HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

46.4K 5.3K 1.9K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 12 🍻

1.6K 183 53
By KimSuuah

" මගෙ අලුත් ක්‍රශ් එක ඔයා ගෞර්ය "

" අභී.. "

" මන් දන්නවා ඔයාට කොල්ලෙක් ඉන්නවා.. ඒ වගේම අපි දෙන්නට කවදාවත් එක් වෙන්න බෑ කියලත්.. "

" අයියේ.. මට කියන්න දෙයක් තියෙනවා.. "

" ඔව් කියන්න "

" ඔයාට කලින් මම ඔයාට කැමැත්තෙන් හිටියේ.. "

" මොකක්..කවද්ද "

" මම ඔයාව දැක්ක දවසේ ඉදන්ම..ඒත් ඔයා මැරි කරන්න ඉන්නේ අනික ඔයා වෙන කෙනෙක් ගැන හිතනවා ඒ වගේ දේවල් නිසයි මම ඒ ගැන නොකියා අමතක කරලා යාලු වුනේ ගීත් අයියා එක්ක.. "

" ම්ම්ම්...මාත් ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයාගැන හිතුවා..ඒත් මට ගුරුවරයෙක් විදිහට ඔයා එක්ක යාලු වෙන්න බැරි නිසා මම ඔයා එක්ක අයියා කෙනෙක් විදිහට හිටියෙ..මොකද ඔයත් කිව්වනේ ඔයා කැමති කෙනෙක් ඉන්නවා කියලා..ඒත් ඔයා ගීත් එක්ක රූම් ගියපු දවස ගීත් එක්ක මාව හම්බෙන්න ආපු දවස ගීත් එක්ක ට්‍රිප් එක ගියපු දවස ඒ වගේම ඊයේ ගීත්ව තුරුල් කරන් හිටපු විදිහ ඒ දේවල් දැක්කම මට කියාගන්න බැරි කේන්තියක් දුකක් දැනෙන්න ගත්තා..මම එත්කොට තේරුම් ගත්තා මම ඔයාව මල්ලි කෙනෙක් විදිහට වඩා දකිනවා කියලා "

" ඇයි එහෙනම් මට අච්චර බැන්නේ "

" ඔයා ගීත් එක්ක සෙක්ස් කරන එකට මන් කැමති නෑ..මම දන්නවා ගීත් ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒත් මම කැමති නෑ...අද මගේ ලග හිටිය විදිහට එදා රුම් එකේ ඉන්නැති කියලා මතක් වෙද්දිත් මට පිස්සු වගේ ගෞර්ය.."

" එදා රූම් ගියෙත් ඔයා නිසයි මන්..මට ඔයාව දැක්කම පිස්සු හැදෙන්නෙ නැති ටික විතරයි..ඔයාව කිස් කරන එක එදා බීලා ඇදුම් ගලවන් නැගිටිද්දි මට තේරුනා මම කරන්නේ වැරදි වැඩක් කියලා.. ඒත් ඒ හැගීම් හිරකරන් ඉන්න බැරි නිසයි මම ගීත් අයියා එක්ක ගියේ..එදත් එයා එක්ක ඒ දේ කරාට ඔයාවයි මම හිතින් මවන් හිටියේ... "

" ගෞර්ය..ඇයි මට කිව්වේ නැත්තේ.. "

" මම ඔයාට කිව්වා ඔයාගේ තොල් දෙකත් මම කැමති කෙනාගේ වගේමයි කියලා.. ෆීලින්ග්ස් නැතුව සර් කෙනෙක්ව කිස් කරන ලමයෙක් වගේ පේනවද මාව "

" ඒකත් ඇත්ත... ඒත් මෙහෙම ඉන්න එක හොදයි නිදහස් "

" මොකක්ද මේ කියන්නේ..ඔයාට ඕනි නැද්ද රිලේශන්ශිප් එකකට යන්න "

" ඒත් ඔයා ගීත් එක්ක යාලුවෙලානේ ඉන්නේ.. අනික ලමයෝ ඒක කරන්න බෑ අපේ වයසම බලන්න "

" මම ගීත් අයියා එක්ක රිලේශන්ශිප් එකක නෑ.. අපි තාම ට්‍රයල් පීරියඩ් එකක ඉන්නෙ.. ඒ නිසා අපිට එෆෙයාර් එකක් පටන් ගන්න පුලුවන්.. "

" බෑ බෑ ඒක කරන්න බෑ... "

" ඇයි බැරි ඔයත් මට කැමතිනම් මාත් ඔයාට කැමති නම් ඇයි බැරි "

" පුතේ අපේ වයසම ගැන හිතන්න "

" මට පුතේ කියන්න එපා "

" හරි මල්ලි!!! තේරුම් ගන්න කියන එක "

" බෑ..මම දන්නේ මෙච්චරයි මට ඔයාව ඕනි "

" මම ආදරේ කරන කෙනෙක් දැනටමත් ඉන්නවා.. "

" .... "

" ඔයා ඒක ගැන දන්නවනේ ගෞර්ය "

" එතකොට ඔයා මට ආදරේ නැද්ද..නිකන් සෙක්ස් කරන මල්ලි කෙනෙක් වෙන්නද ඕනි මන් "

" එහෙම නෙවෙයි තේරුම් ගන්න..එයාව මට හම්බෙන්නෙ නෑ කියලා මම දන්නවා ඒත් මේ අවුරුදු ගානටම මට එයාව අමතක කරන්න බැරි වුනා..ඒ අස්සේ ඔයා එක්ක රිලේශන්ශිප් එකට ගියාම ඒකෙන් දුකක් වෙන්නෙත් ඔයාට "

" අයියේ..කමක් නෑ.. මම ඉවසන් ඉන්නම් "

" ගෞර්ය "

" හරි ඕනි නෑ එහෙනම්.. ගීත් අයියා එක්ක මන් ඉන්නම්.. සෙක්ස් වලට ඕනි වුනොත් අඩගහන්න.. ඔයාට ඒකනේ මගෙන් ඕනි "

මම නැගිටලා ඇදුම් ටික අහුල ගත්තා..කලිසමේ සාක්කුවේ තිබ්බ ලේන්සුවෙන් ඇග පිහිදලා ඇදුම් ටික අදින්න ගත්තා.. අභී අයියා ඔලුවොත් අත් දෙකෙන්ම අල්ලන් ඉදගෙන කල්පනා කරනවා..

" අභී මම එහෙනම් යනවා.. "

" දැන් රෑ වෙලා කොහෙ යන්නද "

" මට යන්න තැන් තියෙනවා.. ඕනි වුනාම අඩගහන්න අයියේ මම යනවා.. ආදරෙයි අභී "

මම කිසිම තරහක් නොපෙන්වා එයාගේ කම්මුලින් හාදුවකුත් තියාගෙනම එපාට්මන්ට් එකෙන් එන්න ආවා..ඒත් මට කලින් ඉස්සර වුන එයා මාව තද කරලා අල්ලා ගත්තා..

" මල්ලි ප්ලීස් ඉන්නකෝ අද මන් ලග "

මම සද්ද නොකර ගිහින් සෝෆා එකෙන් ඉදගත්තා..මම දන්නවා අභී අයියා ඉන්න පීඩනේ..එයා මෙච්චරකල් බදින්නෙ නැතුව හිටියෙත් එයා ආදරේ කරන කෙනා වෙනුවෙන් තිබ්බ ආදරේ නිසයි..ඒ වගේම එයා මන් ගැනත් හිතනවා..එයාට මේ වෙලාවෙ කිසිම තේරීමක් කරන්න ඕනි නෑ කියන එකත් මන් දන්නවා..හරියට මට වගේ..මගේ හිත අභී අයියා ලග නැවතුනාට මට ගීත් අයියාවත් අතාරින්න බෑ..ඒක ආදරේ කැමත්ත මොකක් හරි හේතුවක් නිසා..ඒත් මම දන්නවා මට ආදරේ කියන දේ නිසා කෙනෙක්ව තෝරගන්න වුනොත් මම තෝරගන්නේ අභී අයියව කියලා..අහී අයියගේ පැත්තෙන් ගත්තොත් එයාට එහෙම අවස්තාවක් ආවොත් එයා තාමත් තෝරගන්නේ එයා ආදරේ කරපු කෙනාව..ඒ කෙනා බැදලා ලමයි හිටියත් ඒකේ වෙනසක් නෑ..

අභී අයියා සුසුම් හෙල හෙල කල්පනා කරන නිසා මම එයාව හග් කරා..

" අභී අයියේ මට ඔයාව තේරෙනවා.. ඔයා මාව තෝරගන්න වද වෙන්න ඕනි නෑ.. අපි නිදහසේ මෙහෙම ඉමු හැගීම් හරියට තේරුම් ගන්නකන්..හරිද "

" හ්ම්ම්ම් "

" ඔයාගේ හිතේ දෙන්නෙක් ඉන්නවා වගේමයි මගේ හිතෙත් දෙන්නෙක් ඉන්නවා..ඉතින් ඒ නිසා ඔයා ඒක ගැන නොහිතා ඔයාගේ හදවත කියන දේ කරන්න.. මම ඔයා කොයි තීරනේ ගත්තත් ඔයා ලගින් ඉන්නවා..ඕනි වෙලාවක ඇවිත් ඔයාගේ බර මගේ උරහිසෙන් තියන්න."

මම පුලුවන් විදිහට එයාව සැනසුවා..ටිකක් වෙලා ඉදලා දෙන්නම වොශ් දාලා මම අයියගෙම ඇදුමක් දාගෙන ටීවී බලන්න ආවා..අයියත් ඇවිත් මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා..මම එයාගේ සිනිදු කොන්ඩෙ අස්සෙන් ඇගිලි තුසු යව යව හිටියා..

" මල්ලී මොනවහරි ඕඩර් කරමුද..බඩගිනීනේ"

" ඔයා කැමති දෙයක් මට ඕනි එකක් "

" පීසා ? "

" හා.. "

පීසා ඕඩර් කරලා කාලා දෙන්නා එක්කම ඇදට ආවා..එයා මට වඩා අවුරුදු 10ක් වැඩිමල් උනත් මගේ පපුව අස්සේ මූන ඔබාගෙන නිදාගත්තේ පොඩි එකෙක් වගේ..කොයි තරම් පොත් පත් වල දැනුම තිබ්බත් ගුරුවරයෙක් වුනත් ඒ හිතත් අසරණයි ආදරේ ලග..

ආදරේ සුන්දරයි..ඒත් හැමකෙනාටම නෙවෙයි..හරිම කෙනා ලැබුන අයට විතරක් ආදරේ සුන්දරයි..අනිත් හැමෝටම ආදරේ කියන්නේ තනිවීම , හිත් රිදීම , වේදනාව , උමතුව වගේ දේවල්..ඒ නිසයි ආදරේදි තෝරාගැනිමක් කරන හැම වෙලේකම පරිස්සම් වෙන්න ඕනි..
.
.
.
අභී අයියාවත් මන් තුරුල් කරන් නැගිටිද්දි උදේ 8ත් පහු වෙලා..එයා මන් තුරුලේ හොදටම නිදි..මම කවදාවත් නොහිතපු පැත්තක් මම එයාගෙන් මේ දකින්නෙ..

" අභී..නැගිටින්නකෝ..අයියේහ්හ්.. "

" ම්ම්ම් සෞ...ම්‍ය...  "

" අභී අයියේ..නැගිටින්නකෝ.. "

" ම්ම්ම්ම්.. "

" ඔයාට ලෙක්චර්ස් නැද්ද අද "

" නෑ.. "

" ක්ලාසුත් නැද්ද "

" ම්හ්ක්.. "

" මොකද කරන්නෙ අද "

" මොකුත් නෑ අනේ ගෙදර ඉන්නවා.. "

" එහෙනම් ඉස්සෙල්ල ගිහින් වොශ් එකක් දාගෙන එන්නකෝ..කොයිහරි රවුමක් දාමු.. "

" හ්ම්ම්ම්.. "

මම අභී අයියව ඇහරවලා වොශ් රූම් එකට යවලා ෆෝන් එක අතට ගත්තා..

" Geeth aiyeeee..ada scl giyada 👀"

" Na ane iye shot ekak dala kotu panna dn aharune 🙂🔥 "

" Yacai yacai besicaya..meh eka newei mata ba eii affair ekak karan yanna.. "

" Ahh crush eka set wela wagay.. 🙈 "

" Set une na bn aiye..eth mata ba mehema karanna aiye..mata oni ada idn hoda widihata jeewath wenna.. "

" Oyage kamaththak malli..mn edath kiwwane oyage decision ekata mn okay..mn oyata oni welawata oya laga aiya widhata hari 😌✋ "

" Thank you aiye.. ehenm mawa adaren balagaththata thank you aiyah 🥺❤ "

" Moda kolla..sathutin idapan echcharai oni ❤ "

ඒ ප්‍රශ්නෙත් හරි..දැන් මට අභී අයියට එක හිතින් ආදරේ කරන්න පුලුවන් ඒ ආදරේ ආපස්සට නොලැබුනත්..
.
.
.
.
.
.
.
.
.
.
.
හායියූ ~

කෛලාශ අභිරු පෙරේරා වගේ දෙන්නෙක්ට ආදරේ කරන අයත් ඉන්නවා ලමයිනේ 😌 මටත් කාලයක් හිටියා එක සැරේ තුන් හතර දෙනෙක්ම 😂✋

අදහස් කියන් යන්න මල් ටික 🤭🌸

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

767K 78.4K 29
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
511 93 15
PLANET 09 මේක වෙනම ලෝකයක්. මගේ නොවුනු මගේ ලෝකයක්. මිනිස්සු එක එක විදිහ.කවුරුත් එක වගේ නැහැ.එයාල වෙනස් වෙනවා. ඉතින් හැමදාම හැමදෙයක්ම එක විදිහට තියෙනවද...
949 124 17
♦ 𝐀𝐫𝐞 𝐲𝐨𝐮 𝐥𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐬𝐨𝐦𝐞𝐨𝐧𝐞 𝐭𝐨 𝐜𝐫𝐞𝐚𝐭𝐞 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭 𝐭𝐲𝐩𝐞 𝐨𝐟 𝐜𝐨𝐯𝐞𝐫 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐛𝐨𝐨𝐤? 𝐘𝐨𝐮 𝐡�...
6.6K 867 10
"මේක ඩීල් එකක් වෙනුවෙන් වෙන කසාදයක් විතරයි ඇලෙක්ස් " "ඒ එහෙම හිතෙන්නේ උබට විතරයි... මම මෙහෙම දවසක් එනකන් අවුරුදු හතරක් මග බලන් ඉදියා... " අප්‍රිකාවේ...