HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

49.3K 5.6K 1.8K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 14 🍻

1.5K 193 70
By KimSuuah

" ගීත් අයියේ.. මොකෝ කරන්නේ "

" පාඩම් කරනවා මල්ලියෝහ්..එක්සෑම් අතලගනේ.. "

" අපි ක්ලාස් ට්‍රිප් එක ආවා අනේ "

" මල්ලී ඔයාට සනීප නැද්ද..නැත්නම් ඔයා අඩනවද..කටහඩ වෙනස් නේ "

" අයියේ ඇයි අයියේ ආදරේ කරන එක මෙව් තරම් අමාරු... "

" මැනික ඇයි මේ.. මොකද වුනේ මට කියන්නකෝ... "

" අයියේ ආදරේ කියන දේ මට හරි වේදනාවක් අයියේ "

" මැනික අනේ ඔහොම කියන්න එපා.. මොකද වුනේ.. "

" අයියේහ්..මම දෙයක් අහන්න ඇත්ත කියනවද "

" ඔව් අහන්න ඕනිම දෙයක් "

" මම නිසා ඔයා අඩලා තියෙනවද "

" ම්ම්ම් නෑ කිව්වොත් විශ්වාස කරනවද.. මම කියන කෙනා ආදරේට වඩා හෙව්වෙ සැනසීම පැටියෝ..ඔයාගෙන් ආදරේ නොලැබුනාට හැමදාම මට සැනසීම ලැබුන නිසා මම හිටියේ සතුටින් "

" එහෙනම් ඒ ඇති.. මම බය වුනා මම ඔයාට දුකක් දුන්නද කියලා මම නොදැනුවත්වම හරි"

" දැන් ඉතින් මොකෝ වුනේ කියන්නකෝ අඩන්නෙ නැතුව "

" මට අමාරුයි අයියේ මෙහෙම ආදරේ කරන්න..මම ආදරේ නෙවෙයි ඉල්ලන්නේ මම ඉල්ලන්නේ මටත් අනිත් අයට වගේ සලකන්න කියලා විතරයි..ඒත්.. "

" මගේ මල්ලියෝහ්..ආදරේ කරන්න තීරනේ කරේ ඔයා..ඒකට එයාට දොස් කියලා බෑ..තනි අතින් අත්පුඩි ගහන්න බෑ මගෙ මල්ලී..හැම මනුස්සයම නවතින්නේ තමන්ට දැනුන කෙනා ගාව..ඔයාට බලෙන් එයාගේ ආදරේවත් කරුණාවන්ත කමවත් ලබන්න බෑ.. ඒ නිසා මැනික ඔයා ආදරේ කරනවනම් ඉස්සරහටත් කිසි දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවී ආදරේ කරන්න..තේරුනාද "

" හ්ම්ම්... "

මම ගොඩක් වෙලා ගීත් අයියා එක්ක කතා කර කර හිටියා කෝල් එකෙන්..එයා මගෙ හිත පුලුවන් තරම් හැදුවා.. ඇත්තටම ගීත් අයියා වගේ මිනිස්සු මේ ලොකේ වැඩිපුර ඉන්න ඕනි.. එයා නිකන් ටෙඩියෙක් වගේ..ටෙඩියෙක් තුරුල් කරගත්තම ඒ දැනෙන හැගීම දැනෙන්නේ කොයිවගේද ගීත් අයියගේ වචන ඒ ආදරේත් දැනෙන්නේ ඒ විදිහටමයි..

ලමයි කාලා බස් එකට ගොඩ වෙද්දි මම නිදි විදිහට ශටර් එකට ඔලුව තියන් හිටියා..ශෙරූන් ආපු ගමන් ඔලුවට අත තියලා උණ බැලුවා..අනිත් ලමයිනුත් මට කොහොමද කිය කිය හොයලා බැලුවා..ඒත් මම බලන් හිටපු කෙනා නෙවෙයි එක වචනයක්වත් කිව්වේ..

පැය කීපයකට පස්සෙ අපි නුවරඑලියෙ ආවා.
සීතලට මට තවත් අමාරුයි..මම ජර්සි එකත් ඇදගෙනම ශෙරූන් එක්ක බස් එකෙන් බැස්සා.. අභී අයියා අපේ කොල්ලො සෙට් එකත් එක්ක ආවත් මන් දිහා බැලුවෙවත් නෑ..පපුවට දැනෙන බර වේදනාව එක්කම මම ඉවසන් හිටියා..

කොල්ලො ටිකනම් ග්‍රෙගරි වැව වටේ ඇවිදලා බෝට්ටු පැදලා කාලා බීලා බජව් දදා හිටියත් මම වැඩිපුරම හිටියේ බස් එකට වෙලා.. සීතල දරාගන්න අමාරු කමටයි ඇගට පන නැති කමයි නිසා මම සුපුන් සර්ට කියලා බස් එකට ආවා..

මම ශීට් එක අස්සේ ගුලිවෙලා බෑග් එකේ ගුලිවෙලා වෙව්ල වෙව්ල නිදාගත්තා..
.
.
.
.

" සර්.. "

පිටිපස්සේ සීට් එකෙන් බොන්ගො සද්දෙට මාව ගැස්සිලා ඇහැරෙද්දී මම දැක්කේ අභී අයියා කියලා..

" නැගිටින්න එපා නිදාගන්න..මම යනවා ආපහු..බොන්ගෝ එක ගන්න ආවේ.. "

" මන් ලගින් ටිකක් ඉන්න බැරිද අයියේ "

" ගෞර්ය මම කියලා තියෙනවා මට අයියේ කියන්න එපා.. "

" මෙතම ඉන්නේ අපි දෙන්නා විතරනේ.. "

" ඒ වුනාට කමක් නෑ.. "

" සර්... මම ඔයාට වැරැද්දක් කරාද "

" නැහැ "

" එහෙනම් ඇයි මේ "

" ගෞර්ය ලමයො අහන්න මම ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි මම කලිනුත් කිව්වා "

" එහෙනම් ඇයි මාත් එක්ක ඒක කරේ "

" ඔව් මාත් පසුතැවෙනවා..ඇයි මාත් ඒක කරේ කියලා තමා මටත් හිතා ගන්න බැරි "

" එහෙමද සර්.. හරි හරි ඒක හිතන්න එපා ඒක ඉවරයි.. සර් යන්න "

එයා නැගිටලා ගියා.. මාත් එක්ක ගත කරපු රෑ ගැන එයා පසුතැවෙනවලු.. මම තව මොනව කියන්නද එයා සම්පුර්ණයෙන්ම මාව ගොළු කරලා යද්දි.. මට කෑගගහ විලාප දිදී අඩන්න ඕනි වුනා..ඒත් මට අඩන්න තරම්වත් ශක්තියක් තිබ්බේ නෑ..

ලමයි හැමෝම ඇවිදලා දැන් වැව වටේසින්දු කියනවා බොන්ගෝ ගගහ.. මම ශටර් එකෙන් ඒ දිහා බලන් හිටියා..අභී අයියා මෙච්චර දෙයක් වුන මන් දිහා පැත්තවත් නොබලන්න තරම් එයා ඒ ආදරේ කරන කෙනාට කොච්චර ආදරේ කරනවා ඇතිද... එයා නොකියා කියන්නේ ජීවිතේට මට එයා ලග ඉඩක් වෙන් වෙන්නේ නෑ කියලා නෙවෙයිද..

කදුලු ගල් වෙන තරම් සීතලක් තියෙද්දි මම බස් එකෙන් බැහැලා ශෙරූන් ලගට ගියා..

" ආකාශ් දැන් අඩුයිද "

" ඔව් බන් දැන් ශේප් "

" අඩෝ උඹේ මූනත් එක්ක මොකක්ද වෙලා බන්.. ඇස් දෙකත් ඉදිමිලා "

" සිරාවට "

මම නොදන්න විදිහට එයාගෙන්ම ඇහුවේ මම ඇඩුවා කියලා එයාට අගවන්නෙ නැතුව..

මම අභී අයියා දිහා බැලුවා එයා මගේ ඇස් දිහා බලලත් අහක බලාගන්නවා.. එයා ෆෝන් එක ඔබන්න ගත්තු නිසා මාත් ටග්ගාලා එයාට මැසේජ් එකක් දැම්මා..

" Sir..ai oya me awulen "

" Mokuth na "

" Mage athin mokakhari unanam kiyannako..ai aiye mehema karanne mata "

" Gaurya mn oyata kiwwane ehema mokuth na kiyala "

" Nathi wenna bane aiye..oya mata mehema salakala nane kawadawath "

" Gauraya ... "

" Ow kiyanna "

" Oyata barida mawa sir widihata witharak dakinna..api athare una hamadema amathaka karala "

" Aiye.. "

" Mn awankawama pasuthawenawa gaurya oya ekka e de karata.. mn oyata kamathi eka aththa eth e kamaththa dn mata harima barak "

" Hari sir "

" monawada hari "

" Mn cls nawaththannam sir..Oya nidahase inna sir mn nisa stress wenna epa.. "

" Cls nawaththanna epa.. "

" Sir ahanna..math hagima danim thiyena manussayek.. ow mn oyata kamathi ewagema adarei..habai eke theruma oyata oni widihata mn jeewath wenawa kiyana eka newei sir..

Kalaketa sir kiyanna epa mata aiya kiyanna kiyala apahu aiya kiyanna epa sir kiyanna kiyalaa aphu aiya kiyanna kiyala dn kiyanwa sir kiyannalu.. sex karapu eka gana pasuthawena kiyala sex karapu kenatama kiyanna tharam oya pahath manussayek kiyala hithuwe na sir.. mn oyata kiwwe na mata apassata adare karanna kiyala mn mage thani hithin oyata adare kare..

Ekath oyata baraknam no problem sir mn ain wennam.. Oya oyahe hithe inna kenata adare karanna.. Adin passe oya magee jewwithaye kauruwathma newei sir.. Ada dawasin passe oyage as issarahatawath mn enna na..Bye "

මම කියන්න ඕනි දේ කෙලින්ම කියලා එයාව බ්ලොක් කරා.. මම හිතුවේ නෑ එයා මේ තරම් පහත් තත්වෙකට වැටෙයි කියලා.. මට එයාට වෛර කරන්න බෑ මොකද මන් තාමත් එයාට ආදරෙ කරන්න තරම් මොඩයි..හැබැයි ගීත් අයියා කිව්වා වගේ පස්සෙන් ගිහින් ආෆ්හරේ ඉල්ලන්න තරම් මන් බොලද නෑ..

මම කල්පනා කර කර ශෙරූන්ගේ උරහිසට ඔලුව තියන් ඉද්දි මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..

" හෙලෝ අම්මා..කියන්න "

" පුතා කොහොමද.. දැන් ඔයාලා මොකද කරන්නේ.. "

" ග්‍රෙගරි වැව ලග බජව්වක් දානවා අනේ.. "

" පුතා ඔයා අසනීපෙන්ද "

" නෑ අම්මා මේ සීතලට..ඒක නෙවෙයි මොකෝ එක පාරට "

" ආහ් නෑ මම මේ ඔයාට හැපි නිව්ස් එකක් කියන්න ගත්තේ.. "

" මොකක්ද අම්මා කියන්නකෝ "

" ලොකු අයියා එනවලු හෙට "

.
.
.
.
.
.

හායියූ ~

අනෙ මැනිකෙලා කතාව බෝරින්ග් ද ?

ඔයාලගෙ අදහස් ඕනි අප්පා..😩

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

3.1K 284 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
2.4K 285 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...
5.1K 973 10
එකම ශරීරයක් ! මිනිසුන් දෙදෙනෙක් ! නොවිසදුණු සංකීර්ණ සිද්ධි දාමයක් හමුවේ අහිංසක තරුණයෙකු වූ ෂියාඕ ශාන් කෙසේ ඒවාට මුහුණ දේවිද...? ඔහු ජය ගනීවිද !!! ...
1.1K 129 21
හැබැහින් පෙම් බැන්දෝ... සසරේ එක්වූවෝ.. 🥺❤️