⚠️️ 𝗗𝗼𝗻'𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸 ⚠️️ ____________________________________________________ තමන්ට අහම්බෙන් මුණ ගැහුන princess වයි angel වයි තමන්ගේම කරගන්න වෙර දරණ, අහිංසක ආදරයකට හිමිකම් කියන, හිතුවක්කාර IDOLS ලා දෙදෙනෙක්...❤️🌙 තමන්ට අහම්බෙන් මුණ ගැහුන idols ලාගේ සත්‍ය සොයා ගැනීමට වෙර දරණ, සංගීතය හා නර්තනය ජීවිතය කරගත්, සාමාන්‍ය කෙල්ලෝ දෙන්නෙක්...❤️✨️ අහබු හමුවකට, අහබු ආදරයකට හිමිකම් කියන මොවුන් සිව්දෙනාගේ මේ අහබු කතාව කෙසේ ගලා යාවිද...🌙✨️ අහබු හමු වීමකින් මුණ ගැහුන ඔවුන්ගේ හමු වීම අහබුවක්ම වේවිද...🥀 නැතිනම් එය ලස්සන අවසානයකින් අවසාන වේවිද...❤️ 𝕆𝕌ℝ ℝ𝔸ℕ𝔻𝕆𝕄 𝕃𝕆𝕍𝔼 ❤️🌙✨️. එන්න ඔවුන්ගේ අහබු ආදර කතාව කියවන්න...🙃❤️ ____________________________________________________ sᴛᴀʀᴛ - 2021.09.11 ᴇɴᴅ - 🤷❤️🌙 𝚌𝚘𝚟𝚎𝚛 - JeonEun123