💨 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟟 💨

406 95 4
                                    

" යුහී.. "
" ඔම්මා... "
" දෙන්නාටම congratulations..."
" thanks untie...untie මම දින්නානේ... මට ඔයාගේ special cake එකක් හදලා ඕනේ ඒ නිසා හරිද?"
" හරි හරි ළමයෝ..."
" ඔම්මා අප්පා ආවේ නැද්ද?"
" නෑ දුව.."
" හ්ම්... ඔම්මා අද මම ජිමින් එක්ක movie එකක් බලලා හෙට එන්නද?"
" මෙහෙමම යනවාද?"
" අනීයා.. ගෙදර ගිහින්.."
" හා... ඔයාලා එහෙනම් කතා කරගන්නකෝ...මම perents ලා ඉන්න පැත්තට යන්නම්.. පුතා cake එක එවන්නම්කෝ යුහි අතේ.."
" හරි untie..."
" යද්දි එන්නම් ඔම්මා..."

" යුහී.."
" අහ්.. නූරා ඇයි?"
" ටිකක් එනවාකෝ..."
" ඔහ්.. කියහන්.."

නුරා මාව ජිමින්ගෙන් ටිකක් ඈතට ඇදන් ගියා...

" අහනවාකෝ.. මම දන්නවා උබයි ජිමිනුයි යාලුවෝ කියලා ඒත් උබ ජිමින්ට කැමති නේද අහ්?"
" පිස්සුද ඕඊ?"
" අනේ මේ උබව මම grade 1 වල ඉදන් ආශ්‍රය කරන්නේ... මට ඒක කියන්න එපා.. මම කාටවත් කියන්නේත් නෑ..."
" අහ්.. එහෙමයි කියමුකෝ දැන් ඇයි එන්න කිව්වේ?"
" මට අර කෙල්ලව අල්ලන්නේ නෑ... ආපූ වෙලේ ඉදන් ජිමින් දිහා බලාගෙන ඉන්නේ... ඔන්න මම උබට warning එකක් දුන්නා...එකීව ජිමින්ගේන් ඈත් කරවලා තියාගනින්.."
" ඒ මිස්ගේ දුව බන්.. එයා එහෙම නෙමේ වෙන්න ඇති... ජිමින් ලස්සනයිනේ ඒකයි බලනවා ඇත්තේ..."
" කෝකටත් ඔන්න මම warning එකක් දුන්නා... "
" හාකෝ... "
" රෑට meet වෙමූ..."
" Okay.."

නුරා ගියාට පස්සේ මම හිතන්න ගත්තේ ඇත්තටම මම ජිමින්ට ආදරෙයි ද කියලා?

" යුහී... "
" ම්හ්? කියන්න?"

ජිමින්ගේ සද්දේට මම මේ ලොකේට ආවේ...

" මම ආපහූ club යන්නේ නෑ.."
" ජින්ජා? ඇයි ඒ?"
" ඔයා කැමති නෑනේ..."
" මම අකමැති නිසා ඔයා යන්නේ නෑ කියලාද කියන්න යන්නේ? 😅"
" ඔව්... "
" wow චිමියෝ... Promise?"
" promise..."

මම චිමිට hug එකක් දුන්නේ සතුටට... ☺️ මේ කොල්ලා ඉස්සර හිටිය විදිය අම්මෝ මම නොහිටින්න මේක club කාරයෙක් වෙනවා...

" ඇයි දැන් ඕක කියන්න හිතුනේ?"
" අහ්..මට ඔයාට කියන්න තව දෙයක් තියේ..."
" ම්හ්? මොකක්ද ඒ? කියන්න බලන්න?"
" ම්.."

" යුහී..."

එක සැරේටම ජිහා ඇවිත් මගේ අතේ එල්ලුනා...

" මේ මොකෝ... ඔයා කවදාවත් මගේ අතේ එල්ලිලා නෑනේ.. මේකයි මම හොදින් කතා කරා කියලා අතේ එල්ලේන්න එන්න එපා ජිහා... මම ආස නෑ... 😐😑🤨"

නුරා කියපු එක ඇත්තවත්ද? මෙයා හැම තිස්සේම අපි දෙන්නා මැදට එනවානේ...

" බියන්හේ... "
" හ්ම්.. ඉතින් ඇයි ආවේ? 🤨"
" අහ්... ම්..ම්හ්..මේ.. අහ්.. ඔම්මා මට permission දුන්නා party එකට එන්න... ඕ..ඔව්... දුන්නා.."
" ඉතින්? අවුරුදු 19ක් නේද? ඒවාටත් ඔම්මාලා එපා කියනවාද? දැන් ඕක කියන්නද මගේ අතේ එල්ලුනේ?"
" ඔව්... බියන්හේ... "

ජිහා බිම බලාගත්තු විදියට මට දුක හිතුනා.. එයා එහෙම කෙනෙක් නෙමේ වෙන්න ඇති නුරාට වැරදිලා...

" අහ්.. ඒකට කමක් නෑ.. මට ටිකක් තරහා ගියා.. අවුල් ගන්න එපා.."
" හ්ම්... 😊"
" ජිහා මේ තමුසේ ටිකක් යනවාකෝ මට මෙයා එක්ක කතා කරන්න තියේ..."
" ඔප්පා... මට බෑ... යුහි මම ඉන්නවාට කැමති නේද?"
" මට ඔප්පා හොප්පා ගාන් එන්න එපා... "
" යාහ් චිමි පව් මෙයා... යාලුවෝ නෑනේ.. අපි එක්ක හිටපු දෙන්.."
" දැක්කානේ යුහි කැමති..."
" ඉතින් ජිමින් කියන්න..."
" බැහ්... මම රෑට කියන්නම්... මේ හොන්තුව නැති තැනක.."
"ම්හ්...."

එමා... ✍️✨🌾
මේ ළමයි තාම යන්නේ diary story එක...

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅जहाँ कहानियाँ रहती हैं। अभी खोजें