HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

54.3K 6K 2K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 18 🍻

1.8K 196 93
By KimSuuah

" ඔව් පැටියෝ මම යනවා ලංකාවෙන්.. "

" අනේ ගීත් අයියේ.. ඇයි හදිස්සියේ.. "

" හදිස්සියක් නෙවෙයි පැටියෝ මම ගොඩක් කල් ඉදන් ප්ලෑන් කරලා තිබ්බේ..ඒලෙවල්ස් ඉවර වුන ගමන් මම යනවා.. "

" එතකොට මම තනිවෙනවානේ "

" එහෙම වෙන්නේ නෑ බය වෙන්න එපා.. අභී අයියා එයාගේ හැගීම් තේරුම් අරන් ලගින් ඉදී..අනික ලොකු අයියත් අක්කට බබා හම්බෙනකන් මෙහෙ ඉන්නවලුනේ.. ඉතින් ඒ නිසා ඔයා තනි වෙන්නේ නෑ.. අනික මම රට ගියා කියලා මොකෝ කතා බහ නවත්තන්නේ නෑනේ "

" අනේ ඒත්.. "

මට ඒ දේ දරාගන්න අමාරුයි.. ගීත් අයියා කියන කෙනාව තේරුම් ගන්න අමාරුයි.. ඒත් එයා මගේ ලග හිටියොත් මන් වගේම රිද්දගන්නවා කියලා මම දන්නවා.ඒත් එහෙමයි කියලා ආදරේ නැති තැන ආදරෙයි කියලා ලන් කරගෙන එයාට රිද්දන්න මට ඕනි නෑ.. මැනිකක් බව දැන දැනත් මම ඒකට පයින් ගහන්නේ මගේ හිත ගිහින් තියෙන්නේ බොරලු ගලකට නිසාමයි.. ඒ මැනික පරිස්සම් කරන්න පුලුවන් කෙනෙක් එයාට ලැබෙන්න ඕනි.. මම වගේ කෙනෙක් නෙවෙයි..

අපි දෙන්නා කතා කරලා සාලෙට යද්දි තාමත් අභී දෝනිව තුරුල් කරන්.. එයා දෝන්ගේ චූටි ඇගිලි අල්ල අල්ල ඉන්නවා.. මට ලෝභ හිතුනා අවංකවම..

මම එයා ලගින් වාඩි වුනා.. අක්කා ඇවිත් දෝනිව ගෙනිච්චා ඇදෙන් තියන්න.. ගීත් අයියා ලොකු අයියා එක්ක ගියා එලියට මොනවද ගේන්න කියලා..

" අභී අයියේ අපි රූම් එකට යන්ද ටිකක් කතා කරන්න "

" යමු ගෞර්ය "

මම එයාව එක්කන් කාමරේට ඇවිත් දොර වැහුවා..

" මොකද හිතෙන්නේ මේ වෙලාවේ ඔයාට "

" ම්ම්ම්ම්.. මට සතුටුයි "

" හේතුව "

" හේතුව මගේ පලවෙනි ආදරේ අද ලස්සනට ජීවත් වෙනවා.. මම ආස කරපු ඒ ඇස් දෙකම තියෙන පුංචි බෝනික්කෙකුත් ඉන්නවා.. තව ඒ ඇස්ම තියෙන ඒ දඟකමම තියෙන පුංචි පැංචෙකුත් එයි ලගදිම..ඉතින් එයා සතුටින් ඉන්නවා දැක්ක නිසා මමත් සතුටින් "

" ඔයා එයාට ඔයාගේ හැගීම් කියලා තියෙයිද "

" ම්ම්ම්.. මම එයාට කියලා තියෙනවා මට කොල්ලෙක් ගැන හැගීම් තියෙනවා කියලා..ඒත් එයා එවෙලෙ කෙලින්ම කිව්වා උඹ ඕනි එකෙක්ට ලව් කරපන් යාලුවෝ ගොඩ අස්සේ විකාර නටන්න තියාගන්න එපා කියලා..අනික ඒ වෙද්දිත් එයා අක්කා එක්ක යාලුවෙලා හිටියේ ගෞර්ය..ඉතින් මම තව එයාව අවුස්සලා විකාර නටන්නේ නැතුව දුරින් හිටියා තනියෙන් ආදරේ කරන් "

" ඔයා තාමත් ආදරෙයි ද "

" මම අද වෙනකන් හිතුවේ මම එයාට ආදරෙයි කියලා.. ඒත් දැන් බලද්දි හිතෙනවා ඒක එහෙම නෑ කියලත් "

" ඒ කිව්වේ..  "

" එයාව දැකපු මුල මගේ හදවත වේගෙන් ගැහුනා.. එයා දැක්කම මට මාව පාලනේ නැතුව යන හැගිම් දැනුනා..ලැජ්ජ වෙවී හරි පස්සෙන් යන්න ඕනි කියලා හිතුනා...ඒත් ගෞර්ය දැන් එහෙම හැගීමක් මට නෑ.. දැන් හැගීම නිකන් ගොඩ කාලෙකින් දැකපු යාලුවෙක් වගේ.. ඒත් දුකක් ආවා මට අන් ගැනම දුක හිතිලා.. "

" එහෙම කියන්න එපා..ආදරේ කරන එක කොතනදිවත් වැරදි නෑනේ "

"   නෑ ගෞර්ය ඔයාට තේරෙයි මගේ වයසට ආවම..අම්ම අප්පච්චි බලන් ඉද්දි වයසට යද්දි වටේම ඉන්න යාලුවෝ බැදලා අම්මලා අප්පච්චිලා වෙද්දි මම තාම මම නැවතුන තැන ඉදන් බලන් ඉදලා මට නොලැබෙනවා කියලා දැන දැනම.. අවුරුද්දක් දෙකක් නෙවෙයි ගෞර්ය මම අවුරුදු 10ක් එයාට තනි හිතින් නොලැබෙනවා කියලා දැන දැනම ආදරෙ කරා"

" ඒත් ඔයාගේ තැන මම හිටියනම් මාත් ඒකම කරනවා "

" මම දැන් ආදරේට හරි බයයි ගෞර්ය.. ඔයාව මට ඕනි කියලා හිතුන තැන් අනන්තයි ඒත් මට බයයි මම දවසක ඔයාව එයාට කම්පෙයා කරලා ඔයාට රිද්දයි කියලා.. ඔයා තාම පොඩි මම වගේ වයසක කෙනෙක් නෙවෙයි ඔයාඅ හරියන්නේ.. අම්මා අප්පච්චි දුනත් ආස ඇත්තේ ඔයාට ගැලපෙන කෙනෙක් එක්ක ඉන්නවට මල්ලී.. ඉතින් එහෙම බලද්දි ගීත් තමා ඔයාට ගැලපෙනම කෙනා.. "

" මොනා කරන්නද අයියේ දුක තමා එයත් ඔන්න රට යනවලු.. ගීත් අයියා මගේ කොල්ලානම් නවත්තන්න තිබ්බා ඒත් එහෙම නැති නිසා කරන්න දෙයක් නෑ "

" ඇයි ඔය දෙන්නා බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා නෙවෙයිද "

" පිස්සුද අනේ...මෙහෙමයි යම්කිසි දෙයක් සිද්ද වුනා ඒත් අපි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා වුනේ නෑ.. අපි දෙන්නා යාලුවො? එහෙමත් නැත්නම් සෝල්මේට්ස්ලා වගේ "

" එතකොට ඔයා ඇත්තටම ආදරේ කාටද "

" අනේ බන් අයියේ උගන්නන්න එපා ලමයින්ට..ඔය මොලේ දීපන් ලමයෙකුට..ඌ ගනී ඔයිට වඩා ප්‍රයෝජනයක් "

" හරි හරි අනේ කෑගහන්න එපා...කියන්නකෝ ඉතින් කාටද ආදරේ "

" ඔයාට බූරු පැටියෝ ඔ- "

මට කියලා ඉවර වෙන්නත් කලින්ම එයා මගේ ඉනවටේ අත දාලා මාව ඇදලා අරන් මගේ තොල් උරන්න ගත්තා.. ඒ හාදුව අද වෙනස්.. ඒකේ හැගීම් පිරිලා තිබ්බා.. වෙනදා වගේම රාගය ඇතුලේ වෙනස්ම වින්දනයක් මට දැනුනා..

එයා හාදුව මැද්දෙම මගේ තට්ටම් මිරික මිරික පිස්සුවෙන් වගේ තොල් උරන්න ගත්තා.. එයාගේ ඩික් එක හාඩ් වෙලා මට දැනුනා..මම හාදුව මැද්දෙම ඩික් එක කලිසම උඩින් තදට ඇල්ලුවා..

" ආහ්...ෆක්... ගෞර්ය එපා.. මට කන්ටෝල් නැති වෙයි... "

" කන්ට්‍රෝල් කරන්න එපා එහෙනම්.. "

" ප්ලීස් ගෞර්ය.. ආහ් ආහ්.. "

මම එයාගේ කලිසමේ සිපර් එක ගලවලාම එයාගේ ඩික් එක අතගාන්න ගත්තා..එයා ඇස් දෙකත් වහන් කෙදිරි ගාන්න ගත්තා..

" අභී ඔයා ටොප් විතරද "

" ආහ් !? "

" මට ඔයාට හු#කන්න ඕනි.. මට ටොප් වෙන්න ඕනි "

" ඒත් දැන් ගෙදර කට්- "

මම එයාගේ කලිසම බොකසර් එකත් එක්කම ගැලෙව්වා.. එයා පුදුම වෙලා වගේ මන් දිහා බලන් හිටියා..

" ඔයා අකමැතිනම් මම නවත්තන්නම් "

" නවත්තන්න එපා..ෆක් මී ගෞර්ය "

" ඇහුනේ නෑ "

" හුකපන් හුත්තෝ "

මට කට කොනින් හිනාවක් ගියා..උඹ කනවා අද මගෙන්..මට රිද්දපුවාට දෙන්නම් තොට අද..

මම එයාව ඇදට දාලා කලිසම් සම්පුර්ණයෙන් ගලවලා දැම්මා.. මම ඇදන් හිටපු කලිසමත් ගලවලා දාලා මගේ හාඩ් වෙච්ච ඩික් එක මම එයාගේ කටට එබුවා..එයා ඩික් එක හොදට කෙල තවරලා උරද්දි අම්බො දැනිච්ච සැප කියන්න වචන නෑ..මම එයාගේ කොන්ඩෙන් අල්ලලා එයාව තවත් ගැඹුරට උරවද්දි එයාට හුස්ම ගන්න බැරුව එයා දැගලුවා..

මම එයාගෙන් මොහොතකට ඈතට ඇවිල්ලා එයාව ඇදේ හාන්සි කරලා කකුල් දෙක පලල් කරා.. ආහ් එයාගේ ඇග දැක්කත් ඇති මට..මම එයාව ඉනෙන් උස්සලා යටින් කොට්ටයක් තියලා හරියට ඕනි ගානට හදලා හෝල් එක ලෙවකෑවා..

" මල්ලීහ් please be gentle "

" Don't worry "

මම එයාගේ ටයිට් හෝල් එකට වේගෙන් ඇතුල් වුනා..

" ආහ්හ්හ්හ්හ්... "

" ශ්ශ්ශ්ශ්.. බෝනික්කිව ඇහරවන්න එපා.. "

" ආහ් රිදෙනවා...හෙමින්..අනෙ මල්ලි.. "

" තාම පටන් ගත්තා විතරයිනේ ඩාර්ලින්ග් "

" අනේ ප්ලිස්ස් ආහ්හ්හ්හ් හෙමින් "

" මේ තමුසේ මාව රිද්දුවට "

" ආහ්හ් සොරී මල්ලීහ්හ්හ් ආහ්හ් "

" කියපන් තමුසේ ආදරේ කාටද "

" ආහ්හ් මල්ලී "

" කියපන් හුත්තො "

මම තට්ටම් වලට පාරවක් ගගහ කිසිම අනුකම්පාවක් නැතුවම ත්‍රස්ට් කරා..එයා අත් දෙකෙන් බෙස් ශීට් එක මිරිකන් කෑගහනවා..

" ඔ..ඔයාට ආහ්හ් "

"  කාටද "

" ඔයාට.. ආහ් මල්ලීහ් මය යන්න වගේ... "

ඒත් එක්කම එයා එයාගේ හාඩ් වෙලා තිබ්බ ඩික් එක අතගාලා එයාගේ හැගීම් පිට කරා.. මම තාමත් හිටියේ තරහින්..ඒත් සතුටක් තිබ්බා ඕනි උත්තරේ ලැබුන නිසා..

" අභී කියන්න.. ඇයි මට ආදරෙනම් රිද්දුවේ "

" ආදරේ නිසා මගේ මෝඩයො..ආහ් දැන්වත් හෙමින් කරන්නකො "

" තොට ගියාට මට ගියේ නෑනේ.. ආදරෙට කවුද මෝඩයෝ රිද්දන්නේ "

" ආහ්හ් ඔයා පුංචි මලක් වගේ වෙද්දි මම නාකි බබරෙක් වගේ වෙද්දි කොහොම ආදරේ කරන්නද "

" තොට මන් "

" ආහ්හ් ප්ලීස් ආහ්හ්හ් නවත්තන්න..අනේ එපා..ආආඅහ් "

" ..... "

" අනේ මන් වැරදී පිලිගන්නවා..ආහ්හ්හ් අහ්හ්හ් "

" මේ මලට ඕනී නාකි බබරව විතරයි..මම ඔයාට ආදරෙයි අභී.. "

මමත් එයාගේ ඇතුලෙම හැගිම් පිටකරා.. මම එහෙන්මම ඇදට වැටුනේ චන්ඩියා වගේ කරාට මම හිටියේ ලෙඩ මරගාතෙන් වෙද්දි.. එයාත් වේදනාව නිසා එහෙන්මම සද්ද නැතුව හිටියා.. මම එයාගේ තොල් දෙකෙන් පුංචි හාදුවක් තියලා එයා දිහා බලද්දි එයාගේ ඇස් වල කදුලු..ටිකකින් ඒ කදුලු එකියක් එක්ක ගලාගෙන යද්දි මට දැනුනේ මහ වේදනාවක්...

" අභී ඇයි මේ..සොරි මම ඔයාට ගොඩක් රිද්දුවද "

" ගෞර්ය මල්ලී..මට සමාවෙන්න.. මම...මම ඔයාට ගොඩක් ආදරෙයි.. "

.
.
.
.
.
.
.

හායියූ ~

ලමයි පොඩි ස්විච් එකක් දැම්මා..මේක ගැනත් ගින්ට් දීලා තියෙන්නේ හොදේ අනම් මනම් කියනවා නෙවෙයි..

( ගෞර්ය රුම් යන්න ගීත් අයියට කියලා කොල්ලෙක් හොයද්දි ටොප් බොටම් ඕනි එකෙක් කමක් නෑ කිව්වේ ඒකයි...අනික කෛලාශ කැමති කෙනා බැදලා ලමයි ඉන්නවා කියන්නේ ඒ කෙනා ටොප් කියන එකනේ..ඉතින් ගෞර්ය වගේම කෛලාශත් ස්විච් වෙනවා.. මුන් දෙන්නම වල් වැඩි නිසා ඒ මොහොතේ ෆීලින්ග්ස් අනුව ටොප් බොටම් එන්නේ )

හෙට රෑට ආපහු එන්නේ

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

1M 56.3K 58
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
1.5K 166 13
What happens when what you thought to be true gets turned upside down. When your childhood was not what you thought and there's only one true side to...
5.1K 973 10
එකම ශරීරයක් ! මිනිසුන් දෙදෙනෙක් ! නොවිසදුණු සංකීර්ණ සිද්ධි දාමයක් හමුවේ අහිංසක තරුණයෙකු වූ ෂියාඕ ශාන් කෙසේ ඒවාට මුහුණ දේවිද...? ඔහු ජය ගනීවිද !!! ...
2.3K 189 17
ඔබ පිකාසෝ නම් මන් ඔබේ මොනාලිසා වෙමි ❤️