🎯 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟡 🎯

438 99 3
                                    

After 5 months...
මේ දවස් ටිකේ අපි වැඩිය meet නොවුනාත් හැමදාම වගේ කතා කරා... මොකද අපි දෙන්නා university දෙකකට වැටුන නිසා... අද චිමිගේ birthday එක...

අද ජිහායි මමයි තව එයාගේ university යාලුවෝ ටිකකුයි එයාව suprice කරන්න party එකක් plan කරා...

" යුහී... මේ තැන කලුවරයිනේ..."
" ඇතුලට එන්න මම ඉන්නවා..."
" හ්ම්..."

Jimin දොර අරිනවා එක්කම අපි හැමෝම තැන් වලට ගිහින් හැංගුනා...

" HAPPY BIRTHDAY JIMIIIIIIIIIIIN...!!!!!!!!! 🥳🥳🥳🥳"
ජිමින් lights දානවා එක්කම අපි කියද්දි jimin shook වුනා... 😅

" Happy birthday my chimmy..."
මම ජිමින්ට hug එකක් දීලා කියද්දි එයා මගේ කම්මුලට කිස් එකක් දුන්නා...

" Happy Birthday chimmy..."
ජිමින් ලගට ගිහින් ජිහා ජිමින්ට wish කරද්දි මට අවුල් ගියා...

" මම ඔයාට කිව්වා නේද යුහි?"
" නෑ නුරා එයා ජිමින්ගේ හොද යාලුවෙක් විතරයි..."
" හොද? ඔයා නෙමේද එයාගේ යාලුවායි ආදරේ කරන කෙනයි... යුහි... මගේ last warning එක මේක... පස්සේ පසු තැවෙන්න එපා.. මම ආස නෑ උබලා දෙන්නාගේ මේ සම්බන්ධේ කැඩෙනවාට.."
" අහ්... මට මොනාත් කියන්න බෑ එයාලා යාලුවෝ..."
" ජිමින්ට හිටිය එකම ගෑනු යාලුවා උබ... මම යනවා.."

නුරා එහෙම කියන් වෙන side එකකට ගියා...

" ජිමින්..."
" යූහී... Give me minute... මම ඉක්මනට එන්නම්... මගේ යාලුවෙක් ඇවිත්..."
" හ්ම්.. Okay.."

" ජිහා chimmy කියන්න පුලුවන් මට විතරයි..."
" what? ඇයි ඒක ඔයාද හැදුවේ?"
" ඔයා ජිහා ඔයාගේ සීමාවේ ඉන්න... Jimin මගේ... "
" ලියලා දීලා නෑනේ... තමුසේ වගේ කෙනෙක් ජිමින්ට ගැලපෙන්නේ නෑ.. Idiot... ඒක තේරුම්ගන්නවා..."

මම යන්න ගියපු ජිහාව ඇදන් hall එකෙන් එලියට ගියා...

" තමුසේ දැන් කියනවා අර ඉස්සෙල්ලා කියපු එක..."
" කොයි කැල්ලාද? Idiot or ජිමින්ට ගැලපෙන්නේ නෑ කියපු එකද?"

මම ජිහාගේ කමුලට ගැහුවා...

" අහනවා....ඉස්සර හිටිය යුහිව ගෙන්න ගන්න එපා..."
" මම ඔයාට බය නෑ යුහි... ඔයා බලන් ඉන්න... Idiot..."

ජිහා මට ගස්සන් එතනින් ගියා.. ඒ එක්කම වගේ ජිමින් ආවා...

" මැණික.. මොකද මේ අඩන්නේ?"
" චිමි😭😭😭"

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Unde poveștirile trăiesc. Descoperă acum