💔 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟘 💔

Start from the beginning
                                    

ටික වෙලාවකින් ගිහින් car එක නතර වුනේ club එකක් ඉස්සරහා.... මම car එකෙන් බැස්සා...

" ජ්..ජිමින් club එකට යනවාද? එයා මට පොරොන්දු වුනා... "
මම කදුලු පිහන ගමන් ඒ දිහා බලන් හිටියා...
ජිමින් එක්ක ජිහාත් club එක ඇතුලට ගියා....

මම තව තප්පරයක්වත් නාස්ති නොකර car එකට නැගලා ගෙදට ආවා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
....Day Pass.....

Jimin ගේ calls messages මම seen කරේ නෑ... එයා ගෙදර තුන් සැරයක් ආවාත් මම ගෙදට හිටියේ නැති විදියට හිටියා....
මම ගෙදරින් එලියට අඩියක් තිබ්බේ නෑ university වැඩ ටිකත් ගෙදර ඉදන් online කරා...

" දූ... ඔයාගේ යාලුවෙක් කියලා කෙනෙක් ඇවිත්..."
" මට යාලුවෝ නෑ ඔම්මා... "
" ගෑනු දරුවෙක්..."
" හ්ම්.. මම garden එකට එන්නම් කියන්න... "
" හා දුව..."

මම garden එකට ගියේ ආපූ කෙනා කවුද බලන්න...

" තමුසේ?"
මම දැක්කේ ජිහාව...

" ලැජ්ජා නැතුව මගේ ගෙදරටට්ග් ආවේ නේද? යනවා මගේ ගෙදරින්... තමුසේ මගේ යාලුවෙක් නෙමේ... Security... මේයාව එලියට දාන්න..."

මම securityට කියලා හැරුනේ යන්න...

" ඉන්න... යුහි... මම pregnant..."
" ම්ම්..ම්..මො..මොකක්? "
" ඔව්... ජිමින්ගෙන්..."
" අහ්?"

මාව බිම ඉන්දවුනේ කකුල් දෙකට හිටන් ඉන්නවත් පණක් නොතිබුන නිසා...

" මිස්... චුටි මිස්..."
" අජුශ්ශි ඔයා යන්න... "
" ඒත් මිස්.."
" මම කිව්වේ යන්න කියලා..."

මම security ට හයියෙන් කෑ ගැහුවා...

" යුහී... ජිමින්ට මට මේක කියන්න බෑ එයා ඔයාව meet වෙන්න දගලනවා... ඔයා ජිමින්ගේන් ඈත් වෙන්න මේ දරුවා නිසාවත්... "
" ඔයා ඔය ඇත්තමද කියන්නේ?"
" ඔව්... "
" ඒ කියන්නේ ජිමින් ඔයා එක්ක හිටියාද? මම කතා නොකර හිටිය සති දෙකේ?"

ජිහා ඔලුව වැනුවා...

" ඔයාට විශ්වාස නෑ.. මම දන්නාවා.. ඔන්න බලන්න pregnancy report..."
ජිහා දික් කරද්දි මම නැගිටලා බැලුවා....

" අහ්... Congratulations... බය වෙන්න එපා මම... ජිමින්ගෙන් ඈත් වෙන්නම් සදහටම.... ඔයාලා ළමයා එක්ක සතුටින් ඉන්න... දැන් යන්න මෙතනින්.... "

මම කෙලින්ම මගේ room එකට ගියේ අද රෑම රටින් යන්න හිතන්...

" diary..... 😭 මට මගේ කදුලු නවත්තගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි.... මගේ ලොකේ මම අප්පාට පස්සේ ආදරේ කරපු වගේම කරන එකම පිරිමියා ඔයා විතරයි ජිමින්.... ඒත් මම දැන් ඔයාට ඔයාගේ ජිවිතේ සතුටින් ගෙවන්න ඉඩ දීල පැත්තකට වෙනවා... ඒත් ඔයාට මගේ තියෙන ආදරේ අඩු වෙන්නේ නෑ.... අපි දෙන්නාට දෙවියෝ මවපු ඉරණම මේක වෙන්න ඇති.... ආපහූ මට ඔයාව බලන්න හම්බෙන්නේ නෑ... පරිස්සමින් ඉන්න මගේ පන... මම ඔයාවගේම මගේ ලස්සන මතකයන්, මගේ ආදරේ හැමදෙයක්ම කොරියාවේ දාලා යනවා.... මට දැන් මේ පොත ලියන්න කිසි කැමැත්තක් නෑ... මම මේක china ගෙනිහින් අරන් තියනවා... ජිවිතේට මම ආපහූ මේ පොත අරින්නේ නෑ.... The End..... Yuhi...

사랑해 지민

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

사랑해 지민.... "

" යුහි..."

" පුතා..."
යුහිගේ ඔම්මා දොරට ගහද්දි ජන්කුක් පොත අරගෙන ඇදුමේ හංගගෙන අනිත් ඒවා දාලා ලොක් කරලා... ඇහේ පිරිලා තිබුන කදුලු පිහදාගෙන යුහිගේ ඔම්මාට දොර ඇරියා....

එමා...✍️✨🍃

..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅Where stories live. Discover now