HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

49.6K 5.6K 1.8K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 25 🍻

1.5K 156 28
By KimSuuah

" ම්ම්ම්ම්... ම්හ්ක්..ම්හ්ක්.. "

" ඒයි මොනවද මේ කරන්නේ.. අභී.. "

" ම්හ්හ්ක්... "

" නැගිටිනවා.. ආහ්හ්හ්.. ඕයි හිරි වැටිලා වගේ මගේ කුක්කුවා.. අතෑරපන් වලත්ත නාකියා... "

මේ මිනිහා මම නිදි අතරේ හොදට මගේ කුක්කුවාව කටේ ඔබන් පොඩි එකා වගේ උරනවා.. කෙදිරි ගගා දැනිච්ච අමුතු හිරියත් එක්ක නැගිටිද්දි හොදට කුක්කුවගේ එල්ලිලා..

" ඕයි අභී අතාරිනවකෝ... ආහ්හ්... ම්ම්ම්.. "

" අනේ සුදූ ඉන්නවකෝ පොඩ්ඩක්.. ගොඩ කාලෙකින්නේ... "

" අනේ අභී බලනවකෝ මේ මගුල උල් වෙලානේ.. බලනවකෝ මට දැන් ගෑනු වගේ අර මගුලත් අදින්න වෙයි මෙහෙම යද්දි.. "

" අනේ බබා ශෝයි අනේ... "

" පලයන් යන්න වලත්තයා... උදේම පටන් ගත්තා.. ඊයේ කෙලින් කටින් යාගන්න බැරි තරම් බීලා දැන් එනවා මෙතන හුරතල් වෙන්න .. "

මම අභීව අමාරුවෙන් එහාට කරලා නැගිටල ඇදෙන් බැස්සා.. මගේ කුක්කුවා හිරි වැටිලා රතුත් වෙලා.. ඒ අස්සේ ගම්මිරිස් ඇටේ වගේ තිබ්බ තිතක් වගේ තිබ්බ එකත් ලොකුවෙලා ඉඩට ඉලිප්පිලා..

" උරනවනම් මගුල දෙකම උරන්න ඕනි.. බලපන් මේක එකක් විතරක් ඉස්සිලා.. ආව්ව්ව්  අනේ අභී බලනවකෝ ටී ශර්ට් එක ගෑවෙන්නත් බෑ දැවිල්ලයි බූරුවෝ.. "

" කෑගහන්න එපා බබා.. නැගිටිද්දි මූන ඉස්සරහම තිබ්බ නිසා ආස හිතුනා ඉතින්.. ගොඩ කාලෙකින් නිසා චුට්ටක් රහ බලන්න හිතුනා.. "

" දෙන්න හිතෙනවා මෝඩ අලගෙඩියා.. දැන් අද ක්ලාස් නැද්ද? "

" අද නෑ අනේ.. මම ඔයාලගේ වයස විතරයි කරන්නේ අනිත් ඒවා නැවත්තුවා.. ඔයාලගේ වයසේ අයට විභාග කටේ අතාරින්න බෑ මැනික.. පව්නේ ඒ ලමයිගේ විභාගෙනේ.. ආහ් මේ කියන්න හිටියේ.. සතියට පේපර්ස් දෙක ගානේ මාත් එක්ක කරමු හොදේ.. "

" බෑ බෑ මට සර් කෙනෙක් ඉන්නවා දැන්.. ඔයා එපා.. ඔයා මගේ සර් වෙන්න එපා කොල්ලා වුනාම ඇති.. "

" තාම බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා වුනේ නෑ කොල්ලෝ අපි.. එක්සෑම් කරලා ඉකෝන් වලට A එකක් දැම්මොත් විතරයි යාලු වෙන්නේ.. "

" ආහ් ඒමද මහත්තයෝ.. එහෙනම් තවුසෙටත් එතකන්ම මගේ ඇගට අතක්වත් තියන තහනම්.. "

" කුක්කු චූට්ටක් වත්... ? "

" නෑ... කිස් එකක්වත් නෑ... "

" ආහ් එහෙනම් මන් අර අම්මා කතා කරන කෙල්ලව බදින්නම්කෝ.. එයා ගාව ලොකු කුක්කු තියෙනේ.. "

" ආහ් දැන් තවුසේ ඒකිගේ කුක්කු ලොකුද කියලත් බැලුවානේ.. යනවා එලියට.. ඕන්නෑ තමුසෙ වගේ නාකි වලත්තයෙක් ඕන්නෑ මට.. යනවා.. "

මම අභීව කාමරෙන් එලියට ඇදලා දැම්මා..

" ඒයි සුදූ විහිලුවක්නේ කරේ.. මැනික.. අනේ ඉතින් අහන්නකො.. "

" ඔන්නෑ මට තවුසෙව එපා.. අර ලොකු කුක්කු තියෙන ගෑනිගෙන්ම ඉල්ලගන්නවා.. "

" බබා අනේ දොර අරින්නකෝ... ඒයි සුදූ විහිලුවක්නේ කරේ... "

" මොකෝ කෛලාශ මේහ්?? මල්ලි උඹව පැන්නුවද ? ඊයා බන් පොඩි උන්ගෙනුත් නෝන්ඩි වෙනවනේ.. "

හොද වැඩේ ඕකට දැන් ලොකූ ඕක එයාලගේ යාලුවන්ටත් කියයි.. මගේ ගම්මිරිස් ඇටේ රතු වෙනකන් උරන්න හොදයි හැබැයි ලොකු කුක්කු තියෙන ගෑනු හොයන්නේ..

ගීත් අයියා දාහෙන් සම්පතක්.. අඩුම තරමේ ඌ මොකා එක්ක නිදියෑවත් මන් ඉස්සරහ මගේ ගැන විතරයි කියන්නේ.. ඒකට මේ නාකි වලත්තයා.. තලනවා මම ඕකගේ..

Call ringing...

" මල්ලියාහ්... කොහොමද පැටියෝ.. "

" ගීත් අයියේ... මට පාලුයි.. "

" මොකෝ මේ එකපාරට පැටියෝ.. ඔයා ප්‍රශ්නෙකද? "

" ප්‍රශ්නෙක අයියේ.. අර නාකි වලත්තයා ලොකු කුක්කු තියෙන ගෑනියෙක් ගැන කියෝනවා අනේ.. "

" මොකක්! කවුද නාකි වලත්තයා ? "

" අර කෛලාශ අභිරු කියන නාකි වලත්ත මිනිහා.. "

" ආහ් දෙන්නා සෙට් ද ?  ඇති යන්තම්.. මන් අභිරු අයියාට ඔයායි මායි අතරේ සම්බන්දයක් නෑ කියන්න නොකිව්ව දෙයක් නෑ.. අම්බෝ ලොකු දෙයක් යාලු වෙච්ච එක.. "

" මට එපා එයාව.. එයාට ලොකු කුක්කු තියෙන ගෑනියෙක්වලු ඕනි.. "

" එහෙනම් ඉතින් කොල්ලො මෙහෙට ඇවිත් ප්ලාස්ටික් සර්ජරි එකක් හරි කරලා අපි ඕක ලොකු කරගමු.. "

" අනේ මේ ඔයාටත් මාව විහිලුවක්ද ආහ්?? මේ ඒක නෙවෙයි එදා කියපු මල්ලි බබාව සෙට් වුනාද ?? "

" නෑ පැටියෝ.. එයාට කොල්ලෙක් ඉන්නවනේ..මම ක්‍රශ් විතරයිනේ.. ඒත් මම එයාට සීරියස් ලව් අනී.. සැක් මට වෙන්නෙම ඕවගේ වැඩ අයියූ... "

" බය වෙන්න එපා ඔයාට ගැලපෙනම හොදම කෙනා ඔයාට හරි වෙලාවෙදි ලැබෙයි.. අනික කියන්න බෑනේ ඒ කොල්ලා බ්‍රේකප් වෙලා අන්තිමේදි ඔයාට සෙට් වුනොත්.. හැබැයි අයියේ දැන්නම් ප්ලේබෝයි ටයිප් එකේ වැඩ ඔයා නවත්තන්න ඕනි හරිද "

" ඔව් ඔව් පැටියෝ මම දැන් ඒවා නවත්තලා තියෙන්නේ.. මට ඔයාගෙන් තේරුනා ආදරේ කියන දේ කොයිතරම් ලස්සන දෙයක්ද කියලා.. මට ඒ කොල්ලව සෙට් වුනොත්නම් මන් අනිවාරෙන් එයාට මුලු ලෝකෙම හරි ගෙනත් දීලා ආදරෙන් බලාගන්නවා.. "

" අනේ මට ඔයා ඔහොම කියද්දි මාරම හැපි.. ඒ කොල්ලා ඔයාගේ වෙන්නම කියලා විශ් කරනවා ගීත් අයියේ..

බබා දොර අරින්නකෝ...... බබා.....

ගීත් අයියේ මම ඔයාට පස්සේ ගන්නම්.. අර නාකි වලත්තයා බෙරිහන් දෙනවා පිස්සෙක් වගේ.. "

" හරි පැටියෝ.. පරිස්සමෙන් බුදු සරණයි.. "

මම ගීත් අයියා එක්ක කතා කර කර ඉද්දි අල වලත්ත නාකි අලගෙඩියා බෙරිහන් දෙන්න ගත්තු නිසා මම කෝල් එකත් කට් කරාලා දොර ඇරියා..

" මොකද අලයෝ බෙරිහන් දෙ- "

දොර අරිනවත් එක්කම අභී මාවත් තල්ලු කරන් ඇතුලට ඇවිත් දොර වහලා මාව දොරට තද කරන් මගේ තොල් වල එල්ලුනා.. පිස්සුවෙන් වගේ මගේ තොල් උරන්න ගත්තා.. නෑ එයා අද මගේ තොල් හැපුවා.. මගේ කට අස්සට දිව දදා එයා කට පුරාම දිවෙන් සෝදිසි කරලා මගේ මුලු කටම පිස්සුවෙන් වගේ ඉරුවා..

මගෙන් ඈත් නිවීම මගේ ටී ශර්ට් එක අස්සෙන් අත දාලා මගේ මුලු පිට දිගේම ඇගිලි තුඩුවලින් රටා අදින්න ගත්තා.. මාවත් හැඟීම් වලින් පිස්සු වට්ටපු එයාට මාත් අවනත උනේ එයාගේ උරහිසෙන් අත් දෙක දාලා එයාව තවත් මට ලන් කරගෙන..

හාදුව මැද්දෙන්ම එයා මාව ඇදල ගෙනත් අතෑරලා මොහොතක් මගෙන් අයින් වෙලා මම ඇදන් හිටපු ටී ශර්ට් එක ගලවලා විසික් කරලා එයා ඇදන් හිටපු ටී ශර්ට් එකත් ගැලෙව්වා.. එයා අද ගොඩක් සැර වෙලා..

" අභී... ඇයි මෙ.. "

" මට තවත් ඉන්න බෑ බබා... මට තමුසෙව කන්න ඕනි අද "

එහෙම කියපු එයා මොහොතින් මගේ ඇග උඩට ඇවිත් මගේ තොල් ආපහු පිස්සුවෙන් වගේ උරන්න ගත්තා.. තොල් වලින් කන් පෙති දෙකටයි බෙල්ලටයි යන්තමින් නෙරපු උගුරු ගැටෙයි පිලිවෙලින් එයාගේ කරන් උදේ උරලා රතු වෙච්ච නිපල් එක මගෑරලා අනිත් නිපල් එක ලග නැවතුනා.. එයා ඒක ඉරුවා නෙවෙයි අත්තටම හැපුවා...

" ආහ්හ්හ්හ්හ්.. අභී... ප්ලීස්ස්ස්.. එපා.. ආහ් රිදෙනවා.. "

මට රිදුනත් එයා නෙවෙයි අද අතෑරියේ මාව.. මේ වෙද්දි මගේ මුලු බෙල්ලෙම දම් පාට පැල්ලම් තියලා තිබ්බ එයා දැන් මගේ නිපල් එකත් අනිත් එක වගේම රතු කරලා.. එයා මට එලොව තරු පේන්න දෙන සැපට මගේ මල්ලියා මේ වෙද්දි පිම්බිලා ඇදන් හිටපු ශෝටෙන් පනින්න වගේ.. ඒ අස්සේ එයාගේ මල්ලියාත් අම්බානෙකට ලොකු වෙලා මගේ බඩේ ඇතිල්ලෙනවා..

එයා හෙමීට පාත් වෙලා එයාගේ ඩික් එක මගේ ඩික් එකේ අතුල්ලන්න ගත්තා..

" අභී.. ප්ලිස්.. මට ඉන්න අමාරුයි.. "

" ඔයාට මොනවද ඕනි.. "

එයා දන්නවා මට මොනවද ඕනි කියලා.. හැබැයි එයා මට ඉන්න බැරි වෙන්න මේ කරන දෙයින් මාව පිස්සු වැටෙනවා බලන් ඉන්න ආසයි.. මම එයාව තවත් හොයද්දි එයා කට කොනෙන් හිනා වෙවී මාව තව තව අවුස්සනවා..

" ආහ්හ් අභී.. මට තවත් ඉන්න බෑ.. ප්ලීස් එන්නකෝ.. "

" මොනවද බබාට ඕනි "

" ප්ලීස් ෆක් මී ඩැඩී... "

" ඈස් යුවර් විශ් මයි ලව්... "

දරාගන්න බැරිම තැන එයාට කටින්ම මට ඒ දේ කරන්න කියනවත් එක්කම එයා සැනෙන් මගේ කලිසම ගලවලා දාලා එයාගේ කලිසමත් ගලවලා දාලා මාව ඇදෙන් ඉන්දුවා.. මගේ ඔලුව පිටිපස්සේ කොන්ඩෙන් අල්ලන් මගේ කටට එයාගේ ඩික් එක එබුවා.. මමත් ඒක අත් දෙකෙන්ම අල්ලන් හොදට කෙල තවරලා ඉරුවේ එයාගේ ඇස් දෙකත් පියවෙලා එයාටත් කෙදිරියක් පිට වෙද්දි..

මොහොතකින් මාව ආපහු ඇදට තල්ලු කරලා මගේ කකුල් දෙක ඈත් කරලා එයා මගේ හෝල් එක දිහා බලන් කට කොනින් හිනා වෙන්න ගත්තා..

" තමුසෙගේ කදනම් මාව පිස්සු වට්ටනවා.. ගෑනු පරාදයි යකෝ.. "

" ප්ලීස් ෆක් මී අභී.. මට ඒක ඕනි.. "

" කෝල් මී ඩැඩී.. "

" ෆක් මී ඩැඩීහ්...ආහ්හ්හ්හ්හ්හ්හ් "

මගේ වචන ඉවර කරන්නවත් නොදී එයා කිසිම හෝඩුවාවක් නොදීම මට ඇතුල් වුනා.. මට කෙදිරුනා නෙවෙයි කෑගැහුනා.. මේ වෙලාවෙ ගෙදර කවුද ඉන්නේ කාටහරි මාව ඇහුනද ඒ කිසි දෙයක් ගැන මම නොහිතා ඒ වේදනාව එක්ක දැනෙන වින්දනය මම උපරිමෙන් වින්දා..

මගේ කෑගැහිල්ලයි එයාගේ කෙදිරිල්ලයි මැද්දේ එයාගේ වේගවත් රිද්මයත් එක්ක මට මගේ හැඟීම් පිට වෙන්න ලන් වුනා..

" අභී මට යන්න වගේහ්හ්.. ආහ්හ්හ්..."

මගේ මුලු යටිකයම වෙව්ලලා මගේ හැඟීම් මගේ බඩ උඩම පිට වෙද්දි එයාගේ වේගේ තවතවත් වැඩි වුනා.. කෙදිරිලි මැද්දෙම පැයකට විතර පස්සේ මගේ ඇතුලේ ලෝ දිය යනවා වගේ රස්නෙට එයාගේ හැඟීම් පිට වෙද්දි මාත් දෙවනි පාරටත් මගේ හැඟීම් එයාගේ අත්වල උදව්වෙන්ම පිට කරා...

" ඇගට අතක්වත් තියන්න තහනම් කිව්ව කෙනා නේද  මගේ ඇග යට ෆක් මී ඩැඩීහ් ගගා කෑගැහුවේ.. "

හරිනේ අඩු වුනෙ ඔච්චරයි දැන් ඒකත් හරි... මට නෝන්ඩියට හිනා වෙන ගමන් එයා මගෙන් ඈත් වෙලා මගේ එහා පැත්තෙන් හාන්සි වුනා.. කට්ටෙට ඉර පායලා තියෙන උදේ එයා ඉස්සරහ ඇගේ නූල් පොටක්වත් නැතුව ෆක් මී ඩැඩීහ් ගෑවට දැන් රිටර්න් එක ලැබුනා..

" සුදූ.. කුක්කු ලොකු ගෑනු ගැන කියෙව්වේ විහිලුවට.. මට ඕනි උබව විතරයි බන්.. මන් වෙනුවෙන් හැමදේම ඉවසන් ඉන්නවට උඹට පින් බන්... "

" මේ නාකි අලේට මම ආදරෙයිනේ.. "

" අයිතියක් නොදුන්නත් ලගින් ඉන්නවද "

" අයිතියක් දුන්නත් නැතත් මම ඔයාට ආදරෙයි අභී.. ඒකෙ වෙනසක් නෑ.. "

" එහෙනම්....

Will you be my boyfriend my love ?   "

.
.
.
.
.
.
.
.
.

හායියූ ~

ඕන් ඒකත් හරි.. 😌❤

දැන් එයාලා ඔපීශියල් බෝයිප්‍රෙන්ඩ්ස්ලා ලමයි.. මගේ මල් ටික සුභ පතන් යන්න 😌❤

බායියූ ~

සූආහ් 🌸


Continue Reading

You'll Also Like

45.8K 7.8K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...
1K 156 9
හදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁
2.6K 276 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
41.8K 5.6K 51
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...