Metanoia | KTH

By Bin_Kundi

5.2K 852 72

"ඒකි කුරුල්ලෙක් උනොත් මුලින්ම ජරා කරන්නේ මගේ ඇගට කිව්වා බන්" ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16

17

393 52 16
By Bin_Kundi

.ජිමිනගේ සප්‍රයිස් එක නේද  .  මායි ටේයි රිලේශන් ශිප් අනවුන්ස් කරලා මාසයක් යනන් නෑ මේකා ඉන්විටේශන් බෙදලා . ඒකත් පුදුම විදිහෙ ලස්සන එකක්

-------------------------------------------------------------

F@CK THE CONTRACT
invitation

Kim Taehyung
&
Yoon Jiya

Inviting you  to the best wedding  happend in the history

2024 / 02/ 05      |  goldenshit hotel ss    ballroom
..........
Dress code : just put clothes on

-------------------------------------------------------------

හැමෝම කෝල් කරලා සුබ පතද්දියි අපිත් දන්නේ . කෝම හරි ඒකෙන් පස්සේ ජිමිනා මොකක් හරි හේතුවකට ඔලුවට ප්ලාස්ටර් ගහගෙනත් හිටියා හුම්..

මොනා උනත් අපි ආපහු තීරනය කරා wedding එක ගන්න . මේ පාර හරිම විදිහට . ඔව් ඔව් මේ පාර ඩ්‍රෙස් වලට පේ කරේ කටුබටුස් තමයි  😅. එතකොට වෙඩින් එක ගන්නෙත් අඇනවසරි එක දවසෙම . මොකද ටේ කැමති උනේ නෑ ඒ දවස වෙනස් වෙනවට .

එදා වගේ නෙවේ මේ පාර කිස්කරන්න කියනකොට ටේ බලෙන්ම ගිහින් ජිමිනව අනිත් පැත්ත හරවලයි මාව කිස් කරෙ . මේ දෙන්න නම් හැදෙන්නෙම නෑ ..

ඉතින් ඩාන්ස් කරන වෙලාව වෙද්දි ටේ හිමීට මගේ කන ගාවට මූන ලන් කරලා තොල් පෙති කනේ ගාවන ගමන් හරි ලස්සන වචන ටිකක් කිව්වා .











Jiya ,you've been my metanoia __ මගේ ජීවිතය ලස්සන කරපු සරල ඒත් ගැඹුරු වෙනස .




මන් ඔයාට ආදරෙයි.. "

END

Metanoia  : හදවතේ හෝ මනසෙහි ගැඹුරු සහ පරිවර්තනීය වෙනසක් අදහස් කරයි. එය බොහෝ විට පුද්ගලයෙකුගේ චින්තනයේ ධනාත්මක වෙනසක් පෙන්නුම් කරයි, පුද්ගලික වර්ධනයට, සුව කිරීමට හෝ ඉදිරිදර්ශනයේ වෙනසක් ඇති කරයි.

Continue Reading

You'll Also Like

3.8K 426 26
තමන්ගේ අයියා ගැන නංගි ගේ හිතේ කෂ් ඵකක් වගේ ආදරයක් ඇති උනොත් මොනා වෙයිද 😥 "ඔප්පා ඔයත් මාව දාලා යනවද ඔයත් ගියාම මම ආයෙත් තනි වෙයි නේද" ...
16.9K 3K 23
ආදරය........... සහෝදරත්වය........... යාලුකම...... වෛරය ............... මාෆියා........ ආත්ම දෙකක්..... ඔවුන් නැවත හමුවේවි ද #fan fiction only 💕
319K 9.6K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
12.5K 2.7K 20
අහසට ගැබ් කරමි මා කඳුලු...☁️☁️☁️☁️☁️ ඉතිං... නොහඬනු මැනවී..... 🌧️🌧️🌧️🌧️🌧️ Story cover by : @hosophile