HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

49.7K 5.6K 1.8K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 8 🍻

1.7K 212 50
By KimSuuah

එදා සිද්දියෙන් පස්සේ මම අයියාට පොරොන්දු වුන විදිහටම පාඩම් වැඩ කරන් පාඩුවේ හිටියා..එයා ගැන තිබ්බ හැගීම් සම්පූර්ණයෙන් අමතක කරන්න බැරි වුනත් අයියාට ඕනි මල්ලි කෙනෙක් විදිහට මන් එයා ලගින් ඉන්න නිසා මාත් ඒ දේට එකග වුනා.. අයියායි මායි ගොඩාක් වෙලාවට ශොපින් යනවා ලයිබ්‍රි යනවා මියුසිකල් වලට යනවා අපි දෙන්නා හොදම යාලුවෙක් ගානටම ලන් වුනා..

අයියා තව මාස දෙක තුනකින් එන්ගේජ් වෙනවා කිව්වා..අයියා ඒ අක්කවත් මට අදුන්නලා දුන්නා..කොයි තරම් වේදනාවක් හදවතට දැනුනත් එයත් බැදලා ගියාම මේ දේවල් අමතක වෙයි..කලින් කොල්ලා අච්ව්හර දෙයක් කරලා ගිහිනුත් දරාගත්තු මට ඒක එච්චර දෙයක් නෙවෙයි.. දැනටමත් ක්‍රශ් එකක් කියන හැගීමට වඩා සහෝදර හැගීම මට එයාගෙන් දැනෙන්න අරන් තියෙන්නේ..

අනිත් පැත්තෙන් ගත්තම මම නොහිතපු විදිහට ගීත් අයියා මට එයාගේ හැගීම් ගැන කිව්වා.. එයාගේ හිතේ මන් ගැන කැමත්තක් තියෙනවා හැබැයි ඒක ඒ තරම් ගැඹුරු නැති නිසා මට ඒක පීඩනයක් කරගන්න එපා කියලා..මාත් එයාට අවස්ථාවක් දෙන්න හිතුවා මොකද ගීත් අයියා ඇත්තටම හොද මනුස්සයෙක් නිසා.. අපි ලවර්ස්ලා නොවුනත් ඒ විදිහට කාලයක් ඉදලා බලමු කියන දැනට ආවා..

මම එදා හවස අයියා එක්ක බීච් යන්න හිටියේ..ඒත් ගීත් අයියා එක්ක රිලේශන්ශිප් එකක් පටන් ගත්තු නිසා මම බීච් යන්න එයාටත් අඩ ගැහුවා..

" අයියේ... "

" ගෞර්ය..කවුද මේ.. "

" අයියේ මේ ඉන්නේ ගීත්..මගේ බොයිෆ්‍රෙන්ඩ්..ගීත් මේ ඉන්නේ මගෙම අයියා වගේ අයියා කෙනෙක්.."

" හායි බ්‍රදර්..නයිස් ටු මීට් යූ.."

" ඔහ්හ් හායි..නයිස් ටු මීට් යූ ටූ ගීත් "

" අයියේ දැන් එන්ගේජ්මන්ට් එකට හොටෙල් එක බුක් කරාද "

" තාම නෑ අනේ.. අක්කා තාම සිලෙක්ට් කරේ නෑනේ හෝල් එකක් "

අපි විස්තර කතා කර කර බීච් එකේ හිටියා.. අයියා කෝල් එකක නිසා අක්කා එක්ක මන් ගීත් අයියා එක්ක ගියා රැල්ල පාගන්න..

" බබා පරිස්සමෙන් කෝ එන්න අත අල්ලගන්න.. "

" ගීත් අයියා මාව ලුනු ගෙනියන්නකෝ.. "

" කෝ නගින්න "

ගීත් අයියා හරිම ආදරනීය කැරැක්ටර් එකක්..මගේ අත අතාරින්නේ නැතුව හැම මොහොතෙම ඒ ඇස් මගෙ ලගම තියන් මාව පරිස්සම් කරනවා..මාව කරේ තියන් මුලු වෙරලමේ ඇවිදලා මාව පරිස්සමෙන් බිමින් තියලා මන් දිහාට හැරුනා..

" බබා ඔයා මේ විදිහට හිනා වෙලා ඉන්නවා දකින්න මම මාර ආසයි.. මන් දන්නවා අපි ට්‍රයල් පීරියඩ් එකක ඉන්නේ කියලා ඒත් නාමිකව හරි බෝයිෆ්‍රෙන්ඩ් විදිහට මම ඔයාට ගොඩක් ආදරෙයි "

" මාත් අයියාහ් "

ගීත් අයියා මගේ තොල් දිහා බලන් ඉන්නවා..එයා කවදාවත් මගේ පර්මිශන් නැතුව මාව ටච් කරන්නේවත් නෑ.. ඉතින් ඒ අහිංසක ඇස් වලින් ඉල්ලන දේ මම දන්න නිසා මම ගීත් අයියාගේ බෙල්ල වටේ අත් දාලා එයාව මගේ ලගට ගත්තා..

" බබී.. "

" ඔයාට මාව ඕනි වෙලාවක කිස් කරන්න පුලුවන්.. "

ඒත් එක්කම එයා මගේ තොල් වලට බර වුනා..හරිම ආදරනීය හාදුවක් ඒක..මම එයා එක්ක කිස් කරන ෆස්ට් ටයිම් මේක නොවුනත් එයා එක්ක ආදරෙන් කිස් කරන ෆස්ට් ටයිම් මේක.. එයා මගේ ඉන වටෙන් අත් දාලා මාව එයාගේ ඇගට හේත්තු කරන්ම මගේ තොල් උරන්න ගත්තා..ඇස් පියාගෙනම ඒ තොල් උරපු මම ඇස් අරිද්දි මම දැක්කේ ගීත් අයියගේ පිටිපස්සේ අයියා ඉන්නවා..එයා අපි දෙන්න දිහා බලන් හිටියෙ මම ඒක හොදටම දැක්කා..ඒත් මම එයා දිහා බලනවත් එක්කම එයා අහක බලාගත්තා..

ඒත් මම එයාව මගේ හාදුවට බාධාවක් කරගන්නේ නැතුවම තවත් ගීත් අයියගේ තොල් උරන්න ගත්තා..ගීත් අයියා මගේ බට් චීක්ස් මිරිකනවා හාදුව අස්සෙම..ඒක මට වින්දනයක් දුන්නේ නෑ කිව්වොත් බොරුවක්..ඒත් මම එයාගේ තොල් වලින් ඈත් වුනා..

" මෙතන ඕවා එපා අයියා "

" සොරි බබි..ඔයා ගොඩක් සෙක්සි අප්පා..මට මාව කන්ට්‍රෝල් කරන් ඉන්න අමාරුයි.. "

" මන් දන්නවා මෝඩයා..ඒත් මේ බීච් එකනේ..එන්න යන් අයියා ලගට "

මම ගීත් අයියව එක්කන් අයියා ලගට ගියා.. අපි එන ගමන් ගෙනත් තිබ්බ කඩචෝරු කකා ටිකක් වෙලා කියෝ කියෝ හිටියා..මම ගීත් අයියගේ කකුල් දෙක මැද්දේ එයාට හේත්තු වෙලා ඉදන් හිටියේ.. අයියාත් අපේ එහා පැත්තේ හිටියේ..

" කෝ අයියලා දෙන්නම චීස් කියන්න "

මම ෆොටෝස් ගහන්න ගත්තා..ඇත්තටම මම ඒ මොහොතේ හිටියේ සතුටින්.. ගොඩ කාලෙකට පස්සේ මගෙම අයියා එක්ක මම ආදරේ කරන කෙනා එක්ක එකට ඉන්නවා වගේ හැගීමක් ඒක..

ෆෝටෝ ගහන අස්සේ මම ගීත් අයියව කිස් කරන ෆෝටොස් ගත්තා..

" අයියේ අපි දෙන්නගේ ෆොටෝ එකක් ගන්නකෝ.."

" කෝ දෙන්න... කෝ ලස්සනට ඉන්න "

අපි දෙන්නා බදාගෙන කිස් දෙන කපල් ෆොටෝස් ගොඩක් ගැහුවා..මම අයියා එක්කත් කරට උඩින් අත දාගෙන ඉන්න ෆොටෝස් ගැහුවා..අපි තුන් දෙනාම ඉන්න සෙල්ෆිත් ගැහුවා..මතක විදිහට ෆොටෝස් දිහා බලන්න මම ගොඩක් ආසයි කියලා දන්න නිසාම ගීත් අයියත් මම කැමති හැම විදිහටම හිටියා ෆොටෝස් වලට..

ගොඩක් හවස් වෙනකන් ඉදලා ගීත් අයියා එතනින්ම කැබ් එකක් දාලා යද්දි මම අයියා එක්ක ගෙදර එන්න කාර් එකේ නැග්ගා..

" මෙ ඔය ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ එහෙම නෑ "

" නෑ නෑ බය වෙන්න එපා... සර් මගේ අයියා කියලා මම කාටවත් කියන්නේ නෑ.. ජොබ් එකත් නැතිවෙයි එහෙම වුනොත් "

" ඔය දෙන්නගේ එවත් අප්ලෝඩ් කරන්න එපා.. "

" ඔව් ඔව් ඒවා දාන්න බෑ එයා ප්‍රිෆෙක්ට් නේ "

" ඔයා එයාට ගොඩක් ආදරෙයි නේ "

" ඔව් එයා ගොඩක් හොද කෙනෙක්..ඇයි අයියා කැමති නැද්ද ගීත් අයියට "

" නෑ එහෙම අකමැත්තක් නෑ මන්..එයා ඔයාට ගොඩක් ආදරෙයි කියලා පේනවා.. "

" ඔව්..එයා ගොඩක් කල් ඉදන් මාව ක්‍රශ් කරන් ඉදලා...මන් දැනන් හිටියේ නෑනේ "

" එතකොට ඔයා ක්‍රශ් කරන් හිටපු කෙනා "

" ආහ් එයාව මම දැන් අමතක කරලා ඉවරයි..එයා එයාගේ ජීවිතේ ඉස්සරහට යන නිසා මාත් දැන් මගේ ජීවිතේ ඉස්සරහට යන නිසා දැන් මට එයා ගැන ෆීලින්ග්ස් නැ "

" ඒක හොදයි..එක්කෙනෙක් හිතේ ඉදන් තව කෙනෙක්ට ක්ලෝස් වෙන්න බෑනේ.. "

" ඔයත් අක්කව මැරි කරන්න ඉන්න නිසා අර අයියව අමතක කරලා දාන්න.. "

" ඒක කරන්න අමාරුයි මල්ලී..ඒත් මම ට්‍රයි කරනවා... "

" ඒත් අක්කා පව් හොදේ.. "

" හ්ම්ම්ම් "

ආයෙත් අමුතු නිහඩතාවක් අපි අතරට එද්දි මාත් පාඩුවේ ෆෝන් එක ඔබ ඔබ ආවා.. ගේ ලගට ඇවිත් මම කාර් එකෙන් බහිද්දි අයියා මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා..

" ගෞර්ය... "

" ඔව් කියන්න අයියේ.. "

" ඇයි දැන් ඔයාගේ කටින් අයියා කියන වචනේ හරි බරට ඇහෙන්නේ "

" ඒ කිව්වේ.. "

" ඔයාට බැරිද මට සර් කියලම කියන්න.. අයියා වචනේ දැන් මට බර වැඩී.. "

" එකපාරට ?? "

" ඔව්ව්...ප්ලීස්... "

" හ්ම්ම් "

" තව දෙයක්... අද මට ටිකක් ෆීල් වෙලා ඉන්නේ.. මට ඔයාව කිස් කරන්න ඕනි "

" අයි- සර්.. ඔයා අද වෙනස් "

" ප්ලීස් පුලුවන්නම්..ඔයාටත් මම කලින් ඉඩ දීලා තියෙනවනේ.. "

" සර් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.. "

මම කියලා ඉවර වෙනවත් එක්කම එයා මගේ තොල් වලට බර වෙලා පිස්සුවෙන් වගේ උරන්න ගත්තා..ඒ හාදුවේ හැගීම් නෑ නිකන් රාගය විතරයි.. ඒත් ඒ හාදුවෙන් එයා බලාපොරොත්තු වෙන දේ දෙන්න තරම් මන් කාරුණික වුනා..හාදුවට අවනත වෙලා මාත් ආපස්සට ඒ තොල් වල එල්ලුනා..විනාඩි ගානක් යනකනුත් නවතින්නේ නැති ඒ හාදුව මම බලෙන්ම නැවත්තුවා..

" සර්...දැන් ඇති.. "

" ගෞර්ය මම ඔයාට සොරි කියන්නේ නෑ..මොකද ඔයා තේරුම් ගනී කියලා මම හිතනවා..මම දන්නවා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉද්දි මම ඒ කරපු වැඩේ වැරදි ඒත් මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉද්දිත් ඔයා මාව මේ විදිහටම කිස් කරලා තියෙනවනේ.."

" හරි හරි සොරි කියන්න ඕනි නෑ...මට තේරෙනවා.. ඔයාට ප්‍රශ්නයක්නම් මට කියන්න සර්.. ඔයාට අයියේ නොකියන මල්ලි කෙනෙක් ඉන්නවනේ "

" හරි.. "

" එහෙනම් හෙට ක්ලාස් එකෙදි හම්බෙමු සර්.."

මම එයාගේ කොන්ඩේ අවුස්සලා කාර් එකෙන් බැහලා ආවා..

" සර්... මට හෙට ක්ලාස් එන්න වෙන්නේ නෑ.. "

.
.
.
.
.
.
.
.
.
.
.
.
හායියූ ~

අදහස් කියන් යන්නකෝ 🥺🥺

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

2.4K 285 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...
103K 11.8K 47
මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇත...
83.6K 13.7K 132
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
1.1K 129 21
හැබැහින් පෙම් බැන්දෝ... සසරේ එක්වූවෝ.. 🥺❤️