Chapter 14

1.2K 177 154
                                    

After 7 months

කාලෙ ගොඩක් වේගෙන් ගියා.කුකී එයාගෙ ආදරේ එයාගෙ කරගත්තා . දැන් තියෙන්නෙ ඉතිං wedding එක ගන්න තමා.ඒකත් ලගදිම ගනියි . ජීවොන් , ටේ , සෝහි ,ජූන් හැමෝම ගොඩක් සතුටින් වගේම ආදරෙන් හිටියා.දවසක් සෝහි , ජූන් දෙන්නා බඩු මලු ගොඩකුත් උස්සගෙන ජීවොන්ව බලන්න ආවා . සෝහි එන එක එච්චර පුදුමයක් නොවුනට මෙච්චර බඩු ගේන එකට ජීවොන් පුදුම වුනා.

" සෝ 😳. මොනාද මේ 😳"  ජීවොන් බඩු මලු දිහායි සෝහි දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන් ඇහුවා.

" මොකෝ බය වෙලා  😂. පොඩි බඩ්ඩක් කියන්න ආවෙ අපි දෙන්නා 😁" සෝහි බඩු ටික ජීවොන්ගෙ අතට දීලා ගිහින් සෝෆා එකෙන් ඉදගත්තා .

" මොකද්ද බඩ්ඩ 🙄🤔"

" මං නෙමේ ජූන් කියයි 😌😁" සෝහි කිව්වා .

" ඇ මං 🙄 .අනේ සෝ..ඔයා කියන්නකො 😁☹️" ජූන් සෝහි දිහා බලාගෙන නහයෙන් අඩන්න ගත්තා .

" යාහ්...😒 ඔයා කියන්න " සෝහි ජූන්ට කෑ ගැහුවා .

" මට බෑ 😌😁"

"බූරුවා..කියනවකෝ 🗣️😒"

"යා...යා..ඔය රණ්ඩු බැන්දට පස්සෙ කරගන්න තියාගන්න.දැන්ම රණ්ඩු වෙන්න එපා 😂.දැන් කියන්න මොකද්ද ඔය කියන්න ඇබරෙන්නෙ දෙන්නත් එක්ක 🤨" ජීවොන්ට මේ රණ්ඩුව බලාගෙන ඉන්න බැරිම තැන ඇහුවා .

" අන්න පොයින්ට් එක ජී 😌😁" ජූන් එක පාරටම සෝහි දිහා බලාගෙන කිව්වා .

" මොන පොයින්ට් එකක්ද 🤨🙄🤔"

" ආශ් .  හරි හරි මේකයි ජී...😁" සෝහිව ටිකක් රතු වෙලත් වගේ 😂🤭

" මොකද්ද 🙄"

" අපි මේ...👉👈"

"යාහ් සෝ කියන්නකෝ "

" හරි ඉන්න මංම කියන්නම් " ඒ ජූන්

" අපේ wedding එක ලබන මාසෙ " ජූන් කියලා දැම්මා .

( 👀 )

" වාහ් මරුනේ .ඒ කියන්නෙ මං ඉක්මනට නැන්දා කෙනෙක් වෙයි නේ 😌😁" ජීවොන් සෝහි දිහා බලාගෙන කිව්වා.

" ඈ 🙄..නැන්දෙක් ??"

" ඔව් . හරි ඒවා වැඩක් නෑ ..ඉන්න මං බොන්න මොනාහරි ගේන්නම් " ජීවොන් kitchen එකට ගියා.සෝහිත් ජීවොන්ගෙ පස්සෙන් kitchen එකට ආවා.

A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]Where stories live. Discover now