CHAPTER - 1

2.6K 246 4
                                    

"අනේ හියුන් හරි අදට විතරයි....මම ටීනට කියන්නම් ආයේ මෙහෙම එන්න කියන්න එපා කියලා...අනේ මට key එක දෙන්නකෝ..කෝ ඉතින් ..."

" ජංකුක් ඇත්තටම මේක තමයි අන්තිම පාර හරිද..ඔය කෙල්ලට තේරුම් කරලා දෙන්න ඔයාට එහෙම හිතිච්ච හිතිච්ච වෙලාවට එයාව club එකට එක්කගෙන යන්න බෑ කියලා ..මේ අන්තිම පාර ..."

" කුමාවෝ ජින් හියුන් ....පොරොන්දුව වෙනවා ආයෙ කරන්නෙ නෑ...යන්නම් නම්ජූන් හියුන්..."

Car key එකත් අරගෙන දුවන තමන්ගෙ පොඩි මල්ලි දිහා බලාගෙන හිටපු ජින් හුස්මක් පිට කලේ දරාගන්න බැරි වේදනාවක් හිතේ පිරෙද්දි....

" නම්ජූන් අපේ කොල්ලට ඒ කෙල්ල බොරුවක් කරන්නෙ...මම ඒ ගැන මේ ළමයට කොහොම තේරුම් කරන්නද?...තෙරුම් කරන්න හදපු අන්තිම පාර එයා මාත් එක්ක රන්ඩු උනා කියලා මතකයිනේ...ඒ කෙල්ල අපේ ඩෝම් එකට එන්න ඕනි කියලා jk ට බලකරපු හැටි මම අහගෙන හිටියෙ...එයාට අපේ කුකීව රූකඩයක් වගේ කියලා ඇයිද මන්දා මට හිතෙන්නෙ....අනිවාරෙන් ඒ කෙල්ල අපේ කුකී එක්ක කරන්නෙ ඔය සෙල්ලමක්...ඒකෙන් අපේ කෙනාට විදවන්න වේවිද කියලයි මට බයක් තියෙන්නෙ "

.
.
.

"හෙලෝ බේබි ඔයා රෙඩී නේ...මම එනවා දැන් හොදද...ඕ හරි.ආහ්..."

ටීනා ගැන විතරක්ම හිත හිත car එක ලගට ආපු ජංකුක් එකපාටම නැවතුනේ සම්පූර්නෙන්ම මූනත් වැහෙන විදියට ඇදගෙන ආපු මිනිස්සු දෙන්නෙක් ජංකුක් ලගට ආපු එකට....මොනව උනත් වෙන්න යන්නෙ හොද දෙයක් නෙමෙයි කියලා ජංකුක්ට තේරුනත් මේ වෙලාවෙ හැටියට මොනවත්ම කරගන්න අමාරු උනා ලගපාතවත මැස්සෙක්වත් පේන්න හිටපු නැති නිසා...

" අහ් jk අදනම් අතටම අහූවුනා නේ...ඔයාව පැහැරගත්තම් ලැබෙන ගාන ගැන් හිතනකොටත් හිත හිරිවැටෙනෝ..."

" ..මොනවද ඔය කියවන්නෙ ..මම ඉන්නේ දැන් bighit එක ඇතුලේ ..පිට නෙමෙයි carpark එකේ හැමතැනම cctv තියනව කියලවත් තමුන්ලා දන්නෙ නෑ වගේ මට පේන්නෙ..."

ආව මනුස්සයා කාගෙ කවුද.. ඇත්තටම මොකට ආවද ... කොහොමද කිසි ප්‍රශ්නයක් නැතුව මෙතනට ආවෙ කියලා දන්නෙ නැති උනත් jk ඒ වචන ටික කිව්වෙ කින්ඩියට හිනාවකුත් දාගඑනමයි..කොල්ලගෙ හිතේ බයක් තිබුනත් ඒ බව පිටට නොපෙන්නන්න jk පරිස්සම් උනා...

snowflake || JJK ✅Where stories live. Discover now