HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

58.6K 6.4K 2.2K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 24 🍻

1.8K 192 72
By KimSuuah

" මොකක් !? "

" ඔව්.. මේ පාටි එක බොරුවක්.. ඔයාව ගෙන්න ගන්න මෞර්ය එක්ක මම ගහපු ප්ලෑන් එකක්.. "

" ඒ කිව්වේ ?? "

" ඒ කිව්වේ මෙහෙමයි.. එදා සිද්ධියෙන් පස්සේ ඒ කියන්නේ එපාර්ට්මන්ට් එකෙන් ඔයාව එලෙව්වට පස්සේ මම සෑහෙන්න කල්පනා කරා අපි දෙන්නා ගැන.. ඔයා ඒ කරපු දේට ඕනිවටත් වඩා මාව රිදුනත් මම ඔයාගෙ පැත්තෙන් හිතලා ඔයාව අතාරින්න හිටියෙ.. "

" මොන විකාර කතාවක්ද ඒ අභී !? මන් ගැන හිතලා මාව අතාරින්න ?? "

" ඔන්න පටන් ගත්තා මැන්දෙන් ඇඩ් දාන්න.. "

" ඉතින් ඇත්තනේ... "

" අහන්න ගෞර්ය.. ඔයා කරපු වැඩේ වැරදි.. ඒ මන් වෙනුවෙන් වුනත් නැතත්.. ඒ මොහොතෙ ඔයා කරපු දේ මට මගෙ අවුරුදු ගානක වේදනාත්මක මතකයක් ගෙනාවේ.. ඒත් වෙනසකට මම ඔයාව ඒ මොහොතෙත් මගේ හිතින්ම නිර්දෝශී කෙනෙක් කරා.. ඔයා ආදරේ කරා මට ඒක දැනුනා ඒ වගේම මම ඔයාට ආදරේ කරා.. ඉතින් මන් හිතුව ඔයා මගෙන් මොකක් හරි හන්ගනවා ඇති අනිවාරෙන් නැත්නම් එහෙම වෙන්නේ නෑනේ කියලා...

ඔහොම ඉන්නකොට ශෙරූන් විතරක් ක්ලාස් එද්දි මට සැක හිතුනා.. මොකද යාලුවානම් දෙන්නම නවතිනවනේ.. අනිත් එක ගීත් මල්ලි යන්න කලින් මට කතා කරලා කිව්වා රට යනවා ඔයාව බලාගන්න කියලා.. ඉතින් ඊට පස්සේ මට තේරුනා එෆෙයාර් එකක් තියනවනම් ගීත් මට කතා කරන්නේ නෑනේ කියලා..

ඉතින් මම ඔයාට හොරෙන් ඔයා ගැන හොයලා බැලුවා.. ඔයා අලුතින් ක්ලාස් යන තැන් ඔයා කාවද ආශ්‍රය කරන්නේ ඔයා ආපහු බිලා නාස්ති වෙනවද කියලා බැලුවා ඉතින්.. බැරිම තැන මෞර්ය එක්ක විස්තරේ කියලා ඔයා ගැන විස්තර අහන්නත් ගත්තා.. මෞර්ය කිව්වා ඔයා ගෙදරින් එලියටවත් බහින්නේ නෑ කියලා.. ඉතින් එහෙම වුනාම ඔයා මෙච්චරට හන්ගන රහස මොකක්ද කියලා මම හිතුවා.. "

" ඉතින් හොයා ගත්තද "

" ඔව්... ඔයා අපෙ ෆොටෝ එක ලීක් වෙලා මාව පන්තියෙන් අයින් කරයි කියලා බයට ඔයා ඔයාවම අහුකර ගත්තනේ.. "

" හ්ම්ම්.. මට සමාවෙන්න අභී... මට ඕනි වුනේ අපි දෙන්නා ගැන විතරක් නෙවෙයි පොදුවේ හැමෝම ගැන හිතන්න.. "

" මම දන්නවා ඒක.. කලබල වුනාට මට සමාවෙන්න.. ඔයාගේ එක්සෑම් ඉවර වෙනකන් ඉන්න මම ක්ලාස් නවත්තනවා.. "

" ක්ලාස් නවත්තන්න ඕනි නෑ.. එක්සෑම් ඉවර වුනාම මම ඔයාගේ ලමයෙක් නෙවෙයිනේ.. එතකොට ඔයාට අයිතියක් තියේනේ ඔයා කැමති කෙනෙක් එක්ක ඉන්න.. "

" ඔව් ඒක ඇත්ත.. ඒත් මට ඕනි වැඩ අඩු කරන් ඔයා එක්ක නිදහසේ ඉන්න.. මට ඔයාව මැරි- "

" අභී!! ඔයා මාව මොකක් කරනවා කිව්වා ??? අභී ඔයා මේ දැන් මට ප්‍රපෝස් කරා හා සමානයි හොදේ.. "

" අනේ මේ නිකන් ඉදහන් මට බෑ තවුසෙව බදින්න.. මම කිව්වේ නිදහසේ ඉන්න ඕනි කියලා.. ඔය බදින වැඩ කරදරයි.. අනික තාම යාලු වෙලත් නැතුව බදින්න කතාව "

අභී කපටියා.. කටින් පිට වෙච්ච වචන මගාරින ලස්සන.. නොකිව්වත් මූනට මමත් දන්නවා ඒ හිත හොයන්නේ මාව කියලා.. ඉස්සර නොදැනුනත් මට දැන් දැනෙනවා ඒ හිතේ මන් වෙනුවෙන් ආදරේ පිරිලා ඉතිරිලා යනවා කියලා.. මම එයා කියවන මැද්දෙන්ම ඒ තොල් දෙකේ හාදුවක් තිබ්බා..

මම එයාට ආදරෙයි.. පිස්සු හැදෙන්න තරම් ආදරෙයි..  වයස 30කටත් කිට්ටු වෙන්න වුනාට එයා තාම මටත් වඩා පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ.. ආදරේ හිතෙනෝ අප්පා...

මම තවත් හාදු කෝටියක් විතර ඒ මූනෙයි තොල්වලයි ඇස් වලයි නලලෙයි තිබ්බා..

" මොකෝ මේ හුරතල් වෙන්න එන්නේ.. මොනාද හිතේ තියන් ඉන්නේ.."

" මට අද අරක කරන්න ඕනි.. "

" කැහ්.. කැහ්.. යකූ කෙලත් හිර වුනා.. "

" ඇයි මේ බයවෙලා "

" බය වෙන්නේ නැතුවද ඉබලා ඉබලා තවුසේ ඕම කියද්දි.. අනේ මල්ලී මට අතවර කරන්න එපා... "

" පල යන්න කැහැට්ටා.. මට ඕන්නෑ තවුසෙගේ ඕක.. මන් අලුත් සර්ගේ එක ඉල්ලගන්නවා "

" අලුත් සෑර්ගේ ඇටේ එහෙම එල්ලෙනවා ඇති යාර ගනන්.. මොකෝ ඒ තරම් වයසයිනේ.. "

" ඊයා අභී... "

" ඉතින් ඇත්තනේ.. මම කිව්වනේ තවුසෙට මම හොයලා බැලුවා කියලා.. ඒ නාකි මිනිහාට මුනුබුරො මිනිබිරියොත් ඉන්නවා.. ඉතින් ඒකාගේ එකනම් උබට තියෙන විසේට මදි බබා.. "

" එහෙනම් ඉතින් ඕක දෙනවකෝ.. මගේ දාන්ගලේට ඕකනම් ඕනිවටත් වඩා.. දාන්ගලේ වැඩි කරන්නත් පුලුවන් ඕකට දාන්ගලේ මට්ටු කරන්නත් පුලුවන් ඕකටනේ.. "

" මෙන්න මෙහෙ එනවා පිස්සු කියවන්නේ නැතුව.. අරහෙ අයියලා ටික බොනව ඇති හෝ ගාලා.. ඉස්සෙල්ලා උන් ටිකව යවන්න ඕනි.. වෙන මොනාහරි ඕනිනම් එන්න මගේ ගෙදර"

" අයියා ඩ්‍රින්ක්ස් අරන්නම් මට එයාව ගෙදර ගිහින් දාන්න වෙනවනේ.. එන්නකෝ අපේ ගෙදර.. ඔයාගේ කාර් එකේ නෙවෙයිනේ ආවෙ.. අපේ ගෙදර ආවොත් මම සප්‍රයිස් එකක් දෙනවා... "

" ඒ මොකක්ද !? "

" ඕනිනම් දැනගන්න එන්න.. "

මම අභීව අවුස්සලා එයා එක්කම ආපහු ඇතුලට ගියා.. අපි දෙන්නම එකට ඇතුලට ආපු නිසා ඇතුලේ අයියලා ටික දැනගත්තා එයාලගේ ප්ලෑන් එක හරි ගියා කියලා.. ලොකූත් මහ කින්ඩි හිනාවක් මූනෙ තියාගෙන අභීටත් පහක් ගහලා දෙන්න එක්ක බොන්න ගත්තා..

මම විතරක් බොන්නේ නැතුව මේ නාකියෝ ටික කරන කියන ඒවා බලන් ඔහේ හිටියා..

කට්ටියම නහුතෙටම බීලා.. මටත් අල්ලන් පොවන්න හැදුවම අභී වෙරි මරගාතේම මාව කවර් කරන් හිටියා.. අභී අද හොදටම බීලා.. කොච්චරවත් මාව කට්ටිය ඉස්සරහ තුරුල් කරන් කිස් කරනවා.. කිස් එක සමහර වෙලාවට ටිකක් ඕවර් යන්න හදද්දි මම ශේප් එකේ නවත්තගන්නවා..

" අභී.. එපා.. ඔයාට හොදටම වැඩී හොදේ.. "

" ඩෑම්න් මට පිස්සු වගේ බබා.. මම මාස කීයක් බලන් හිටියද.. මට අදනම් ඔයාව ඕනි.. "

" හරි අපි ගෙදර ගියාම බලමු.. "

" මේ බලන්නකෝ මගේ මල්ලියා නැගිටලා දඟ කරනවානේ.. I want to f#ck you right now baby.. "

අභීට අද එයාව කන්ට්‍රෝල් නෑ... මෙච්චරකල් අපි දෙන්නගෙන් මම තමා මාව කන්ට්‍රෝල් නැතුව හැසිරුනේ.. මොකද හැම වෙලේම අභී මාත් එක්ක මොනව කරත් එයාගේ වයස එක්ක එයා ලිමිට් එක ඇතුලේ හැමදේම කරා.. ඒත් අද වෙනස්.. අද එයා මාරම වෙනස්..

එයාගේ ඇස් වල නිදහස , ආදරය පේනවා.. ඒවා මට කලින් නොපෙනුන හැගීම්.. මොකද කලින් අපි සෙක්ස් කරත් ඒ වෙද්දි හැගීම් අපි නිදහසේ වින්දේ නෑ.. මොකද අභී අපේ අයියා ගැන ෆීලින්ග්ස් තියාගෙන හිටියේ වගේම මාත් ගීත් අයියා නිසා ගොඩක් දැන්වල ගිල්ටි ෆීලින්ග්ස් තියන් හිටියේ.. ඒත් අද එයා මාරම ෆ්‍රී එකේ ඉන්නවා..

රෑ 8ත් පහුවෙලා මන් අමාරුවෙන් අයියාවයි අභීවයි දාගෙන අපේ ගෙදර ආවා.. අප්පච්චිවත් අඩගහන් ලොකුව කාමරේට එක්ක ගිහින් මම අභීව අමාරුවෙන් මගේ කාමරේට එක්ක ආවා..

" අම්මා මෙහෙමම මම නිදාගන්නවා අභී එක්ක.. අපි කාලා එහෙම ඉන්න නිසා කෑම තියන්න එපා.. රෑට මොනාහරි ඕනි වුනොත් මම හදාගන්නම්.. "

" හරි පුතා.. ආහ් අභිරු පුතාට ඇදුම් ? "

" මගේ මොනාහරි අන්දන්- දෙන්නම්.. "

" අනේ අනේ කොල්ලෝ මේ මහ රෑ බෙරිහන් දීගෙන දගලනවා නෙවෙයි එහා පැත්තේ දෝණි ඉන්නවා.. "

" දෝණිව කෝකටත් පහලට ගන්න හොදේ... "

මම අම්මටත් ඇහක් ගහලා අභී එක්ක උඩට ආවා.. අම්මා වෙන්නේ මොනාද කියලා දන්න නිසාම වැඩේ ශේප්..

අභීව ඇදෙන් හාන්සි කරලා සපත්තු මේස් ගලවලා වොච් එක පර්ස් එක ෆෝන් එක ඔක්කොම අයින් කරලා ඇදුම් ටිකත් මම ගැලෙව්වා..

" අභී... බබා.. මේ නැගිටින්නකෝ වොශ් එකක් දාන්න.. "

" ම්ම්ම්... "

" අභී.. එන්නකෝ වොශ් එකක් දාලා නිදාගමු.."

" මැනි..ක.. මාව..දාලා.. යන්..න..එපානී.. "

" නෑ නෑ මම ලගම ඉන්නවා ඔයාගේ කෝ එන්නකෝ.. "

"ඔයා..ගීත්..මල්ලි..ගේ..එකට..නේ..කැමති..මගේ..එක..මදිද.. "

" මොනාද විකාරේ අහන්නේ.. ඔයාගේ එකට තමා වැඩියෙන් කැමති.. ඔයාගේ එක ලොකු දිග නිසා මම කැමති.. "

" හෙහ්හෙහ්.. සැජ්ජයිත් වගේ... "

අභී වෙරි මරගාතෙත් අහන්නේ ගීත්ගේ එකද හොද එයාගේ එකද කියලා.. ඒ අස්සේ එයාගේ එක හොදයි කිව්වම රතු වෙලා මූන හන්ග ගන්නවත් එක්ක..

මම අමාරුවෙන් අභී පිස්සු කියවද්දිම වොශ් රූම් එකට එක්කන් ගිහින් අන්ඩවෙයා එකත් ගලවලා එයාව නෑව්වා.. මේ මනුස්සයා මම නාවනකන්ම මගේ බෙල්ල අස්සේ මූන හන්ගන් හිටියේ..ඒකෙන් වුනේ මාවත් තෙමුන එක..අන්තිමේදි මාත් එහෙන්මම නාගෙන දෙන්නම හෙලුකොට්ටෙන්ම තෙත පිටින් කාමරේට ආවා..

අලුත් ටවල් එකක් අරන් එයාගේ කොන්ඩෙ පිහදාන්න ගත්තම මෙන්න මේක මගේ ජුන්ඩව අල්ලන් සෙල්ලම් කරනවා..

" ඒයි මොනවද ඔය කරන්නේ.. නවත්තනවා ඕක.. "

" එයා ශෝයි බබා.. මට හපන්න හිතෙනෝ.. "

යකෝ මගේ ඇග හීතල වෙලා ගියා.. මු නිකමෙටහරි වෙරි මරගාතේ ඕක කටේ දාලා හව් කිව්වනම්...

මම ටග්ගාලා අභීව පිහදාන එක අතෑරලා ගිහින් ඇගේ තෙත පිටින්ම ඇදුමක් දාගත්තා.. ඒත් එක්කම එයාටත් මගේ බැගී විදිහට අදින ටී එකකුයි ශෝටකුයි අරන් ඇවිත් ඇන්දුවා..මම ඇදුම් අන්දනකන්ම මූන දෙක කරන් හිටියේ එයා..

" මොකෝ මේ.. ඇයි අවුලෙන් වගේ.. ඔයාට බඩගිනිද "

" ඔයා මගේ අර පැටියව අරන් ගියානේ..ම්හුක්.. "

" ආහ් ඒකද මේ.. දැන් නිදාගන්නකෝ හෙට දෙන්නම්.. "

" මට ඕන්නෑ.. මම තරහයි.. "

අභී මටත් රවන් ඇදේ නිදාගත්තා.. මල කෝලන් ගොඩයි.. යකෝ අවුරුදු 30කටත් ලන් වෙලා තොත්ත වෙන්න එනවා.. මු බොරු සෝභනේ දාන්නේ පන්තියේ මෙහෙම ඉන්නවායි ලමයි බලන්න තිබ්බේ..

මාත් ගලවපු ඇදුම් අස් කරලා එයාගේ ඔලුවට ඕඩිකොලෝන් ටිකක් දාලා ලයිට්ස් ඕෆ් කරන් එයාගේ එහා පැත්තෙන් නිදාගත්තා..

ටික වෙලාවක් යද්දි කෙදිරි ගගා මගේ පපුව අස්සේ මෙන්න මේ තඩියා..

" මම ගොඩාක් ආදරෙයි මගේ අභී.. මාව ඔයාගේ කරගන්නකන් මන් බලන් ඉන්නවා.. "

එයාගේ නලලින් පුංචි හාදුවක් තියන් මම එයාව තුරුල් කරගත්තා..

.
.
.
.
.
.
.

හායියූ ~

අනේ සොරි ලමයි පට්ට බිසී වෙලා හිටියෙ.. එක දිගට වැඩ ගොඩ ගැහිලා හිටියේ මට.. 🙂 ඒ වැඩ නිසාම කතාව ලියන්න දවස් ගානක් ට්‍රයි කරත් ඔලුවත් එක්ක විකාර වෙලා යනවා ලියාගන්න බැරුව 🥺

ඒ අස්සේ මේ වට්ටිය කැලබිලානේ.. 💔🥺
මමත් ආස කතා ගොඩාක් නෑ.. මොනා කරන්නද ලමයි මේව මේ විදිහටම අවුරුදු 4කට 5කට කලිනුත් වුනා.. මේ කතාවලට රැල්ලට අනවශ්‍ය අවදානේ දුන්නම ඕම වෙනවා.. රීඩර්ස්ලා වුනත් වගකීම් සහගත වෙන්න ඕනි මොකද මේ bl කතා කියන එක සමහර රීඩර්ස්ලට අමතකයි..ලංකාව ඇතුලේ ඕවාට අනවශ්‍ය අවදානය දෙන්න ගියාම ප්‍රශ්න එද්දි ලියන අපිත් අසරණයි..

කොහොම වුනත් මගේ කතානම මම අයින් කරන්නේ නෑ.. රැල්ලට කතා අයින් කරන් යන්න මට පිස්සු නෑ 😌 ඊටත් වඩා මේවා රිපෝට් වැදිලා හරි අයින් වුනොත් මම වෙන කතාවක් හරි ලියලා ආපහු දානවා.. සරලයි සුන්දරයි 🙃❤

ඕතර්ලා ආපහු කතා ටික ගේනකන් ඉවසන් ඉන්න ලමයි.. ස්ට්‍රෙස් නොවී තියන කතාවක් කියවන් ඉමු 🤭❤

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸



Continue Reading

You'll Also Like

30.4K 3.7K 43
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
14K 1.5K 15
මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ...
2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...