හදවතේ කොනක සිරවී රිදුම් දෙන නොලියූ කවි පද එකට අමුණන්න වෙර දරන කෝපි පාට වැහි සුවද මිනිසෙකුගේ සහ නීල වර්ණ ඔහුගේ අප්රකාශිත ප්‍රේම කතාව. දෛවෝපගත නොවූ ආදර කතාවක හිමිකරුවන් දෙදෙනෙකුට ලිවිය නොහැකි වූ, ඔවුන්ගේ ආදර කතාවට සාධාරණයක් ඉටු කිරීම උදෙසා මා මෙම පොත ලියමි. ඉවාන් සහස්ර දිසානායක තේව් යෝශික මින්දීර් කාරියවසම් ඔවුන්ට වෙනස් කළ නොහැකි වූ දෛවය කෙසේ අවසන් වේවිද? "නොලියූ කවිය" TAEKOOK NONFICTION 🤍 #ongoing #taekook #bl #blsinhala