ඔබ මගේ වෙලා 💞

By sakunwirajEddirimann

22.6K 2.6K 164

"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අ‍යිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම... More

#පලමු_පිටුව 💞
#දෙවන_පිටුව 💞
#තෙවන_පිටුව 💞
#සිව්වන_පිටුව 💞
#පස්වන_පිටුව 💞
#සයවන_පිටුව 💞
#සත්වන_පිටුව 💞
#අටවන_පිටුව💞
#නවවන_පිටුව 💞
#දසවන_පිටුව 💞
#එකලොස්වන_පිටුව 💞
#දෙලොස්වන_පිටුව 💞
#දහතුවන_පිටුව 💞
#දාහතරවන_පිටුව 💞
#පහලොස්වන_පිටුව 💞
#දහසයවන_පිටුව 💞
#දාහත්වන_පිටුව 💞
#දහඅටවන_පිටුව 💞
#දහනවවන_පිටුව 💞
#විසිවන_පිටුව 💞
#විසිඑක්වන_පිටුව 💞
#විසිදෙවන_පිටුව 💞
#විසිතුන්වන_පිටුව 💞
#විසිහතරවන_පිටුව 💞
#විසිපස්වන_පිටුව 💞
#විසිහත්වන_පිටුව 💞
#විසිඅටවන_පිටුව 💞
#විසිනවවන_පිටුව 💞
#තිස්වන_පිටුව 💞
#පසුවදන 💞

#විසිහයවන_පිටුව 💞

458 70 3
By sakunwirajEddirimann

මම ඇනෙක්ස් එකට ගාවට ගියත් ගේ ඇතුලට ගියේ නෑ.. මම බයික් එක උඩට වෙලා උන හැමදේම කල්පනා කලා..
මම කලපනා කලේ චූටි මේ විදිහට මාව කෝයා නොකරන්නේ ඇයි කියන එක..
මම දන්නෑ මට මාව කෙයා නොකරන එක තරම් දැනුනේ නෑ වෙන කිසි දෙයක්.. බැන්නත් ඉවසුව හැකි, ගැහුවත් ඉවසුව හැකි, මාව කෙයා නොකර ඉන්න එක තරම් මේ ලොකේ මම අකමැතිම දෙයක් මම දැක්කේ, දැනුනේ නෑ.. ඒක මට පොඩි කාලේ ඉදන්ම තිබ්බා දෙයක්... මම වැඩි පුරම අක්කටත් වඩා ආච්චිඅම්මට ආදරේ කල හෙතුවත් ඒකයි.. ආච්චිඅම්මා මාව දාලා ගියාම මං ගැන ලොකූවට බලන්න කවුරුවත්ම ඉදියේ නෑ.. ඒ නිසා මට ඒ කෙයාරින් කියන එක ජිවිතේ ලොකුවට බලපෑව.. මම වටේ යන කාලේ උනත් මම සැප තැනට යනවට වඩා ආයෙ ආයෙම ගියෙ මාව කෙයා කරපු තැන් වලට.. නෙහාන්ට උනත් මම නොදැනිම ලං වෙන්න හේතුවත් ඒකම තමයි.. ඌ මාව ඕනෙ ඕනේ කිය කියා කොල් කර කර එන්න කියපු එක මට සතුටක් විදිහට දැනුනා...
මම ඔහේ කල්පනා කර කරම ඉදලා පැය බාගයක් විතර ඉදලා ගේ ඇතුලට ගියා..
මම යද්දි චූටි කුස්සියට වෙලා පුටුවක වාඩි වෙලා ඉන්නවා.. මම චූටිව දැක්ක ගමන් පෙනුනේ කම්බුල.. සුදු හමක් තිබ්බ නිසාම කම්බුලතෙක්ක කණ රතු වෙලා තිබ්බා.. හිතට දැනුනේ මං ගැනම තරහක්. මම මටම හිතින් සාප කර ගත්තා.. මං ඌට ඒ තරම් ආදරෙයි.

"චූටි..."

ඒ ඇස් කදුළු වලින් පුරවගෙන එක තත්පරේට මන් දිහා බලලා බිම බලාගත්තා.. මම චූටි ලගින් දණ බිම තියලා උකුලේ තිබ්බ අත් දෙක දැතින්ම අල්ල ගත්තා..

"මගෙ රත්තරන්.. මේ අහන්න මැණික..."

"................"

"මං දිහා එක පාරක් බලහන් චූටි මැණික.."

"කියන්න මට ඇහෙනව.. ගැහුවට බීරි වෙලා නෑ කරුමෙට...."

"චූටි ප්ලීස්..."

"මොනාද දෙයියනේ කියන්නේ.."

චූටි මගේ අත් වලින් ඒ සියුමැලි අත් ඇතෑරව ගත්තේ තරෙහින්.. අහකත් බලාගත්තේ මං මූණ ඉස්සරහම ඉන්න නිස..

"මට සමාවෙයං චූටී.."

"..........."

"මේ අහන්නකො, එන්නකො යං,එන්න.."

"කොහෙද, අනෙ අයියේ වදින්නම්.. මම ඔක්කොම කරන්නම්.. උයන්නම්, වලං හොදන්නම්.. කන්න බොන්න ඔක්කොම දෙන්නම්, පුළුවන් විදිහට ඉගෙනත් ගන්නම්.. ඒකල්ලා රෑට ඇදට ඇවිත් ඔයාගෙ හැමදේ... ම්ම්ම්ම්ම්... ප්ප්පප්ප්... ස්ස්ස්ස්"

"ඇති...  මොකුත් කියන්නෙපා.. එන්න යං කාමරේට.."

"තාම රෑ වෙලා නෑ.. හදිස්සිද.."

"කියන දේ අහනවා.. මටත් සීමාවක් තියනවා චූටි..."

"අනේ ඔයාගෙ සීමාව, ඔය සීමාව පැන්නම ගහයි.. ඔච්චරනේ දන්නේ..."

"ෂ්.....ෂ්..... කට. මට තමුසෙව ඕනේ ඇදට විතරක් නෙව්වෙයි, රණ්ඩු වෙන්න එපා මැණික.. හැමදේම කතා කරලා විසද ගමු. මට බෑ මෙහෙම ජිවත් වෙන්න.."

"මොනාද කතා කරන්න තියෙන්නෙ අයියේ තව.. මොනාද තියෙන්නෙ.. අහ්..
ඔයා කරපු, කරන හැම වැඩක්ම මම දන්නව.. මල ගෙදරදි කරපු, කියපුවත් මට මතකයි... තවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ..."

"මේ අහන්..."

"ප්ලීස් අයියෙ මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න.."

චූටිට මං ඉස්සරහ අත් එකතු කරලා වදින්න තරම් දෙයක් උනේ නෑ.. මම කියන දේ නාහන නිසාම මං ඉස්සරහ එකතු උන අත් දෙකෙන් එකක් තදට අල්ලලා ඇදලා අරන් කාමරෙට ඇදන් ගියා..
මොකුත නොකියා චූටිත් මං පස්සෙන්ම ඇදීගෙන ආවා..
මම චූටිව ඇදෙන් ඉන්දවලා පුටුවක් අරන් චුටිගේ මූණ ඉස්සරහට ගියා.. චූටි අහක බලා ගත්තා..
මම චුටිගෙ මූණ නිකටින් අල්ලලා මගෙ ඉස්සරහට ගෙනාවා

"ඕයි, මගෙ මූණ දිහා බලනවා..."

"මොනව බලන්නද.." 

"කිව්වම බලනවා ඕයි.. බලන් ඉන්නව මං දිහා.."

මම ආයෙමත් හැරුන මූණේ නිකටින් අල්ලලා තදින්ම මගේ මූණ ඉසාරහට වේගෙන් ගෙනාවා..

"දෙයියනේ ඇයි මේම වද දෙන්නේ.. මම මොන වරදක් කලාටද අයියේ... මගේ හිතේ කිසි තරක් නෑ.. ඔයා කැමති විදිහට ජීවත් වෙන්න.. මම අදින් පස්සෙ ඔයා ගැන හිතන එක නවත්තන්නම්..
මම ආදරේ කරන එකත් නවත්තන්නම්..
ඔයා කැමති විදිහට කැමති අය එක්ක ඉන්න.. ඒත් පිං සිද්ද වෙයි.. මම අම්මගෙන් වත් මේම පාරවල් ගානේ ගුටි කාලා නෑ අයියේ.. මට මේ වෙන දේවල් දරා ගන්න බෑ.. මම කිව්වනේ ඔයාට...
මම පිරිමියෙක්ට කියලා ආදරේ කලේ ඔයාට විතරයි.. මං ගැන දුකක් නෑ කියමු.. කමක්නෑ මනුස්සකමක් වත් නැද්ද... ඇයි මට මෙහෙම කරන්නේ මම මොනව කලාටද ඔයට..? හැමදේම කරා මට පුළුවන් විදිහට. මට පුළුවන් හැමදෙම දුන්නා,
ඇයි මගෙන් පලි ගන්න වගේ මේ විදිහට හැසිරෙන්නේ...
කමක්නෑ ඔයා ඔහොම හැසිරෙන්නෙ ඔයාගෙ හැටියි කියමුකො.. ඔයාට ඒ පරණ දේවල් අමතක කර ගන්න බැරි නිසා කියමුකො..
ඒත් මම දන්නවා නම් මල ගෙදර පැත්ත පලාතක එන්නෑ අයියේ.
වල ගාවට තේ අරන් ගියේ චරිත් අයියා කිව්ව නිසා.. ඔයා කිව්වෙ මොකද්ද මම අර කොල්ලො ටික බලන්න ආවලු.. මට මොනා බලන්නද උන්ගේ.. කියනවා. මම මොනා බලන්නද.. මම එහෙම නෑ කියලා ඔය පපුවට දැනුනෙවත් නැද්ද.? අඩුම මේ ඇදේ නිදා ගනිද්දිවත්..
එදා දවසෙම අරහෙ මෙහේ ගියානේ, ඒ නිසා දවසෙම හරියට දැක්කෙත් නෑ තමුසෙව.. මම තමුසෙ බලන්නත් එක්ක ආවේ  එහෙම ආපු මට කිව්ව කතාව..
ශික් මට අපිරිය උනා.. තමුසෙ වගේ හැමොම නෑ.. ඒ මට්ටමින් මනින්නෙපා හැමෝම.. අම්ම වගේ මාවත් මැරිලා ගියා නම් කියලා එවෙලේ හිතුනා මට..."

චූටිගෙ ඇස් වලින් බේරි බෙරි වැටෙන කඳුළු ඇත්තම ඒව බව මං දන්නවා.. ඒත් මම ඌගේ හිතේ තියන තරහ පිට වෙනකම් කියලා මම කරපු වැරදි මම ම අහන් ඉදියා..

"කියලා ඉවරද... තව තියනවා නම් කියන්න මම අහන් ඉන්නම් හැමදේම.. කතා කරමු අපි..."

"අනෙ මේ, මගෙ යකා අවුස්ස ගන්නෙපා ඕයි.. තමුසෙට බිව්වම තමයි ඔක්කොම.. බිව්වම තමුසෙ තරම් හරි මිනිහෙක් නෑ මේ ලෝකේ කොහෙවත්..
තමුසෙට ඔය බීමයි, තමුසෙගෙ වටේ ඉන්න උනුයි ඉන්නකම් මං එක්ක නෙවෙයි මොකා එක්කවත් සතුටින් ඉන්න බෑ.. අන්න ඒක හොදට මතක තියා ගන්නවා අයියේ..."

"මට උබ ඇර වෙන කවුරුවත් ඕනේ නෑ මැණික.."

මම චුටිගේ ඇස් වලින් බේරුන කඳුළු තවත් බලන් ඉන්න බැරි කමට පිහින්න හැදුවත් මට කලින් චූටි ඇස් දෙකම පිහ ගත්තේ මගෙන් පලි ගන්න.. ඒ පිහපු පාරවල් ඒ තරම් වේගවත්..

"ඕක කී පාරක්නම් කිව්වද.. එක පාරක් ගියපු එකේ යන්න තිබ්බේ මගෙත් මොඩකම.. පව් ගෙවන්නම මේකටම ආයේ ආවා කෙලගෙන.."

"මං එක්ක ඉන්න එක උබට වදයක්ද චූටි.."

"ඔව්.. ඔව්.. මට වදයක්.. හිතට නිදහසක් නෑ..  සතුටක් නෑ.. එක එක උන් කියන දෙවල් අහන් මට පාරෙ බැහැල යන්න බෑ.. ලැජ්ජයි, මට වදයක් නෙවෙයි මේක අමු අපායක්.."

"මොකද්ද..? කවුද මොනාද කියන්නේ..මට තේරුනේ නෑ.."

"තෙරෙන්නෑ...? ඔව් බබනේ, අහගන්නව අහල පහල ගෑණුන්ගෙන් ගිහින් ලස්සනට කියාවි තමුසෙගෙ කෙරුවවල්.."

"චූටි කවුරු හරි ඔයාට කිව්වද.. මොනාද කිව්වෙ.."

"ඇයි දැන් විතරක් චුටි චුටි ගාන්නේ.. ගිරිය පුප්පගෙන කෑ ගැහුවේ දැන්, බයද.. සෙරම අතේමාට්ටු නිසා.. එක එකාව මේ ගේ අස්සෙ දාගෙන මම නැතිකොට නටපු නාටගම් මම දන්නව.. ලැජ්ජයි.. බලු වැඩ කරන්නෙපා මිනිහො. එකෙක් ගෙයින් එලියට ගියාම තව එකෙක් එක්ක ගේ අස්සෙ බුදියන්න., බල්ලො තමා ඔහොම දකින දකින එක පස්සෙ යන්නේ, ගිහින් කෙලවන්නෙ...."

"මොකක්.. මේ චූටි, ප්ලීස්.. කාගැනද කියන්නේ ඔය.. මේ මං..? "

"නෑ මම.."

"කියන හු#තක් තෙරෙන්න කියපං, කවුද යකො ගෙවල් අස්සෙ දා ගත්තේ..  "

"තමුසෙට වගේ නෙවෙයි මට අපිරියයි කියන්න. ගිහින් සුරේණි අක්කගෙන් අහ ගන්නව. කියයි ලස්සනට.. මටත් කිව්වෙ ඒ ගෑණි තමා.."

චූටිට තරහ ගියාම පිටවෙන වචන ගැන මම කිසි දෙයක් හිතුවෙ නෑ.. මම කලේ චූටි කියපු දෙවල් එක්ක කලින් දවස් ටිකේ වුන හැමදේම ගැන ආපස්සට කල්පනා කරපු එක.. මට මතක් උනේ එදා හවස ඔෆිස් එකෙදි ආපු කෝල් එකෙන් පස්සෙ උන දේවල්..
මම වෙලාසන ඇනෙක්ස් එකට ආව දවසෙ උන හැම දෙයක්ම..

          *****************************

"මල්ලි ඔයා එනවද.."

"අහ් ඔව් අක්ක මේ එන්න හදන්නෙ දැන්.."

"අහ්.. හරි එන්නකො.. මම හිතන්නේ අකේන් මල්ලි එන්න කලින් ආවොත් හොදයි.."

"ඇයි අක්කා.."

"ශාලිය එන්නකො.. පරිස්සමින්.."

මම ඔෆිස් එකෙන් කලින්ම පැනගත්තේ චූටිට කරදරයක්දෝ කියල හිතලයි.. මොකද චූටිගේ ෆෝන් වැඩ කලෙත් නෑ කැම්පස් කලේ රැග් සීසන් එකේ ඉන්නවා කියන්නේ ඉස්සරට වඩා ටිකක් බය වෙන්න ඕනේ හෙතුවක්.. මොකද අපි යන කලේ තිබ්බ සුන්දර පළමු වසරක් දැන් කැම්පස් වල අහලකවත් නෑ.. මට මතක් උනේම රුහුණු කැම්පස් එකේ උන නවකවද සීන් එකක්.. මම චූටිට කට කැඩෙනකම් කියලා හැමදාම උදේට යවනව..

"අයියලා මොනාම හරි කිව්වොත් ටිකක් ඉවසන් ඉන්න.. ටික කාලයයිනේ හොඳද..?"

"අනේ මේ එහෙමයි කියලා මට බෑ අප්ප.. මම අම්මගෙන් වත් ගුටියක් කලා නෑ හරියට.."

"ඒකට තමා හිටපු ගමන් අල්ලගෙන දෙන්නේ මං.."

"ඇත්තට. ඔව් එහෙම්වත් කියන්න දැන්.."

"විහිළු නෙවෙයි.. මම දන්න එකෙක් ඉන්නවා ඌට කියලා තියෙන්නේ. ඒත් කට බලිය වගේ කියවන් යන්නෙපා හරිද..?"

"මට ඕවා තෙරෙන්නෑ අයියේ.. ඔයාවත් හිටියා නම්..."

"මේ, සිනි බෝල වගේ හැදිලා වැඩක් නෑ කැම්පස්වත් ගිහින් හැදෙන්වා.."

"අනේ මේ.. මම එකෙක්ටවත් බය නෑ. මම කියනවා එකෙක්වත් සද්ද දාන්නෙපා මගෙ අයියා කොළඹ කැම්පස් එකේ කියාලා.."

"අනෙ මේ විකාර නෙව්වෙයි හරිද.. පණ්ඩිත කතා එහෙම කියවන් යන්නෑ චූටී..හොදේ.."

"දැන් ඔයාට මොකද මාව රැග් කරවන්න තියන අමාරුව.."

"රැග් එකෙන් වෙන්නෙ සෝෂල් වෙන එක, ඒක කොල්ලෙක්ට සමාජේ ජීවත් වෙද්දි ගොඩාක් වටිනව.. ඒත් පරිස්සමින්.. මොලයක් තියනවනේ අඩුම ගානේ කළඳක් තරම් හරි ඇතිනේ.. නේ?."

"අනේ මේ ඉන්නවා.. රෑට මේ ඇදට වෙලා කන රැග් එකම මැදෑ..."

"ම්.. හරි එහෙනම් මම යනව.. අද එහෙනම් ලෑස්ති වෙලා ඉන්න.."

"ඒ මොකටද.."

"අද රෑට ෆිසිකල් රැගින්.."

"ඇත්තට, නාල එන්නකො සුදු අයියේ..."

"නෑනේ ෆිසිකල් රැගින් දීලයි පස්සෙ ඔක්කොම එකට දලා නාන්න දෙන්නෙ.."

"අනෙ මේ.. ඇති, රෑට බලමු.. දැන් යන්න.. පරක්කු වෙනවනේ භූතයෝ.."

චූටි ගැන තිබ්බ අවිශ්වාසෙටම මම බය උනේ කැම්පස් එකක මොකක් හරිදෝ ප්‍රශ්නයක් දාගෙන ඒකට කවුරු හරි ගෙදර ඇවිත් කියලා.. එහෙම හිතන් ඉක්මනින් එලියට බැහැපු මට එලියට ආවයින් පස්සෙ සුරේණි අක්ක අර විදිහට "අකේන් එන්න කලින් " කියලා කියපු කතාවෙන් ඒ හිතේ බය නැතුව ගියත්..., ආව එකා ගැන චකිතයක් විතරක් ඉතුරු උනා.. චකියත නිසාම කවුද ආවේ කියලා තව කල්පනා කලත් ලිස්ට් එකේ උඩින්ම ඉදියේ නෙහාන්..
මම ඇනෙක්ස් එක ගාවට ගියායා.. කවුරුවත් පේන්න ඉදියේ නෑ..මම බැලුවේ උඩ ගෙදර. ඒ ඇනෙක්ස් අක්කගේ ගෙදර දිහා.. මම අක්කට කෝල් එකක් ගන්න හදදි අක්ක වැට ලගට ඇවිත් මට පිටි පස්සෙන් එන කෙනා ඇස් වලින් පෙන්නුව.. මම හිතුව හරි ඒ නෙහාන්..
මට නෙහාන්ව දැක්කම දැනුනේ තරහක්.. එත් මම ඒ බවක් නොපෙන්නුවෙ අක්කා වැට ලගට වෙලා ඉදපු නිසා.

"අහ් හරි අක්කා.. අපෙ මල්ලි කෙනෙක්.. තැන්ක්ස් ආ.."

"අහ් මම හිතුවෙ වෙන කවුරු හරි කියලා ඒකයි මම මල්ලි එන්න කලින් එන්න කිව්වෙ.. හා හා.. හරිනේ එහෙනම්..."

"හරි අක්කා.. තැන්ක්ස්.."

ඒ ගෑණි ගෙට ගියාම මම බයික් එක මිදුලට දලා දොර ඇරියෙ ඇත්තටම එලියේ ඉදන් වචනයක් හරි කතා කරන එක චූටිටත් මටත් හොද නැති නිසා. චූටි නැතිවෙයි කියන බයට.. මම දොර ඇරගෙන ගෙට ගිය ගමන් අතේ ඔරලෝසුව තියෙද්දිත් විකාර වෙලා තිබ්බ මම බිත්ති ඔරලොසු වේ වෙලාව බැලුවේ කීයද කියලා.. ඒ කටු කැරකිලා ගිහින් 4 : 20 දි නැවතිලා තිබ්බා..
චූටි 5.00 ට එහෙන එනව.. 5.30  වෙද්දි මෙහේ ඉදී... මොන දේ කරලා හරි ඊට කලින් නෙහාන්ව යවන්න ඕනෙ... මම ඒ නිසා නෙහාන්ව ගේ ඇතුලට ඇදලා ගත්තා.. එහෙම ඇදලා මම ඌව බිත්තියට හෙත්තු කර ගත්තා.. මම ඌ දිහා කෙලින්ම බලන්නත් කලින් මෙච්චර කාලයන් තරහෙන් ගිණි ගත්ත ඇස් මලානික වෙලා ගිහින් තිබුනා..

"මොන පවක්ද ප#යෝ මේ දෙන්නේ.. මොනාද උබට ඕනේ.. අහ්.. හු# ගන්නද ඕනේ.. යමන් අරූ එන්න තව වෙලා තියනවා.. අන්තිම පාරට හු#න්නම්...
නෙහාන් වදින්නම් උබට... ඉන් පස්සෙ ආයෙ නම් වද දෙන්න එන්න එපා අපි ගාවට.. පිං සිද්ද වෙයි. අපිට අපේ පාඩුවේ ඉන්න දීපන්..."

නෙහාන් ඔහේ මං දිහා බලන් ඉදියා..
මොන රෙද්දක්ද බලන්නේ.. මට වෙනකරන්න දෙයක් තිබ්බෙ නැ.. හිතෙ තිබ්බ ආවේගෙට.. නෙහාන්ගෙන් ඈත් වෙලා චූටි එක්ක සතුටින් ඉන්න ඕනේ කමට මම නෙහාන්ව කාමරෙට ඇදගෙන ගියා... ඒත් නෙහාන් ආවේ නෑ. ඌ මාව නැවැත්තුව.

නෙහාන් අඩන්න වගේ ඉදගෙන මොන මොනවදෝ කිව්ව.. මම කිසි දෙයක් අහන් ඉදියේ නෑ උවමනාවෙන්. නෙහාන් මගෙ අතින් අල්ල ගත්තා..

"ඔව්, ඔයාට මාව ගයින්ඩර් තමා හම්බුනේ.. ඒත් මම ඔයා ගැන එහෙම කවදාවත්  හිතුවෙ නෑ.. මටත් තියෙන්නෙ ඔයාගෙ චූටිට වගේම ලේ ඇට මස් නහර.. කවුරු අපේ ගෙදර ආවා ගියා උනත්.. මගෙ පස්සෙන් ආව උන් ඉදියා උනත් ශාලිය, ඔයා තරම් මාව පිස්සෙක් කරපු එකෙක් නෑ.. මං දන්නෑ ඒ ඇයිද කියන්න. සත්තයි මම ආදරේ කලා ඔයාට...

අඩුම තරමේ හැමදාම මාව හොයන් කමරේට එන බාප්පාට වත් මං ආදරේ කලේ නෑ.. ඌට මං හොයන ආදරේ දෙන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ.. ඌ නිසයි මම මේ තත්වෙට වැටුනේ.. මෙගෙ මම්මියි දැඩීයි මේවට වග කියන්න ඕනේ.. මම දන්නෑ.. මම ඔයාගෙන් මොනාම හරි දෙයක් බලා පොරොත්තු උනා..
එහෙම කලේ ඔයාට ආදරයක් නෑ.. ආදරේ කරන්න කැමති නෑ කිව්ව නිසා..
දැන් ඒවයින් වැඩක් නෑ..
මං හැම තැනම ඔයාව හෙව්ව. අන්තිමේ මට ඊයේ ඔයා ඉන්න තැන හොයා ගන්න ලැබුනා.. ඒකයි මම ආවේ.
මම මම්මි ගාවට යනව..
මට මේ ලංකාවෙ අර බල්ලත් එක්ක තවත් ඉදියොත් රොඩ්ඩක් වෙලා යයි.. "

නෙහාන් ඔහේ කියවගෙන ගියා.. මම බැලුවේ වෙලාව.. වෙලාව යන්නැද්ද මන්ද. කටු ඒ ලගම කැරකි කැරකි තිබ්බා. ලොකූ දෙයක් කිව්ව නිසා හිත එහෙ මෙහෙ දිව්වත් වැඩි වෙලා ගිහින් නෑ.. නෙහාම් මාව ඇතැරලා එලියට බැස්ස..

"මම ආවේ ලබන සතියේ සදුදා ඉතාලි යනවා කියලා කියලා යන්න.. යන්න කලින් එක පරක් හරි මගෙ මහත්තයගේ මූණ බලලා යන්න..
මේච්චර කාලෙකට මගෙන් වරදක් උනා නම් උනේඔයා ලගට එන්න ඕනේ කමට..
මට ඒකට පිනක් නෑ.. මම යන්නම් මහත්තයො.. සතුටින් ඉන්න.."

නෙහාන් කිව්වෙ එච්චරයි..නෙහාන් ගේ ඇතුවේ විනාඩි 5ක් වත් ඉදියේ නැතුව ඇති.. මම දොර ලගට ආව.. නෙහාන් පාර දිගේ පයින්ම ගියා.. මම දොර ලගට ආවම බැලුවෙ කවුද වට පිටාවෙ ඉන්නෙ කියලා.. සූරේණි බලන් ඉදලා මම එනව දැකලා හිනා වෙලා ගේ ඇතුලට ගියා..

නෙහාන්ලා කියන්නේ හන්දියෙ සිල්ලර කඩේටත් කාර් එකෙන් යන.. ගේ මිදුල අතු ගාන්න වැඩ කාරයො ඉන්න, කෑම හදලා දෙන්න වෙනම සෙවකයි ඉන්න සල්ලි උතුරන්න තිබ්බ පවුලක කොල්ලෙක්.. නෙහාන් වගේ එකෙක් මේ දිහට දුක් විදිද්දි එක අතකින් හිත ඇතුලෙන් මම විදෙව්වා.. ආදරෙකට මොනාද කරන්න බැරි.. නෙහාන් වගේ මහ බැංකුත් හොල්ලන්න පුලුවන් නම්..
මම ඒ ගැනම කල්පනා කලා..
නෙහාන් ඇත්තටම මට ආදරේ කරන්න ඇති.. ඒත් දැන් කට බලියන් බාප්ප ගැන කිව්වත් ඒ දවස්වල මට දැනුනා මිසක්කා බාප්ප ගැන වචනයක් කිව්වෙ නෑ... පිරිමි අපි වැරදි එකම තැන ඒක.. අපි වටේ ගියත් අපි කැමති අපි ගාව විතරක් ඉන්න උන්ට. මම නෙහාන්ට ආදරේ නොකරන්න හේතුව ඒක වෙන්න ඇති..

සමහර දාට සල්ලි නැති උනාම මට නෙහාන් එන්න කියද්දි අසනීපයි එන්න විදිහක් නෑ කිව්වම එන්න කියලා හැමදේමත් දීලා ඇදෙන් බැහැලා යද්දි සක්කුවට දාහෙ කොල තුන හතරක් නවලා දාන එක නෙහාන්ගෙ පුරුද්දක්..
මම නෙහාන්ව අතාරින්නැතුවම ටික කාලයක් හරි ආශ්‍රේ කරන්න හෙතුවට ඒකත් අයිතියි... ඒත් ඒ ලැබුන සල්ලි අද නෑ.. ඒ සල්ලි වෙනුවට ඊට සිය ගුණයක් විතර විදවීමක් විතරක් ඉතුරු වෙලා.. ඒ කලේ මම හිතුවෙ සල්ලි තමා හැමදේම කියලා.. මම තෙරුම් ගනිද්දිපරක්කු වැඩීයි.. නෙහාන්ට තනියම හරි බලාපොරොත්තු ඇති කර ගන්න මම උදව් නොකලත්.. මම ඒවට එපා නොකියා ඉදියා.. බලපෑම් කලේ නෑ..

වෙලාවකට ඇත්තටම කල්පනා කරද්දි නෙහාන්ලගේ සල්ලි වලට, ඇගට, රූපෙට ආදරෙ කරලා ලං උන මම යි වැරදි.. ඒ හැමදේම හරි දීලා හැමෝම වගෙ සල්ලි තියන බලේ තිය්න උන් බලන්නෙත් තමන්ට වැරදුන තැනක් හදා ගන්න.. නෙහාන් බැලුවෙත් ඒ දේ.. එත් සල්ලි වලට, බලපුළුවන්කාරකම් වලට හිතට එඟව තව හිතක් නවන්න බෑ කියලා කොයි කාට උනත් නොතේරෙනවා ඇති.. සල්ලිම නෙවෙයි ජීවිතේ, ලුනුයි බතුයි එකට උයන් කලා හිනා වෙලා ඉන්න තැනයි ජිවිතේ තියෙන්නෙ කියලා අපි තෙරුම් ගනිද්දි නෙහාන් වගේ මමත් පරක්කුයි..
ඒත් නෙහාන්ට හිතුවට වඩා ඉක්මනින් මට ඒක තෙරුම් ගියා. කවුරු හරි මට ඒක තොරලා දුන්නා.. ඒ නිසාම මට ඒකට කැමති වෙන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.. ඌ එක්ක හොටෙල් ගානේ රෑට නිදාගෙන එලියෙන් කලා බිලා ෆන් එකේ ඉදපු හැටි මතක් වෙද්දි දැන් හිත කීරි ගැහෙන බයක් දැනෙනවා. ඒ කලේ ඉදියේ මම ද කියලා. මම කලේ ලොකූ පවක් කියලා මට දැනෙන්න ගත්තා.
මොකද කිව්වොත් ඇස් පනා පිටම තව එකෙක් තමන් නිසා විදවනවා කියලා දැනෙද්දි ඒ හැගීම කියන්න තෙරෙන්නෑ සමහර විට මිණියක් මැරුවා හා සමානව ඒ හැගීම දැනෙනවා ඇති.. මට ඒක දැනුනා.. මට මාව එපාම උනේ නෙහාන් ආපහු හැරිලවත් නොබලා පර දිගේම නොපෙනී ගියායින් පස්සෙයි..

නෙහාන් ගිය වෙලේ ඉදන්ම සෝෆා සෙටියට වැටුන මං හැමදේකටම වැරදි මමයි කියලා දැනෙද්දි, සෙල්ලම් කලේ මං වගේම ආදරේ රැක ගන්න දගලන තවත් එක හිතක් එක්ක නේ ? කියලා දැනෙද්දි මට මාවම අපිරිය උනා.. ජිවිතේම අම්බලමක් උනා කියල හිතෙන්න ගත්තා.. ඒ ගැනම හිතද්දි ඔලුව එක පිට එක ඇනවුම් බාර ගනිපු යකඩ තලන කම්බලක් වගේම දැනුනා.. එක පැත්තකින් නෙහාන්.. අනිත් පැත්තෙන් චූටී, තව පැත්තකින් හිත යාලුවෙක් විතරක්ම නෙවෙයි කියලා පිලිගන්න හදන චරිත් හිතටත් ඔලුවටත් වද දුන්නා. මම ඒ අවුලෙන්ම තමා චූටි එනකම්ම ඉදියේ...

                ************************

හැමදේම තෙරුම් ගියත් පරක්කු වැඩීයි, අපි ගොඩාක් දුර දෙවල් එක්කම ඉස්සරහර ගිහින් ඉවරයි.. තෙරුම් අරන් ජිවත් වෙනව ඇරෙන්න දැන් කරන්න දෙයක් නෑ.. මෙහෙම හරි ඒ දෙවල් විසඳුන එක ලොකු දෙයක් කියලා විතරක් මම හිතන්න ගත්තා..

"මේ අහන්න.. ඔව් නෙහාන් ආව තමයි. මං.."

නෙහන්ගේ නම කිව්ව විතරයි අහක බලාගෙන චූටි හිනා වෙන්න ගත්තේ මහ අමුතු විදිහට

"අහපං චූටි කියන එක ඉස්සෙල්ලා. උබට මට වඩා විශ්වස සුරේණිද.., "

"ඔව් ඔව් ඔව්.. මම දන්නව මට අහන්න ඔනේ නෑ..,නෙහාන් ආව. අවිත් කරපු කියපු හැමදෙයක්ම මම දන්නව.."

"මොනාද දන්නේ.. අහ්.. මම මොනාද කලේ..."

"බබෙක් වෙන්න එපා අයියේ, මම බබෙක් කියලා හිතන්නත් එපා. ඉදල ඉදලා කලින් එකා ආවම මොනාද වෙන්න බැරි.. අනික කවුරුවත් නැති ගේ ඇතුලෙ, ඔෆිස් එකෙන් කලින්ම දුවගෙන ආවෙත් ඒ නිසානේ නේද.."

"හැම එකම මෙහෙම උනා අරම උනා කියලා හිතින් මවාගෙන නුහුරට හිතන්නෙපා චූටි.. එහෙම දේවල් උනේ නෑ.."

"එහෙනම් කොහොම දෙවල්ද උනේ.. ඇයි නෙහාන් ආව දවසෙ මට කියන්න බැරි උනේ.. තමුසෙගේ හිතෙත් හොරේ තියන නිසානේ. අනෙ නිකං ඉන්නව අයියේ.."

"හරි කියන්න තමා ඉදියේ.. ඉන්න ඉතින් කියන්නම්.. රණ්ඩු වෙන්න එපා. ඔයා ඔය හිතන කිසි දෙයක් උනේ නෑ චූටි. මාව විශ්වස කරපං.."

"අන්හෙ මම නොදන්නවද ඔයාගෙ තරම.. ඔක්කොම කරලා හොයාගෙනත් ආවයින් පස්සෙ ඒක නොකරම යවන මිනිහ ඔයා, ඒකද මට අහන්න කියන්නෙ.. පිලිගන්න කියන්නේ"

"උඹ හිතුවද මට අහේනිය කියලා.."

"තමුසෙට තියන අමාරුව මම නොදන්නවද, තමුසේ ඇදට නැගලා එක දවසක්වත් පාඩුවේ නිදාගෙන තියද.."

"ඔව් මම එකත් කලා ඌව ගේ ඇතුලව දාන්.. මම ෆට්ටම මොලකින්නේ අවේ, ඇයි සුරේණි ඇවිත් තමා ඌව අල්ලගෙන ඉදියේ මම හු#නකම්.. ඉදලා ඒකිත් හු# ගෙන තමා ගියේ.. ඒ ටික කිව්වෙ නැද්ද.."

"ඒක නම් දන්නෑ.."

"චූටි හැම ලබ්බටම ඉස්සර වෙන්නෙපා.. උබටත් ඕනේ නම් පලයන්. මම අයෙ නවත්තනෑ උබව.. එත් මම කියන දේ අහලා උබට යන්න පුළුවන්.."

චුටි මොකුත් නොකියා අහක බලන්ම ඉදියා මං චුටි ඉස්සරහින් වාඩි වෙලා උන හැමදේම කිව්ව.. අහන් ඉන්න ගමන් විශ්වස නෑ කියලා හිතෙන මම හරි තැන් වලවි චූටි හිනා වෙන්න ගත්තා. ඒ බොරු කියලා හිතලා වෙන්න ඇති.. ඒත් මම එකක් නෑරම හැමදේම කිව්ව..

"හරිද.. ඉවරද කියලා.."

"උබට මාව ඒත් විශ්වස නැද්ද චූටි  "

"නෑ මට විශ්වසයි.. දැන් මට යන්න දෙනවද  "

"කොහෙද.."

"මට මෙ වහල යට ඉන්න උවමනාවක් නෑ.."

"හරි උබට මාව එපා නම් පලයන් චූටි.."

චුටි එවෙලෙම නැගිටලා බෑග් එකක් අරන් ඇඳුන් දාගත්තා. මම ඔහේ බලන් ඉදියා. විනාඩි 5ක් විතර ඇතුලත ඔක්කොම ලෑස්ති කරගෙන චූටි කමරෙනුත් එලියට යන්න ගියා.. මමත් චුටි පස්සෙන් ගිහින් සාලේ මැද්දෙදි අල්ල ගත්තෙ චූටිගෙ අතින්..

"උබට යන්න පුලුවන්ද මාව දලා..."

"ආදරේ කියන තැන සැකයක් තියනම් එතනින් එහාට සතුටක් නෑ අයියේ.."

"උබ මට ආදරෙයිද චූටී "

"ඔව්.. ඒ කලින්, මගෙ පණටත් වඩා.. එත්... හිතේ සතුටක් නැතුව කොහොමද මම ඔයා එක්ක ජිවත් වෙන්නෙ. "

"හැම ප්‍රශ්නෙම විසදිලා තියෙද්දි ඇයි මැණික මේ යන්නේ.."

"මං වෙන මොනාද කරන්නේ ඔයා දන්නව මට හීනයක් තියනව.. මම ඒකට යන්න ඕනේ.."

"මමත් එන්නම් චූටි.. මටත් ඕනේ උබත් එක්ක ඒ හීනෙට යන්න.."

"එපා අයියේ.. සැරෙන් සැරෙට බිදෙන හිත් මට එපා.."

"හරි නෙහාන් ආව තමයි... ඒත් ඌ මෙතනින් මෙහාට අවෙ නෑ මම ඌව ගත්තෙත් නෑ ඌ විනාඩි 5ක් ඉන්න ඇති ඌ ගියා.."

"තවත් බොරු එපා. මට ඔය බොරු අහලා එපා වෙලා.."

"උබට විශ්වස නැත්තම් මේ දැන් යං.. වරෙන්.. අර ගැණි ඌ යද්දිත් බලන්නෙ ඉදියේ"

"අනේ මේ ලැජ්ජ කරන්නද ඕනේ තවත්.."

"එහෙනම් උබ කියන්නෙ මට උබව නැති කර ගන්නද.."

"තමුසෙට තිබ්බ මට කියන්නවත් අඩුම ගානේ.."

"මම කොහොමද කියන්නේ.."

"ඇයි... ඇයි කියන්න බැරි.."

"උබ ආව ගමන් නෙහාන් මෙහා අව කියන්නද.. උබ එහෙම කිව්ව නම් උබ මාව පිලිගනීද.. අහ්..
අනික ඒ ටිකක් වෙලා ඉදලනේ ඒ ගෑණි ඕවා තමුසෙට අර ගෑණි ඔය විස්තර කියන්න ඇත්තේ.. ඊට පස්සෙ තමුසෙ ඇවිත් මේ ගෙදර ඉදියෙ දෙයක් කතා කරලා විසදගන්න පුලුවන් විදිහටද.. මතක් කරලා බලන්න ඒ දෙවලුත්.. කියන්න කලින් දැන ගත්තා නම් මගෙන් ඇවිත් කණට ගහලා හරි අහන්න තිබ්බා.. මට පුප්ප පුප්ප ඉදියම හරිද.. අනික ඊට පස්සෙ චරිත්ගෙන් කෝල් එක ආවේ හොස්පිටල් එන්න කියලා මතකද.. කොහෙද කියන්න උනාද මට? වෙලාවක් ආවද."

"මම දන්නෑ මේ ප්‍රශ්නේ කොහෙන් කොහොම විසදෙයිද කියලා. ඔයා ඔය සේරම විසදගෙන කියන්න.. එතකං මම යලුවෙක්ගෙ බොඩිමේ හරි ඉන්නම්.. නැත්තම් මම පිස්සෙක් වෙයි.."

"මේ අහපං රත්තරං.. මට උබ නැතුව මේ වහල යට ඉන්න බෑ.. ආයේ ප්‍රශ්න එක එකක් නෑ. මම පොරොන්දු වෙනවා එහෙම දෙවල් ආවත් අපි කතා කරමු.. ප්ලීස් මාව දලා යන්නෙපා චූටි.."

චූටි මගේ ඇස් දිහා බලන් ඉදියා.. මම ආසම ඇස්.. ඒ ඇස් වල තිබ්බෙ වෙදනාවක්.. මාව නැති වෙයි කියන බයක් වගේ හැගීමක්..

"උබට මේ ගෙදර නිදහසේ අදින් පස්සෙ ඉන්න පුළුවන්.. මම නිදා ගනිද්දි වෙනම නිදා ගන්නම්.. මට ඒ දෙවල් ප්‍රශ්න නෙවෙයි..
දැනුත් මාව එපාද චූටි.."

චුටිගෙ කඳුළු ආයේ අයේ අලුත් උනා. මම චුටිගෙ ලගට අඩියක් තියලා අලුත් උනු කඳුළු පිහලා දැන්මා. මම දෑතින්ම ඒ මූණ අල්ලලා මගේ මුණට හරව ගත්තා..තත්පර දහයක් මම ඒ ඇස් දිහා බලාගෙන වින්දා..

"මාව විශ්වස කරලා මං ගාවට ආව වගෙ තව එකම එක අවශ්තාවක් දීපං මම වැරදි නෑ කියලා ඔප්පු කරන්න.."

"මං ගොඩක් ආදරෙයි අයියෙ.. මම පහුගිය දවස් ටිකේම හිත ඇතුලේ මේ දෙවල් තියාගෙන වින්දේ පුදුම දුකක්..
මම වැරදි වචනයක් කිව්ව නම් මට සමාවෙන්න.."

"මටත් මැණික.. මම උබව ඇඩෙව්ව.. මම උබට ගැහුව.. මම කවම කවදාවත් ආයේ එහෙම කරන්නෑ.. මටත් සමාවෙයන් රත්තරං "

චූටි බෑක් එක ඇතෑරලා මාගෙ පපුවට ඔළුව තියාගෙ බදා ගත්තා. මට දැනුනේ ආදරේම විතරයි.. මමත් චූටිව බදා ගත්තා. දැනුන ආදරේට මම චූටිගේ ඔළුව ඉම්බ. මම ඒ විදිහටම ඉදියා. චුටි මගෙ ටී ෂර්ට් එකේ බොත්තමක් ගලවලා පපුවට කිස් එකක් දුන්නා ඒ උගේ ආදරේ පෙන්නන විදිහ..

අපි කොච්චර වෙලා ඒ විදිහට එකට ඇගට තද වෙලා හෙමින් පැද්දි පැද්දි ඉදියද කියලා මට මතක නෑ. ඒත් හිත් වලින් ඈත් වෙලා ඉදපු අපි ඒ කාලෙට ඇති වෙන්න අපි තුරුල් වෙලා ඉදියා.. හිත් වල තිබ්බ තරහා වෙනුවට ආදරේ විතරක් අපේ හිත්වල උතුරනකම් අපි එහෙම ඉදියා.. මගෙ පපුවට දැනුනේ නිදහසක්. ඒක කියන්න තෙරෙන්නෑ.. ඒත් ඒ නිදහස ආයෙ කිසිම දෙයක් නිසා නැති කර ගන්නේ නෑ කියලා හිතලා ආයෙම මම ඒ ඔළුව ඉබ්බා.

චරිත්ලගෙ මල ගෙදර ඉදන් ඇවිත් අපි කලේ රන්ඩු උන එක.. දවල්ට කෑමත් නෑ.. බඩගිණ්න දැනුනෙත් හැම දේම විසදුනාමයි.

"බඩගිණි නැද්ද.."

"උයන් කන්න.."

"හරි මම උයන්නම්.. කියල දෙනවද.."

"දන්න විදිහට උය ගන්න.."

"ඔයාට බඩගිණි නැද්ද.."

"නෑ මම කඩෙන් කනවා.."

"එනව මෙන්න මෙහේ...උයන් කමු.."

"අල්ලන්නෙපා මාව.. මට ගැහුවත් එක්කනේ.."

"හරි ඉතින් මම වෙන කාට ගහන්නද.. ගැහුවොත් ඔයාට තමා.."

"ඇත්තට.. ආයේ එනවකො ගහන්න. අත කඩනව මං.."

"එච්චර සැරයිද.."

"යන්න අනෙ.. ගිහින් උයන්න.."

"එන්න ඔයත්.."

"ඇදුම් මාරුකරන් එන්නම්.."

"ම්.."

"මම කොහොමත් දැන් බත් තම්බ තම්බ දෙන්නෑ.. මමත් ගානට ඉන්නේ.."

"හා එහෙමද.. කමක්නෑ ඒකට.. කඩ තියෙන්නෙ ඕන තරම් මට.."

කමරෙ ඉදන් කෑ ගහන චූටිව අව්ස්සන්න හිතන් මමත් එකට එක කිව්ව.
අපි රයිස් එකක් හදන් බඩ පිරෙන්න කෑවේ හත් වෙලකින් නොකාපු දෙන්නෙක් ගානට 

"උයන්න බෑ. දන්නෑ ගගා හෙන පච නේ කියන්නේ. මේ උයලා තියෙන්නේ.."

"ඔයා කියල දුන්න නිසනෙ. අනික රයිස් නම් පුළුවන්.. බත් උයන්න තමා බැරි  "

"කියලා දෙන්නම් පුරුදු වෙන්න.. මම හැමදාම ඉනෑනේ  "

"ඇයි.."

"එහෙම තමා. හොද කොල්ලෙක් හොයා ගන්න ඕනේ ගහන්නෙ බනින්නෙ නැති ."

"එහෙම උන් මේ ලොකේ නෑ.. හරියට මොඩ වැඩ ගොන් වැඩ කරන මල්ලිලා මෙ ලොකේ නෑ වගේ.."

" කැම්පස් එකේ ඉන්නව එහෙම කීපදෙනෙක්ම.."

"අහ් ඇත්තද.  එහෙනම් කැම්පස් යන ගමනත් හීනයක් වෙයි කියලා මතක තියාගෙන වැඩ කරන්න පුතෝ..."

බොරුවට හරි රන්ඩු වෙන්න චූටි උපං හපන්.. කලා ඔක්කොම කරලා චූටි නා ගන්න කියලා මලගෙදර ඇදපු අපේ රෙදි ගොඩකුත් බේසමකට දාගෙන මට රව රව බාත් රූම් එකට ගියා.. මමත් ටීවි එක ඕෆ් කරලා බාත් රූම් එකට පැන ගත්තේ දොර වහන්න කලින්..

"මොන මගුලක් කරනවයි.."

"නා ගන්න ආවේ.."

"නා ගන්න තිබ්බනේ.. මම එන වෙලාවටම එන්න ඔනේද.."

"ඔව්නේ.. මට ඔයා දිහ බලන් නාන්න ඔනේ.."

"මොන මගුලක් බලන්නද මගේ.."

"මෙන්න මේක.."

මම චූටිගෙ ටවල් එක ගලවලා දැන්මා..
ඌට විතරක් මොකෝ මාත් සරම ගලවලා බේසමට දැන්මා.. නූල් පොටක් නැති ඒකා අතින් වහන් කෑ ගහලා හෝදන්න දාපු මගෙ සරම අරගෙන ඇද ගන්න හදද්දි මම ඒකත් උදුරලා අරන් ඇදුම් බේසමම මං ගාවට ගත්තා

"දෙනවකො ඕක මෙහෙ, තමුසෙට ලැජ්ජවක් නැතුවට මට තියනවා.."

"කෝ කෙහෙද තියෙන්නෙ ලැජ්ජව.. ඔය අතින් වහං ඉන්නෙ ඒකද.."

"ඔව් දෙන්න ඕක අයියේ අනේ.."

"මම එහෙනම් ඒ ලැජ්ජව දැකලා ඇති නේ.."

"ඒකට කමක්නෑ.. දෙනව මෙහෙ ටවල් එක, හැබැයි මං කෑ ගහනව.."

"කෑගැහුවට කවුරුවත් එන්නෑ තමුසෙව බේර ගන්න.."

"අහක බලාගෙන නා ගන්නව.. මගුල එහෙනම්.."

"එනොකො දෙන්නම නාමු.."

"ච්ච රෙදි හෝදන්න තියේ.. විකාර නටන්න බෑ අප්පා. කො.. ඔය බේසම දෙන්න මෙහාට.."

මම චූටිව ඇදලා අරන් සවර් එක යටට ගත්තා.. සීතල වතුරට අපේ උණුහුම නැති කරන්න බැරි උනා. මම චුටුව බදාගෙන සවර් එක යට තෙමුගේ අපේ ඇගවල් එක්කම අපේ යාන්තමට ඇහැරුන හැගීම් එක්ක එකට වැදි වැදී ගෑවි ගෑවි තියෙද්දි.. චූටිත් අකමැත්තෙන් දැගලුවේ පොඩි වෙලාවයි සතියක් විතර ඈත් වෙලා ඉදපු අපි, එකට නිදා නොගත්ත අපි ඒ වෙලාව ඒකට වෙලාවක් කර ගත්තා. සතියක් විතර හිර වෙලා තිබ්බ අපි දෙන්නගෙ හැගීම් වතුරත් එක්කම බිම ටයිල් කැට වලට වැටිලා වතුරත් එක්කම සෙදිලා ගිහින් වතුර බහින සිදුරු වලින් ඇතුලට ගියේ අපි තුරල් වෙලා ඉද්දිමයි..

"දැන් සනීපයිනේ.. නා ගන්න දැන් වත්.."

***********************************************

සතියකට විතර පස්සෙ ඔෆිස් යන්න ගත්තා.. චූටුත් කැම්පස් යන්නෙ ගොඩ දවසකට පස්සෙ.. වෙලාසනම ලෙස්ති වෙලා මම චූටිව කැම්පස් එක ගාවින් ඩොප් කරන්න ගියා. මම චූටුව කැම්පස් එකට ටිකක් මෙහායින් බැස්සුව.

"ඇයි මෙතනින්.."

"කැම්පස් එකේ ළමයි දැක්කොත් හරි නෑනේ.."

"අහ් ඔව් ඔව්. මගෙ අයියල ටික දැක්කොත් අහයි කවුද කියලා.."

"අන්න ඒකයි මම මෙතනින් දාන්නේ.. අනිත් දවසේ බස් එකේම එනවා.. එතකොට ප්‍රශ්නයක් නෑනෙ.."

"කෝ මූණ.."

"මේ.. ලස්සනයිද.."

මම චූටි ට කට ඇද කරලා පෙන්නද්දි ඌ ඔහේ හිනා උනා.. ඒ හිනාව ඒ ඇස්... මාගේ නේද කියල හිතෙද්දි මම හැමදේකින්ම දින්නා කියලා විතරක් මට හිතුනා..

"පරිස්සමින් ගිහින් මැසෙජ් එකක් දාන්න.. ම්.."

"හා.. හවස ගොඩක් පරක්කු වෙන්නෙ නෑනේ.."

"නෑ ඔරියන්ටේෂන් ඉවරයි.. ඔයාගෙ වෙලාවට මටත් එන්න පුලුවන්.."

"හ්ම්ම් පුළුවන් උනොත් මම ගන්න එන්නම්.."

"එපා ඔයා ගෙදර යන්න මම බස් එකේ එන්නම්.."

"ම්. බලමුකො කෝල් එකක් දෙන්න.."

"හා.." මම හෙල්මට් එක ගලවලා කතා කලේ ඒක ෆුල් ෆේස් එකක් නිසා. මම ඒක දා ගන්න හදද්දි වට පිට බලලා චූටි ඊට කලින් මගෙ කම්බුලට කිස් එකක් දීලා මං දිහා නොබලන ගිහින් ගේට් එක ගාවට ගිහින් අත වැනුවා. මම තනියම හිනා වෙවී බයික් එක හරවන් එන්න ආව...

ඔෆිස් එකට ආවම චරිත් ඔෆිස් ඇවිත් තිබ්බෙ නෑ.. අමුතු පාලුවක් දැනුනත් මම ඒ ගැන නොහිතා ඉදියා.. නොතේරෙනම තැන ඒක උනත් උත්තරයක් නැති එකම තැන එතන.. මට දැන් කා ගැනවත් හිතන්නවත් අයිතියක් නෑ. මම ඒ තරම් චූටුට බැදිලැ ඉන්නේ..
මම චරිත්ට කෝල් එකක් ගැහුවා..

"අද එන්නෙ නැද්ද උබ.."

"මෙහේ පොඩි වැඩ වගයක් තියනව බං.. ඒකයි නාවෙ.."

"උබ අද එනව කිව්වනේ.. එකයි බැලුවේ.. "

"හෙට එනවා.. හෙට හම්බෙමු.."

"ම්.. හවස් වෙලා මම එන්නම් පුළුවන් උනොත්.."

"හ්ම්ම් හවස පංසල් යන්න ඉන්නෙ එනව නම් දෙන්නම වරෙන් ."

"ඇයි තනියන එන්න එපාද.."

මගෙ කටට ආවේ ඒ වචන ටික උනත් මම ඒ වචන නොකියා ෆෝන් එක තියලා කල්පනා කරන්න ගත්තා.. එත් මම කොච්චර කල්පනා කලත් එන්නේ එකම තැනට.. මම මොකුත්ම නොහිතා ගොඩ ගැහිලා තිබ්බ ෆයිල් ටික බදා ගත්තේ ඔලුවට එක එක විකාර එන්න ගත්ත නිසා..

#විසිහත්වන_පිටුවට...❤️🤟

ඔයලා හිතනවද මගේ ප්‍රශ්න හැම එකක්ම විසදුනා කියලා.. එහෙම හිතනව නම් ඒක වැරදී..
මම විසද ගත්තෙ ප්‍රශ්නද කියලා හිතෙයි මේ කතාවේ ඉතුරු ටික ඔයලට අහද්දි..
මම මැරෙන්නෙ කවද්ද.. ඒ දවස වෙනකම් මම විදවයි..
මම ඔයාටලත් කියන්නෙ.. අපි කරන දේවල් වල ප්‍රතිඵල එදාම.. පහුවදාම් ලැබෙන්නෙ නෑ.. සමහට විට අවුරුදු ගානක් ගිහිල්ලත් ලැබෙන්න පුළුවන්.. එහෙම ලැබෙන ප්‍රතිඵල සමහරක් වෙලාවට අපි මැරි මැරී ඉපදෙන තත්වෙට ඇදලා දාන්න පුළුවන්..
හිතා ගන්න අමාරුද.. ඔව් ඔයාලට තියා මටවත් හිතා ගන්න බෑ මට, මගේ ආදරෙට මොකද්ද උනේ කියලා...

ඉතිරිලා යන ආදරයක් ලැබුනත්..
උඹ නැති තැන,
මට මොකද්දො අමුත්තක් දැනුනා..
කියන්න තෙරෙන්නෑ..
මම වැරදිද මම දන්නෙත් නෑ..
ඒත් උඹ නැති හැම තැනකම
මට දැනුන එක දේ..
*උඹේ අඩුව..*

පොරොන්දු වෙනවා මේ කතාව ඉක්මනින්ම කියලා ඉවර වෙනවා කියලා..

මම - ශාලිය (පොඩී)

Continue Reading

You'll Also Like

2.5K 352 16
'ආදරය කරන එක මේ තරම් වරදක්ද, සම්මතයක් අසම්මතයක් උනත් ඒක ආදරයම නේද. තමන්ගේ හිතේ ඇති වෙන හැඟීම ලෝකෙන්ම හංගන් දුක් විඳින්න ඕනද ' අකී හිතන්නට උනා. ඒකපාර්...
17.6K 2.7K 20
ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ
7.7K 575 19
"ඇයි බන් උබ ඒ කොල්ලට ඔච්චර අකමැති" "මන් දන්නෑ." "එහෙම වෙන්න බෑනෙ බන්. අකමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕන." "මන් .. මන් දන්නෑ.. මගෙන් ආයෙ ඕක ගැන අහන්න...
110K 7K 14
"You die, I die. You live, I live. That's how it goes, isn't it." White star smiled as Cale stood in front of him with the world tree branch. "If th...