HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

54.5K 6K 2.1K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 11 🍻

1.9K 230 56
By KimSuuah

" ගෞර්ය මගේ එන්ගෙජ්මන්ට් එක නැවැත්තුවා "

" මොකක් ?! "

" මම බ්‍රේකප් වුනා අක්කා එක්ක.. "

" ඇයි ඒ ? මම අහන්නේ ඔයා ලෑස්ති වුනානේ හැම දේටම "

" මම හිතන්නේ මම කැමති වෙන කෙනෙක් ඉන්නවා ගෞර්ය "

" ඒ කියන්නේ "

" ඔයා දන්නවා මගේ හිතෙ කොහොමත් නොලැබෙන කෙනෙක් ඉන්නවා..ඒ වගේම මගේ හිත තව කෙනෙක්ට ගිහින් තියෙන්නේ..එහෙම තියෙද්දි මට අක්කව බදින්න බෑ නේ "

" ඒක ඇත්ත ඒත්... "

" මට ඔයාට කියන්න ඕනි වුනේ ඒක නෙවෙයි.. මම ඔයාට බැනපු එකට සමාවෙන්න.. මම මේ ටිකේ ඉන්නේ හොද මානසිකත්වයක නෙවෙයි.. "

" කමක් නෑ සර්.. ඔයා බැනපු එක ඇතුලේ ඔයාගේ වැරද්දක් තිබ්බේ නෑනේ.. කොහොම වුනත් මම ඔයාට කියන්නේ හැගීමක් තියෙනවනම් කෙනෙක් ගැන එයාට කියලා බලන්න.. නැත්නම් ඔයා වයසට යනකන්ම ඔහොම ඉදී "

" හ්ම්ම්ම් ගෞර්ය මල්- "

" අපි යමු සර්..මට ක්ලාස් එකට යන්නත් ඕනිනේ.. "

" හරි පුතේ.. "

මම දන්නේ නෑ සර් ගැන..මට එයාව තේරුම් ගන්න අමාරුයි.. එයාව හම්බුන මුල් කාලේ එයා හිටියේ ක්‍රශ් එකක් තිබ්බත් ඩෝන්ට් කෙයා සීන් එකේ..එයා ඒක අමතක කරලා මැරි කරන්න හිටියේ..මම වුනත් එයා ගැන තිබ්බ ෆීලින්ග් අමාරුවෙන් අමතක කරන් හිටියේ ඒ නිසා..ඒත් එයා දැන් වෙන කෙනෙක්ට කැමති ලු..මට තේරෙන්නේ නෑ මට මේ වෙලාවෙ දැනෙන හැගීම..

මම එයාට සර් කියන එක එයා මට පුතා කියන එක මේ වචන දෙක හරිම බර වචන දෙකක් මට..මම එයාට අයියා කියද්දි එයා මට අයියා කියන්න එපා කිව්වා..ඒත් එයා මට පුතා කියන එකට මම ආස නෑ..

ආහ්හ්හ්හ් මට පිස්සු වගේ අප්පා සිරාවටම

අපි කාලා පන්තියට ආවා..මගේ ඔලුව පැටලිච්ච නූල් බෝලයක් වගේ.. එක එක දේවල් ඔලුව ඇතුලෙ.. තාමත් ඉකෝන් ක්ලාස් එන ලමයි මන් දිහා ඊයෙ සිද්දියෙන් පස්සේ අමුතු විදිහට බලනවා..ඒ අස්සේ මාත් එක්ක කතා නොකර ඉදලා එකපාරට ඇවිත් බ්‍රේකප් වුනා කිව්වා..වෙන කෙනෙක්ට ෆීලින්ග්ස් තියෙනවලු..මම දන්නේ නෑ මේවට රියැක්ට් කරන්න ඕනි කොයි විදිහටද කියලා..

ක්ලාස් ඉවර වෙනවා කියලාවත් තේරුමක් නැති මම ඔහේ කල්පනා කරන් ඉද්දි ශෙරූන් තමා තට්ටුවක් දාලා මේ ලෝකෙට ගත්තේ..ශෙරූන් එක්ක ගෙදර එන්න එද්දි සර් මාව දැකලා ආවා..

" ශෙරූන් පුතා ඔයා යන්න..මට ආකාශ් එක්ක කතා කරන්න තියෙනවා.. "

" ආකාශ් එහෙනම් පරිස්සමෙන් පලයන්..මන් ගියා.. "

ශෙරූන් මාව සර් ලගින් දාලා ගියා..

" ගෞර්ය අම්මට කෝල් කරලා කියන්න අද ගෙදර එන්නෙ නෑ කියලා "

" ඇයි ඒ "

" අද මාත් එක්ක ඉන්න.. "

මම එයා කියපු විදිහට අම්මට කෝල් එකක් දීලා එන්නෙ නෑ කියලා කිව්වා..එහෙන්මම සර්ගේ කාර් එකේ නැගලා එපාර්ට්මන්ට් එකට ආවා..

18+ කොටස් සහිතයි ⚠️️

" ගෞර්ය... "

එපාර්ට්මන්ට් එකට ඇවිත් දොර වහලා බෑග් එක සෝෆා එකට දානවත් එක්කම සර් මාව ඇදලා අරන් තොල් වලට බර වුනා.. එයා පිස්සුවෙන් වගේ මගේ තොල් උරනවා.. මගේ ඇගම කවදාවත් නැති විදිහට අතගාන්න ගත්තා හාදුව අතරෙම..මම ඒ හාදුවට කැමති වුනත් ඒ වෙනස මට තේරුම් ගන්න අමාරු නිසා මම ඈත් වෙන්න හැදුවා..

" ගෞර්ය ප්ලීස්...ප්ලීස් අද මට රිලැක්ස් වෙන්න හෙල්ප් කරන්න "

එයා හයියෙන් හුස්ම ගන්න ගමන් මගේ තොල් පිස්සුවෙන් වගේ උරන්න ගත්තා..මමත් ඒ හාදුවට අවනත වෙලා ආපස්සට එයාගේ බෙල්ලෙන් එල්ලිලා ඒ තොල් උරන්න ගත්තා..

හාදුව ටිකෙන් ටික රළු වෙද්දි එයා ඇදන් හිටපු ශර්ට් එකේ බොත්තම් ලෙහන්න ගත්තා..පලවෙනි වතාවටයි මම එයාගේ ඇග දැක්කේ..කිසිම පැල්ලමක් නැති හැඩි දැඩි පිරිමි ඇගක් එයාට තිබ්බේ..

" ආහ්හ් ගෞර්ය මට අමාරුයි "

එයා කලිසම උඩින්ම එයාගේ ඩික් අතගාන ගමන් කිව්වා..ඔව් එයාගේ ඩික් එක හොදටම හාඩ් වෙලා..එයා ඇදන් හිටිය කලිසමෙන් ඒක ඕනිවටත් වඩා කැපිලා පේනවා..එයාව දැක්කම මාවත් ඇවිස්සෙනවා..යකූ මම කෙල හල හල හිටිය මොහොතක් ඇස් ඉස්සරහටම ඇවිත් තියෙද්දි නගින්නෙ නැතුව තියෙයිද..

මම එහෙන්මම එයාව සෝෆා එකට තල්ලු කරපු පාර එයා ඉන්දවුනා..මම එයා ඉස්සරහ දන ගහලා එයාගේ කලිසම පහලට කරා..බොක්සර් එකෙන් එලියට පනින්න ඔන්න මෙන්න හිටපු ඒ ඩික් එක උඩින් මම තොල් තිබ්බා..

" ආහ් ගෞර්ය ප්ලීස් සක් ඉට් "

එයාට අද හොදටම මෝල් වෙලා..ඔව් එයාටත් මන් වගේමයි කන්ට්‍රෝල් නෑ මෝල් වුනාම..මම ටග්ගලා බොක්සර් එකත් පහලට කරා..

" සර්..මේකේ ලොකු "

" කියවන්නේ නතුව ගනින් හු#ත "

එයා මගේ කොන්ඩෙන් ඇදලා බලෙන්ම ඒක මගේ කටේ ඔබලා ත්‍රස්ට් කරන්න ගත්තා..මගේ උගුරෙ වදිද්දි මට තරු විසිවුනා..එයා ඇස් වහගෙන කෙදිරි ගාන හමන් ගොඩක් ෆාස්ට් එකෙන් ත්‍රස්ට් කරද්දි මගේ ඇස් වල කදුලු පැන්නා..මම අමාරුවෙන් දගලද්දියි එයා මාව අතෑරියේ..

මම අමාරුවෙන් කටෙන් කෙල වක්කරන් හුස්ම අල්ලද්දි එයා ගැස්සුනා..

" ගෞර්ය සොරී..අපි මේක නවත්- "

එයා ඉවර කරන කලින් මම ආපහු එයාගේ ඩික් එක උරන්න ගත්තා..මම මගේ වේගෙන් ඒක ලෙව කකා උරද්දි එයා කෙදිරිගාන්න ගත්තා..

" ආහ්හ් ෆක්.. ගෞර්ය මල්ලීහ්හ් "

මම එයාගේ බෝල්ස් දෙක අතින් මිරික මිරික ඩික් එක උරද්දි එයා උගුරෙන් කෙදිරි ගාගෙනම මගේ කට ඇතුලෙම එයාගේ හැගීම් පිට කරා..මම ඒක උගුරෙන් පහලට යවලා එයා දිහා බලනවත් එක්කම එයා මාව සෝෆා එකට අරන් ආපහු මගේ තොල් වල එල්ලුනා..

කකුලෙ දෙක ගසලා බාගෙට ගලවලා තිබ්බ කලිසමත් සම්පූරනෙන් ගලවලා එයා මන් ඉස්සරහ සම්පූර්ණයෙන්ම නිරුවත් වුනා..මට එයාව දැක්කම මම මෙච්චර වෙලා අමාරුවෙන් ඉවසන් හිටපු හැගීම් පාලනයෙන් ගිලිහුනා..

මම මගේ ටී ශර්ට් එකත් ගලවලා දාලා ඩෙනිමත් ගලවලා දැම්මා..මම බොක්සර් එක පිටින්ම එයාගේ නිරුවත් උකුල උඩ වාඩි වුනා..

" ගෞර්ය...මට ඉවසන්න බැරි වෙයි ඔහොම කරොත්... "

" ඉවසන්න එපා සර්... "

" සර් කියන්න එපා.. මෙච්චර දෙයක් වෙද්දි ඔයා කොහොමද සර් කියන්නේ "

" ඔයාමනේ මට කිව්වේ අභී.. "

" ආහ් ෆක්.. තමුසේ නම කිව්වත් මට මෝල් වෙනවා හු#ත "

මම එයාගේ ඩික් එක උඩ මගේ ඩික් එක අතුල්ල අතුල්ල එයාව අවුස්සන්න ගත්තා.. මට ඕනි වුනා මම කාලයක් ආසවෙන් හිටපු ඒ දේ විදින්න...එයාගේ හිතේ මන් ගැන මොන ෆීලින්ග් එක තිබ්බත් මම එයාට තාමත් කැමති..ඒ නිසා මට ඕනි මේ මොහොත රාගය එක්ක ආදරෙත් එකතු කරගන්න...

" අභී.. ඔයාගේ අලුත් ක්‍රශ් එක ගැන මට කියන්නේ නැද්ද "

" නෑ...මොකද ඊට කලින් මට දැනගන්න ඕනී ගීත්ගෙ එකටද කැමති මගෙ එකටද කියලා "

" ආහ්හ්හ් අභී ඔයාට ජෙලස් ද.. ආහ් ඔයා එදා හොරෙන් අහන් හිටියනේ අපි කරපුවා..මොකද අද වගේ එදත් නැග්ගද ඕක මගේ කෙදිරිලි වලට "

චටාස් !!

එයා මගේ තට්ටම් වලට හයියෙන් ගැහුවා..එයාව වෙව්ලනවා කේන්තියට..

" තමුසේ මන් අහපු එකට උත්තර දෙනවා..තමුසේ කාගෙ එකටද කැමති.. "

" ම්ම්ම් ඔයාගේ එක තාම රයිඩ් කරේ නැති නිසා කියන්න අමාරුයි.. "

" ආහ් ෆක් තමුසෙ ඉල්ලන් කන්නෙ "

එයා මාව ඇදලා අරන් සෝෆා එකේ හාන්සි කරලා මගේ බොක්සර් එක ගැලෙව්වා...මගේ කකුල් පලල් කරලා මගේ ඇග දිහා බලන් හිටියා..ඒ ඇස් මත් වෙලා වගේ.. එයා හෙන හොට් අප්පා..

" තමුසෙගේ කටින්ම මගෙ එක හොදයි කියනකන් මන් අද නවත්තන්නේ නෑ.. "

එයා කිසිම අනුකම්පාවක් නැතුව මගේ හෝල් එකට එයාගේ තඩි ඩික් එක එබුවා..දෙවනි පාරටත් මට තරු විසි වුනේ ඒ දැනිච්ච වේදනාවට..කිසිම සූදානම් කීරිමක් නැතුව ඇතුල් වුන පාරට මට දැනුනේ මගේ ඇග ඉරිලා යනවා වගේ වේදනාවක්..

" ආඅහ්හ්හ්හ් අභී ප්ලීස් හෙමින්..ආආඅව්ව් මට රිදෙනවා "

" තමුසෙට එදා මන් කිව්වා ඌ එක්ක හැමිනෙන්න එපා කියලා "

" ආආඅ අභී.. මම එදා...ආඅහ්හ් එයා එක්ක...ආව්ව්ව්ව් අභී කරේ නෑ... "

" හරියට කියපන් කෑගහන්නේ නැතුව.."

" මන්..එයා එක්ක..කරේ නෑ එදා... "

" එහෙනම් කෝල් එකෙන් ඇහුනෙ මොනවද "

" කරන්න හැදුවා ඒත් කෝල් එකෙන් පස්සේ කරේ නෑ "

මම වේදනාව දරාගෙනම එයාට වෙච්ච දේ කිව්වා..මම එදා ගීත් අයියා එක්ක සෙක්ස් කරෙර් නෑ කිව්වම එයාගේ කට කොනෙන් හිනාවක් මතු වුනා..එයාගේ වෙගේ එන්න එන්න වැඩි වෙද්දි මගේ වේදනාවත් වින්දනේකට පෙරලිලා තිබ්බා..

එයා ත්‍රස්ට් එක මැද්දෙම මගේ නිපල්ස් උරන්නයි මගේ බෙල්ල පුරා විකන්නයි ගත්තා..ඇත්තටම එදා ගීත් අයියා එක්ක බලද්දි මේකට මම වැඩියෙන් කැමති වුනා..ඒක තමා ඇත්ත..මොකද ඒ හැගීම් දෙක වෙනස්..එයා එක්ක එදා කරෙත් මම මෙයා ගැන හිතේ තියාගෙන වෙද්දි අද මම බලන් ඉදපු දවස උදා වෙලා තිබුනා..

" ආහ්හ්හ්හ් අභී මට යන්න වගේ..ආහ්හ් "

මම මගේ හැගීම් මගේ බඩ උඩම ඔහේ යන්නට ඉඩ දුන්නා..මගේ කෙදිරිලි ඔක්කොම එක්ක අභීගේ වේගේ තව තවත් වැඩි වෙද්දි මම එයාට ඇත්ත කිව්වා..

" අභී මම ඔයාගේ එකටයි වැඩියෙන් කැමති.. "

" ආහ්හ්හ්හ්හ්.....ම්ම්ම්ම්.... "

ඒත් එක්කම එයා මගේ ඇතුලෙම එයාගේ හැගීම් පිට කරා..හැගීම් පිට කරත් එයා මගෙන් ඈත් නොවී මගේ උරහිස් අස්සේ ඔලුව ඔබාගෙන මගේ කන ලගම වේගෙන් හුස්ම උඩ පහලට යැව්වා..

" ගෞර්ය..මම...මගේ... "

එයා මොනවහරි කියන්න හදනවා..ඒත් එයා ඒක කියන්න පැකිලෙනවා..

" කියන්න අභී... "




































" මගෙ අලුත් ක්‍රශ් එක ඔයා ගෞර්ය "

.
.
.
.
.
.
හායියූ ~

ෆයිනලි එකෙක් හරි තමන්ගේ හැගීම් තේරුම් අරන් කිව්වා ඔන්න 😌✋❤

කතාව බෝරින්ග් වගේද 🥺

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

46.3K 7.8K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...
2.4M 140K 46
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
1M 79.9K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
2.3K 189 17
ඔබ පිකාසෝ නම් මන් ඔබේ මොනාලිසා වෙමි ❤️