මේ වැටෙන මහ වැස්ස සමහරවිට ගිම්හානෙ වැටුණු අන්තිම වැස්ස වෙන්න පුළුවන්.. උඹ හිතන්නත් කලින් ඊළඟ හිරි පොද වැස්සෙන් පස්සෙ උඹට සිසිරයක් උදා වෙලා තියෙන්නත් පුළුවන්... ඒත් ඊට පස්සෙ දවසක එකම එක පුංචි අව් රැල්ලක් හීතලෙන් ගල් ගැහුණු උඹව ආදරෙන් වැළඳ ගද්දි උදා නොවේවි කියලා හිතපු වස්සානේ උදා වෙලා තියෙන්නත් පුළුවන්.. දරා ගනිං රත්තරනේ මේ කටෝර සිසිරය.. උඹටත් හොරා මං උඹ වෙනුවෙන්ම වස්සානයක් කරපින්නං එනකල්... ✍️දේව්..
5 parts