Chapter 12

2.5K 302 196
                                    

Taehyung ටයි,මටයි දන්නෙම නැතුව නින්ද ගිහින්.මට ඇහැරුනේ මගේ phone එක ring වෙන සද්දෙට.මං ඇහැරිලා ටිකක් වෙලා taehyung දිහා බලං හිටියා.නිදාගෙන ඉද්දි හරිම cute එයා.

මන් phone එක අතට අරං බැලුවේ call id එක දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් phone එක අතට අරං බැලුවේ call id එක දිහා.වෙන කවුරුත් නෙමෙයි ඒ කතා කරන්නේ සෝ.තවත් පරක්කු නොවී මං කෝල් එක answer කලා.තව පරක්කු උනොත් එහෙම මට ඉන්න වෙන්නේ නෑ මෙතන කෑ ගැහිල්ලට 😂😂

@ call

"Hello සෝ..."

-: අහ් මේ ජී.....ඔයාට මාව අමතක උනාද නැත්තං අමතක කලාද ?
කමක් නෑ දුකක් නෑ.🤧😒💔

"අනේ.....සෝ....ඔයා මොනාද මේ කියන්නේ "

-: එහෙනම් මට නිකමතවත් කෝල් එකක් දුන්නේ නැත්තේ..හුම් 😒💔

"අහ්.....මේ......මේකයි මට පොඩ්ඩක් නින්ද ගියා සෝ.."

-:හා..කෝ....ඉතිං..මේ ජී....

"හ්ම්......"

-:මට කියන්නකෝ ඔයාගේ අලුත් ගේ කොහොමද කියලා.ලස්සනයිද?මේ privet library එකක් තියෙනවද 😋

අයිගෝ.....මේ සෝට නම් කොහෙන් ගියත් පොත් 😂

" අහ් ඔව් තියෙනවා පොඩි එකක්..මේ සෝ......ටේට ඉන්නවා ශෝක් බලු පැටියෙක්.ඔයා වගේමයි 😁"

-:යා.......ජී......ඔයා මාව බලු කුක්කෙක් ගානට දැම්මද? හරි වේදනයි මට..🤧💔

"අයිගෝ........බබා.....මං එහෙම දේකට නෙමෙයි කිව්වේ...ඔයා වගේම cute අනේ එයා...🤗"

-: අහ්....ඒක මිසක්..මේ ජී.....ඔයා අර කිව්ව නම් මොකද්ද ?😉

"මොන🙄"

-: ටේ කියලනේද කිව්වේ 😉🤔

"ආ....මේ.......මේ......."

-: හරි හරි මුකුත් කියන්න එපා..මට දැන් ගමනක් යන්න තියෙනවා😁😁.
මං තියනවා බායි ...

A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]Where stories live. Discover now