HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

54.1K 6K 2K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 9 🍻

1.8K 221 77
By KimSuuah

" Baba.. Heta api trip ekak yanawa.. enawada "

" api kiwwe kauda "

" family eke kattiya.. mn oya gana gedarata kiyala thiyena nisa oyatath enna kiyanna kiwwa "

" aiye mata heta class ne "

" anee babaa heta witharak cls cut karala ennako.. "

" one day trip ekak da "

" Na heta ude ghn anidda rata enne..scl yanna enna puluwan "

" hari mn ammalagenuth ahala kiyannamkoo.. "

ගෙදර ආවට පස්සේ ගීත් අයියා ට්‍රිප් එකක් යන්න අඩ ගැහුවා..හෙට ක්ලාස් නොයා ඉදලත් බෑ මොකද මන් අයියට පොරොන්දු වුනා වැඩ ටික කරගන්නවා කියලා..එහෙම වෙද්දි ට්‍රිප් යනවා කිව්වොත් බැනුම් අහන්නත් වෙනවා..ඒත් ගීත් අයියා ෆැමිලි එකටත් කියලා නොගිහින් හිටියොත් ඒකත් හරි නෑනේ..

මම කෝකටත් අයියට මැසේජ් එකක් දැම්මා..

" Sir..mata heta cls enna wenne na.. "

Incoming voice call from අභිරු අයියා

" හෙලෝ සර්.. "

" ගෞර්ය ඇයි හෙට එන්නෙ නැත්තේ..මොකක් හරි ප්‍රශ්නයක් ද "

" නෑ සර් හෙට මම ට්‍රිප් එකක් යනවා "

" කාත් එක්කද "

" ගීත් අයියයි ෆැමිලි එක‍යි එක්ක "

" ෆැමිලි එකත් එක්ක..එයාලා ඔයා ගැන දන්නවද "

" ඔව් ගීත් අයියා මාව ගෙදරට කියලා ඉවරයි..මාත් අම්මා තාත්තව අදුරනවා "

" ඔයාට බැරිද නොයා ඉන්න "

" ඇයි ඒ ?? "

" මම කියන නිසා.. "

" සර්.. ඇයි මේ.. "

" මම කැමති නෑ ගෞර්ය ඔයා යනවට "

" ඉතින් මට හේතුව කියන්න "

" හේතුවක් වැඩක් නෑනේ යන්න එපා "

" එහෙම බෑනේ සර්.. "

" හරි එහෙනම්..මම තියෙනවා..පරිස්සමෙන් ගිහින් එන්න "

" හරි ස- "

මම කියන්නත් කලින්ම එයා තියලා ඉවරයි.. එයා හරිම වෙනස් මේ දවස් ටිකේ..නෑ ගොඩක්ම අද.. එයා ගීත් අයියට කැමති නැතුව ඇති..කොහොමත් එයා එක්ක රූම් ගියා කියලා කිව්ව දවසේ ඉදන් එයා ගීත් අයියට කැමති නෑ..එයා ගීත් අයියව දැක්කේ ප්ලේ බෝයි කෙනෙක් විදිහට..

මම ශෙරූන්ටත් හෙට අනිද්දා එන්නෙ නෑ කියලා අම්මලටත් ගීත් අයියලා එක්ක ට්‍රිප් එකක් යනවා කියලා ගීත් අයියටත් මම එනවා කියලා මගේ බෑග් එකට ඇදුම් පැක් කරා..එයා එක්ක යන ෆස්ට් ට්‍රිප් එක නිසා මම ගොඩක් එක්සයිට් වෙලා හිටියේ...

මුලු රෑම නින්ද ගියේ නෑ තිබ්බ සතුටට..උදේම ලෑස්ති වෙලා ගීත් අයියලාගේ කාර් එක අපේ ගේ ගාවට ආවම මාත් ගෙදර අයට හිනා වෙලා ගුඩ්මෝනින් කියාගෙනම වාහනේට නැග්ගා..

" ගුඩ්මෝනින් බබා..උම්මාහ් "

එයා මගේ තොල් වලින් හාදුවක් තිබ්බා..මාව ලැජ්ජාවට රතු වෙලා ගියේ එයාලගේ අම්මාත් හිනා වෙවී බලන් ඉන්නැද්දිමයි..ගීත් අයියා හෙනම රොමෑන්ටික් අප්පා..මාව තුරුල් කරන් එනකන්ම නිදාගෙන ආවේ..ආන්ටි අන්කලුයි නම් අපි දෙන්නව සෑහෙන්න බයිට් කරා..

අපි කොහොමහරි නවතින්න බුක් කරලා තිබ්බ හොටෙල් එකට යද්දි දවල් 12ත් පහු වෙලා.. අපි දෙන්නා එක රූම් එකකයි ආන්ටි අන්කල් වෙන රූම් එකක හිටියේ..ගීත් අයියානම් රූම් එකේ දොර වැහෙනවත් එක්කම මගේ තොල් වල එල්ලුනේ පුදුම හදිස්සියෙන්..

" අම්බෝ බබා මම ඉවසන් ආවෙ පුදුම අමාරුවෙන්..අම්මලා ඉස්සරහ කිස් කරනවට ඔයා කැමති නෑනේ "

" එහෙම නෑ..ඒත් එහෙම හරි නෑනේ "

" බබා අපේ ගෙදර අය එහෙම නෑ..එයාලා හෙනම ඕපන් මයින්ඩඩ්..මන් ඔයාව එයාලා ඉස්සරහ ෆක් කරත් එයාලා හිනා වෙලා එතනින් විහිලුවක් කරන් යයි.. "

" සිරාවට..මරුනේ "

" ඔව් ඉතින්... ඒකනේ මාත් මෙහෙම චිල් එකේ ඉන්නේ "

අපි ටිකක් වෙලා ඉදලා වොශ් දාලා ලන්ච් එකට හොටෙල් එකේම ඩයිනින්ග් ඒරියා එකට ගියා.. දවල්ට කාලා හවස වටේ පිටේ ඇවිදලා ආපහු රූම් එකට ආවෙ රෑටත් කාලමයි..

මම මුලින්ම වොශ් එකක් දාලා ඇදුම් මාරු කරලා ඇදට වෙලා ෆොන් එක ඔබ ඔබ ඉන්නකොට අයියාගෙන් කෝල් එකක් ආවා..

" සර් කියන්න "

" මොකද කරන්නේ "

" මොකුත් නෑ දැන් ආවේ වොශ් දාලා ඇදට "

" කෝ ගීත් "

" වොශ් දානවා එයා "

" ඔය දෙන්නා එක රුම් එකේද "

" ඔව් සර් රූම්ස් දෙකයිනේ බුක් කරේ "

" සෙක්ස් කරන්න එපා හරිද "

" සර්.. "

" මම කියපු දේ ඇහුනනේ "

" ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ සර් "

' බබා කවුද '

' අයියා බබා '

' කෝ එන්නකෝ '

" සර් මන් ඔයාට පස්සේ ගන්නම් "

මම ෆෝන් එක එහෙන්මම ඇදට දාල දුවලා ගියේ ලගේජ් එක ලග ඉදන් ගීත් අයියා මට අඩ ගහපු නිසා..

" බබා මේ.. "

" ඕ.. "

ගීත් අයියා මට මොනාහරි පෙන්නන්න වගේ ඉදලා එකපාරට මාවත් අල්ලන් නැගිටලා මගේ තොල් දෙකේ එල්ලුනා..ටවල් එක විතරක් ඉනට ඇදලා තිබ්බ එයා මාවත් උස්සගෙන ඇදට ආවා..මගේ තොල් උර උර හිටපු එයා මගේ බෙල්ලට එද්දි මට කෙදිරි ගෑවුනා..

" ආහ්හ්හ් අයියාහ්හ්..ම්ම්ම් "

එයා දිගටම මගේ කන් පෙති බෙල්ල ලෙව කකා මාව අවුස්සද්දි මට දැනුනා එයාගේ ටවල් එක යටින්ම එයාගේ හාඩ් වෙලා තිබ්බ ඩික් එක..

" ඔයාගෙ ඩික් එක මාව පිස්සු වට්ටනවා අයියේ..බලනවා ඒකේ ලොකු.. "

මම එහෙන්මම එයාගේ ඩික් එකට පහත් වෙන්න යද්දි මම දැක්ක දෙයින් මාව පුදුම වුනා..

" ඕහ් ශිට් "

" ඇයි බබා "

" මම කෝල් එක කට් කරේ නැනේ "

ඇද උඩට දාපු ෆෝන් එකේ තාම අයියගේ නමත් එක්ක ටයිම් එක වෙනස් වෙනවා දකිද්දි මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා..මම ෆෝන් එක අරන් කනෙන් තිබ්බේ සැකෙන්..

" හෙලෝ අයියේ.. "

" ඔයා වෙනස් වෙලා නෑ ගෞර්ය පරන කෙනාම තමා "

එයා ෆෝන් එක කට් කරා..

" ඇයි බබා..අයියා කෝල් එකේ හිටියද "

" ආහ් නෑ නෑ එයාත් ෆෝන් එක පැත්තකින් දාලා ගිහින්ද කොහෙද "

" එහෙනම් කමක් නෑ.. "

" බබා අපි දොයියමුද..මහන්සිත් එක්ක මට..අනික මූඩ් එකත් ගියා බය වෙච්ච පාර "

" හරි බබා..දොයියමු.. "

ගීත් අයියත් ඇදුමක් දාගෙන ඇදට ඇවිත් මාව තුරුල් කරගත්තා..මගේ හිත වද දෙන්න ගත්තේ සර් කියපු වචන් ටිකට..එයාට ඇහෙන්න ඇති අපි කරපුවා කියපුවා..ඒත් මොකක්ද මම වෙනස් වෙලා නෑ කියපු කතාව..අනික ඇයි එයා මට සෙක්ස් කරන්න එපා කිව්වේ..

සර්ගේ මේ වෙනස් වීම මගේ හිතට කලබලයක් ඇති කරා..සර් ඉස්සර මේ දේවල් වලින් ඈත් වෙලා හිටියේ ඒත් එයා දැන් මේ දේවල් වලට සම්බන්ධ වෙනවා කියලා මට දැනුනා..කල්පනා කර කර හිටපු මට එහෙන්මම නින්ද ගියා...
.
.
.
.
.

" බබා..නැගිටින්න මැනික.. උදේ කෑම ලෑස්ති "

" ම්ම්ම්ම් "

" අනේ මගේ කෝලම...ආදරේ හිතෙනවනේ "

" ගීත් අයියේ..ගුම්මෝනින් "

" ගුම්මෝනින් මගේ කෝලම "

" මාව වඩා ගන්නකෝ "

" අනේ අනේ හොර ගෙඩියා.. "

එයා මාව වඩාගෙන බැල්කනි එකට ආවා..උදේට තිබ්බ සීතලට මම එයාව තුරුල් කරන් හිටියේ..ටිකක් වෙලා එහෙමම ඉන්නකොට මට මතක් වුනේ සර්ව..

කොච්චර නෑ කිව්වත් මට එයා ගැන වද නොවී බෑ.. එයාගේ ලගදි ඉදන් මට දැනෙන ඒ වෙනස මට පුදුමාකාර විදිහට වද දුන්නා..

" ගීත් අයියේ ඔයාට මන් ඇරෙන්න වෙන ක්‍රශ් එකක් නැද්ද "

" ම්ම්ම් ඉන්නවා..ඔයාට "

" මටත් ඉන්නවා මන් කලිනුත් ඔයාට කියපු කෙනාම තමා..අයියේ මට ලගකදි ඉදන් එයාගේ හැසිරීම වද දෙනවනේ "

" ඒ ඇයි මැනික.. "

" එයාට ඒ කාලේ මමනේ කැමත්තෙන් හිටියේ ඒ කාලේ එයා මාව ඩෝන්ට් කෙයා විදිහට හිටියේ ඒත් ලගදි ඉදන් එයා බලෙන්ම මගේ වටේ දේවල් වලට සම්බන්ධ වෙනවා වගේනේ "

" එයා ඔයාට කැමති ඇති එහෙනම් "

" නෑ නෑ ඒකනම් කීයටවත් වෙන්න බෑ "

" ඒක එහෙම වුනොත් "

" ...... "

ඒ ප්‍රශ්නේ මට යථාර්ථය අවබෝධ කරා කිව්වොත් හරි..මොකද මෙච්චර කාලෙකට මම නොහිතපු තැන ඒක.. ගීත් අයියා එක්ක ආදරෙන් ඉන්න වෙලාවක සර් මට කැමති වුනොත් මම මොකද කරන්නේ..

" පැටියෝ මේ බලන්නකෝ..මම දන්නවා ඔයා උත්තරයක් නැතුව කල්පනා කරන්නේ මොකක්ද කියලා.. මම ඔයා එක්ක රිලේශන්ශිප් එකට නොයා මාස ගානක් ඉදලා බලමු කිව්වේ මේ නිසා.. මම ඔයාට ක්‍රශ් වුනාට මම ඔයාට ආදරෙන් සැලකුවට මම දන්නවා ඔයාගේ හිතේ මම කියන්නේ ඔයා ගෞරව කරන හොද අයියා කෙනෙක් විතරයි කියලා..ඒ වගේම ඔයා කම්ෆටබල් මන් ලග කියලා..ඒ නිසා මැනික ඔයාගේ ක්‍රශ් එක ඔයාට කැමති වෙලා හරි ඔයාට එයා ගාවට යන්න ඕනි වුනොත් දෙපාරක් හිතන්න එපා යන්න..

මට ඕනි ඔයාගේ සේෆ් සෝන් එක වෙලා චිල් එකේ ඉන්න..මම හෙන ඕපන් මයින්ඩඩ් කෙනෙක් බන් අනිත් වුන් වගේ මැරීගෙන වන් සයිඩ් ලව් ගගා දුක් වෙවී එහෙම ඉන්න එකෙක් නෙවෙයි.. කාට වුනත් පීඩනයක් නොවන කැරැක්ටර් එකක් වෙන්නයි මට ඕනි "

" එහෙම වුනොත් ත්‍රීසම් කරමු "

" අනේ මේ පොඩි එකෝ මටනම් බෑ..දෙන්නෙ පුක පැලෙන්න ගුටියක්.. ඕනිනම් අනියම් සම්බන්දයක් තියාගමු ත්‍රීසම් බෑ "

" මොක කරන්නත් ක්‍රශ් එක කැමති වෙන්න එපැයිනේ බන් "

" ඒකත් ඇත්තනේ..ඉතින් කියපන්කෝ කවුද ක්‍රශ් එක "

" බෑ බෑ ඒක අතිශය පෞද්ගලික රහසක් "

.
.
.
.
.
.
.
.

හායියූ ~

අනේ මගේ මල් ටික බොරුවට කලබල වෙලානේ..බය වෙන්න එපා ලමයි මේක ටිකක් කම්ප්ලිකේටඩ් වුනාට හැපි එන්ඩින්ග් එකක් 😌✋

මේක pure love නෙවෙයි toxic love එකක්.. සමාජේ ඇතුලේ එයා මට ආදරෙයි මන් එයාට ආදරෙයි කියන සම්බන්ද වගේම මම ඒ දෙන්නටම ආදරෙයි කියන සම්බන්දත් තියෙනවා..ඒ වගේම මේකෙ වගේ ආදරේ කාටද කියලා තේරුම් ගන්න බැරි සම්බන්දත් තියෙනවා..

කෛලාශ ගෞර්ය ගීත් තුන් දේනාටම වෙලා තියෙන්නේ ඒකයි..ආදරයක් ද තියෙන්නේ ආකර්ෂණයක් ද කියලවත් තේරුම් ගන්න බැරුව ඉන්නේ 🙂🔥

අදහස් කියන් යන්න මගෙ මල් ටික 🌸🥺

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

87.7K 14.3K 133
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
44.6K 6K 53
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
3.4K 367 13
සාතන්ට ආදරය කළ සුරදූතයා ඔහු පමණි 🥺
2.5K 286 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...