝ..."මට කදුලු අතරින් පොඩි හිනාවක් ආවේ එදා මතක් වෙලා.. එදා ජිමින් සර්ට school එකේ මිස්ගේ නම කියලා නොන්ඩි කරා...
" ඔයා වෙලාවට ආවේ තාව ටිකකින් මම යනවා..මම off වෙන time එක මතකද?"
" 5.30 ටනේ... මම ටිකක් සැකෙන් ආවේ දැන් අවුරුදු තුනක් වෙලානේ.. සර්ගේ time table එක වෙනස්ද දන්නේ නෑනේ... අපි ඉස්සර හවස patrice ඉද්දි සර් යනවා මතකයි..."
" අනේ අනේ මේ දරුවෝ... ඉතින් කවද්ද korea ආවේ?"
" අද සර්... උදේ 9 වෙද්දි කොරියාවට ආවේ.. සර් මම ආවේ school එකට අවශ්‍ය මොනාද කියලා දැනගන්න... "
" එහෙම මොනාත් නෑ දරුවෝ අපේ school එක perfect කියලා දන්නවානේ..."
" සර්.. මොකෝ කියන්නේ ගෑනු ළමයිටයි පිරිමි ළමයිටයි Pools දෙකක් හැදුවොත්? ඉඩ තියේනම් මම ඒ වැඩේ භාරගන්නම්..."
" අහ්.. ඒකත් හොද අදහසක්.. මම ඉහලින් අහලා කියන්නම්.. දුවගේ number එක දීලා යන්නකෝ.."
" හා සර්... 08------------. සර් මම යන්න කලින් pool එක බලලා යන්නද?"
" හරි දුව... පස්සේ හම්බෙමු.. ඔය photo එක තියාගන්න.."
" කුමාවෝ සර්..."
DU LIEST GERADE
..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅
Fanfiction" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා... " 🥀🥀🥀🥀🥀🥀🥀🥀♥️✨🥀🥀🥀🥀🥀🥀🥀🥀 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Start Day-2021/09/06... Finished Day...