Chapter 06

1.9K 301 39
                                    


??-:නැම්ජූන්.....

නැම්ජූන් ගැස්සිලා වගේ පිටිපස්ස බැලුවා.....
"අනේ ඔයාලා...කොහෙද මෙහේ..කවද්ද ආවේ....දකින්නත් ආසාවෙන් හිටියේ මම..."

"අපි ඔයාව surprise කරන්න හැදුවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අපි ඔයාව surprise කරන්න හැදුවේ.."එහෙම කිව්වේ ජින්.

Namjoon -:අපි කිව්වේ??

"මායි,ටේයි"ජින් එහෙම කිව්වේ ටේත් එක්ක හිනා වෙන ගමන්..

Tae-:ඔව් මේක plan කරන්න මාර අමරුවක් තිබ්බේ..මෙයාලගෙ phone numbers හොයා ගන්න මාර ගේමක් දුන්නේ අපි...

Namjoon -:ඉතින් ඇයි මට කිව්වේ නැත්තේ මෙයාලව contact කරගන්න විදියක් තියෙනවා කියලා...

"අපි තමා කිව්වේ ඔයාට කියන්න එපා කියලා.ඔයාව පොඩ්ඩක් surprise කරන්න "ජිමින් එහෙම කියන ගමන් ඇවිත් නැම්ජූන්ව බදාගත්තා..

ඔයාව පොඩ්ඩක් surprise කරන්න "ජිමින් එහෙම කියන ගමන් ඇවිත් නැම්ජූන්ව බදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Namjoon -:කොහොම හරි අපි කට්ටියම ආයේ හම්බුනානේ..

"ඒයි මේ මාත් ඉන්නවා හොදේ මෙහේ"කුකී  එහෙම කියාගෙන ඇවිත් ජිමින් ගේ පිටේ එල්ලුනා..

"ඒයි මේ මාත් ඉන්නවා හොදේ මෙහේ"කුකී  එහෙම කියාගෙන ඇවිත් ජිමින් ගේ පිටේ එල්ලුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]Where stories live. Discover now