ඔබ මගේ වෙලා 💞

By sakunwirajEddirimann

29.1K 3.1K 180

"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අ‍යිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම... More

#පලමු_පිටුව 💞
#දෙවන_පිටුව 💞
#තෙවන_පිටුව 💞
#පස්වන_පිටුව 💞
#සයවන_පිටුව 💞
#සත්වන_පිටුව 💞
#අටවන_පිටුව💞
#නවවන_පිටුව 💞
#දසවන_පිටුව 💞
#එකලොස්වන_පිටුව 💞
#දෙලොස්වන_පිටුව 💞
#දහතුවන_පිටුව 💞
#දාහතරවන_පිටුව 💞
#පහලොස්වන_පිටුව 💞
#දහසයවන_පිටුව 💞
#දාහත්වන_පිටුව 💞
#දහඅටවන_පිටුව 💞
#දහනවවන_පිටුව 💞
#විසිවන_පිටුව 💞
#විසිඑක්වන_පිටුව 💞
#විසිදෙවන_පිටුව 💞
#විසිතුන්වන_පිටුව 💞
#විසිහතරවන_පිටුව 💞
#විසිපස්වන_පිටුව 💞
#විසිහයවන_පිටුව 💞
#විසිහත්වන_පිටුව 💞
#විසිඅටවන_පිටුව 💞
#විසිනවවන_පිටුව 💞
#තිස්වන_පිටුව 💞
#පසුවදන 💞

#සිව්වන_පිටුව 💞

1K 130 1
By sakunwirajEddirimann

නෙහාන් එක්ක හිතෙ බයක් නැතුව මම ටිකක් රෑ වෙනකම්ම ඉදලයි බොඩිමට ආවෙ මහ රෑ.
හිතෙ තිබ්බ තරහ මරහ හැමදේම ඉවරයක් උනේ ඇදට නගින්නත් කලින්මයි..

"අයියේ ඔයා නැතුව ඉන්න බෑ.."

"අනේ මේ, හිටියෙ දවස් තුනක්.. බොරුව දන්නෙපා දැන්.."

"නෑ බාප්පා ගෙදර හිටියා මේ ටිකේම.. වැඩ ඉතින්.."

"ම්.."

"ඔයාට නම් ගානක්වත් නෑනේ.."

"මම කිව්වනේ.."

"පන්ඩිතකමයි, ලොකු කමයිනම් ඉහටත් උඩින්.."

"එහෙම තමා කොල්ලොනේ.."

"ඉතින් මමත් කොල්ලෙක්නේ.."

"ඔයා කොලු බාගයක්නේ.."

"අනේ මේ මගේ කට අවුස්ස ගන්නැතුව ඉන්නවද.."

"ම්.. හරි හරි කො.."

"අව්ව් රිදෙනවා, එපා..."

"මොකද මේ..."

"ඔන්නෑ, එපා කිව්වනේ.. "

"ච්චි, එන්න ඉතින් කිව්වම..."

"රිදෙනවා අනේ.. මිරිකන්නෙපා.."

"අනේ, ඇයි ඒ.."

"දන්නෑ.. ඊයෙ හවස සතෙක් කාලා මං හිතන්නේ.. මල් වලට වතුර දාද්දි.."

ආසාවෙන් කරන්න හදපු එකත් එපා කිව්වෙ තරහටමද මන්දා.. මම ආසම ඒකට.. පස්චාත්භාගේ මිරිකන ගමන් කිස් කරන්න. එතකොට මාරම ෆීල්.. මම මිනිකන්න බැරි නිසා නෙහාන්ගේ පස්ස අත ගාන ගමන් නෙහන්ගෙ අත මෙගේ බොටමෙ නූල බුරුල් කරලා ඒක ඇතුලට දා ගත්තා..

මම බොඩිමට වෙලා ඒ මතකයන් එක්කම නිදා ගන්න ඇති. මට ඇහැරුනේ චරියගේ කෝල් එකට..

"ගුඩ්මෝනිම් උබනැගිට්ටද.."

"ඔව් මේ දත් මදින ගමන්.."

"පුදුමයි.. හරි එහෙනම්.රෙඩි වෙලා පරට වරෙන්.."

"ම්.."

දත් මදින ගමන් කියලා නොකිව්වනම් ඉතින් දන්නවනේ.. මම ඉක්මනින් නැගිටලා ඔෆිස් යන්න රෙඩි වෙලා පාරට ආවේ චරියට මිස් එකක් ගහගෙනමයි..

ඔෆිස් එකේ සුපුරුදු විදිහට වැඩ ටික උනා.. මේ අතරෙදි තමා පූර්ණ දා ගත්ත කේස් එක ලොකුවටම ගිහින් තිබුනේ..
ආයේමත් මූ ඒ කොල්ලට මොනා හරි කියන්න ඇති..
චරියා මට කියද්දි මගේ හිත කිව්වෙ එහෙමයි..

"නෑ බං ඌ මේ ඒලවල් කොල්ලෙක්.."

"මොනාද හු#තො ඒලවල් උන් එක්ක දාගන්න වලි.."

"වලියක් නෙවෙයි බං.. ඌ අම්මට කියලා.. අයියයි අම්මයි, තව මොකුන්ද ටිකකුයිත් එක්ක ආවා ඊයේ "

"ඉතින්.. "

"ඉතින් කියන්නේ ටවුම මැද්දෙ මැරෙන්න හැදුවා අර ගෑනි.."

"මොකද්ද උනේ කියපන් මුල ඉදන්.."

"මුල ඉදන් කියන්න දෙයක් නෑ පොඩී.. අහක යන මගුලක් මගේ ඇග පිටින් ගියේ.."

"හරි දැන් මොකො ඉතින්.. කේස් එක.."

"දැන් ඒක හරි.. ඒත් මට අර පොඩි හුත්තට නම් කණේ පාරක් ගහන්නම ඕනෙ.."

"අනේ බං.. පොඩි එකෙක් වෙන්න හදන්න එපා.. ටී ටයිම් ඉවරයි යමං පොඩියා.. "

චරියා මාවත් ඇදගෙන අපේ ශෙක්ෂන් එකට ආවා.. මම මුල ඉදන්ම පූර්ණට උන සිද්දිය ඇහුවේ ඒලෙවල් ක්ලාස් එකක කිව්ව නිසා.. අනික අණ්ඩුවේ නිසා කරන්න වැඩක් තිබ්බෙ නෑ අපිට..

"මහරගම කොහෙදිද බං.."

"දන්නෑ බෝ ගහ ලගදිනේ උනා කිව්වෙ.."

ලියනගොඩ සර්ගේ ක්ලාස් තියෙන්නෙ ඒ හරියේ නෙවෙයිනේ.. මම හිතින් හිතුවා.මට එවෙලේ ඒ කොල්ලව මොකට මතක් උනාද මන්දා..

"මේ පොඩියා.. උබට පූරා ගැන අමුත්තක් පෙන්නැද්ද.."

"ඒ කිව්වෙ.."

"නිකන් ඌත් සීන් කාරයෙක් වගේ ඒහෙම කියලා.."

"මේ මං වගේ.."

"එදකින් කියන හැටි, ලැජ්ජවක් නැනේ බං උබට.."

"අර අහවල් එකටද ඒ.."

"උබ වගේද නම් දන්නෑ, කොහොම හරි මට හිතෙනවා එහෙම.."

"මට එහෙම පේන්නෑ.."

"ම්.. ඔෆිස් එකේදිත් මට නිකං හිතුනා..
ඇරත් මම හිතන්නේ මේ කේස් එකත් එහෙම එකක් වෙන්නැති.."

"සිරාවට..."

"ම්.. කොල්ලෙක් සද්දයක් දැන්මට ගෙවල් වලට ගිහින් කියනවද බං දැන් කාලේ උන්.."

"මටත් හිතුනා ඕක හැබැයි.."

"කෝකටත් උබ පැත්තකට වෙලා හිටපන් පොඩී.. දන්නවනේ උබටත් වෙන්නෙ අහක යන නයි නටවන්න.."

"ම්.."

හවස අපි සෙට් එකම වැඩ ඇරිලා ගියේ ටවුමට.. අහම්බෙන වගේ සෙට් උනේ අර පූර්ණ කිව්ව කොල්ලා අම්මත් එක්කම ක්ලාස් ඇරිලා යනවා.. පොඩිමත් නෑ ඌ.. ඒ ගෑනු කෙනා අපි දිහා කන්න වගේ බලාගෙන බිමට කෙල පාරක් ගහගෙන ගියා.. චරියත් මාත් මූණට මූණ බලා ගත්තා.. මොනා උනත් ලොකු දෙයක් වෙලා තියන බව මටත් චරියටත් තෙරුනා..

"මංචංලා අපි කැපෙන්නද.."

"මොකෝ ඩෝ වෙල-පහම.."

"මහන්සි බං.. යමං පොඩී.."

"ඇයි බං."

"යමංකො.."

"ටිකක් ඉදලා යමන් හරි නෑනේ.. මුංව දලා යනඑක.."

චරියත් කරබාගෙන මගෙ පස්සෙන්ම ආවා.. එදා හවස නම් මොකුත් කේස් එකක් ගියේ නෑ.. මට ඕනෙ උනේ ෆ්‍රෙට්‍රල් සෙඩ් එක ගාවට ගිහින් පොඩ්ඩක් ඉන්න.. ක්ලාස් අරින වෙලාව ලග නිසා.. ඒත් ළමයෙක් දෙන්නෙක් ආවා මිසක් ඒ පටු පාර පාලුවට ගිහින් තිබ්බා.. ටිකකින් සර්ගේ කාර් එක වෙන්නැති ඒ පාර දිගේම ඇවිත් මහ පාරට දලා නුගේගොඩ පැත්තට ගියා..

"අන්කල් ක්ලාස් ඉවරද.."

"අපේ ලියනගොඩ මහත්තයාගෙද.."

"ඔව් අන්කල්.."

"ඔව් පුතා, දැන් විනාඩි 20ක් විතර.."

"ම්.."

"පුතා නේද මේ..., ලගදි දවසකත් ඇවිත් ක්ලාස් එක ගැන ඇහැව්වෙ.."

"අහ්.. මේ ඔව් අන්කල්.."

" මොකුත් දැන ගන්න දෙයක්..?."

"නෑ නෑ හරි අන්කල්, අපේ නංගිට ක්ලාස් ඉවරද බලන්න ආවේ..."

"එහෙමද, ඔව් පුතා පරිස්සම් කරන්න, දැන් කාලේ කෙල්ලෙක් තියා කොල්ලෙක්ටවත් පාරේ යන්න නෑ..."

අයියා අන්කලුත් දෙක පුනවනේ.. මම චරියව හෙමිට මිස් කරලා ඇවිත් ඇහුවත් ඌ එතනට එනකම්ම ඉදලා නාකියත් චක චක ගෑවනේ ඉදගෙන. මට මර කෙන්තියක් ආවේ..

"අපිත් ඔය කලේ ඔහෙම තමාදරුවො..
ඔය දරුවා බලන්න ආවේ නංගිමද කියලා නම් මම දන්නෑ.. ඒත් ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගෙන කරන දෙයක් කරා නම් තමා වටින්නේ.."

"ම්.. එකනේ අන්කල්. අපි ගිහින් එන්නම්."

"හොදමයි.."

මම ඔලුව කහ කහම චරියත් ඇදගෙන අවේ අපේ අනිත් උන් ඉදපු තැනට..

"මොකද්ද බං ඒ ඩයල් එක කිව්ව කතාව.. උබ මොකටද මෙතනට ආවේ.."

"මං අවේ නෑ බං.. පොරට පිස්සු."

"හරි දැන් උබ මාවත් මිස් කරලා අද මොකටද ක්ලාස් එකක් ගැන ඇහුවෙ.."

"නිකන් බං.."

"මටත් හංගනවා නේ.."

"හංගන්න දෙයක් නෑ බං.. දවසක් මම දැක්ක ලස්සන ඇස් දෙක්ක් ඒ ඇස් දෙක හෙව්වෙ.."

"කෙල්ල ලස්සනයි වගෙ, බලහන්කො මූණ, මූණෙන් කිව්ව හැකි කෙල්ලගෙ හැඩ..."

"ම්.. ෆට්ට.."

"සිරාද සෙට් කරහන් මට.. දන්නවනේ කොම හරි වැඩෙ කරලා දෙන්වා.."

"එල එල.."

චරියා ගැන මගෙ ඇතුලෙන්ම කැක්කුමක් දැනුනා.. ඌට ඕනේ මං පිළිවෙලක් වෙනවා බලන්න.
ඒත් මොකා සෙට් කරත් මට පිලිවෙලක් නම් වෙන්න බෑ චරිya, මට මෙහෙම ඉන්න දීපං..
පිළිවෙලක් වෙනවා කියලා හරි මට ඔනේ උනේ ඒ ඇස් දෙක ලගට යන්න.
ගිහින් ඔහෙ බලන් ඉන්න..
ඒ ඇස් ඒ තරම්ම ලස්සනයි.

***********************************************

දවස් ගානක් නෙහාන් මට මැසෙජ් දලා තිබුනත් මට එහේ යන්න වෙලාවක් නැතුව තිබුනේ.. සති අන්තේ පටන් ගනිද්දිම නේහාන්ගෙන් මැසේජ් තොගයක් උදේ නැගිටලා බලද්දි ඩිස්ප්ලේ එකේ සදහන් වෙලා තිබුනා..

"මහත්තයා අද එලියට පොඩ්ඩක් ඇවිදින්න යමුද.., නිදිද තාම.. එන්නද තුරුල්ලට.. කෝ.. නැගිටින්නකො.."

ඔය වගේ විකාර මැසේජ් ගොඩාක් තිබ්බා. ඒ මදිවට කෝල් අරන් 60ක් විතර.. කියද්දිම කෝල් එකක් ආවා..

"ඇයි.."

"මොකද්ද මහත්තයා උදේම ඔහොමද කතා කරන්නේ.."

"කියන්න.."

"ගුම්මෝනිම්.."

"ම්.. ගුඩ්මෝර්නින් අද බාප්පා නැද්ද..."

"නෑ, එනවද සුදු මහත්තයා.."

"මොනාද වෙලා තියෙන්නෙ බබෙක් වගේ කතා කරන්නේ.."

"හරි එනවද නැද්ද තමුසෙ."

"ආන්න්න එහෙම එන්න..."

"අපෝ මොකෙක්ද මන්දා.."

"හේ හේ.."

"මේ අද එන්න.. ඇවිත් කොහේ හරි යමු අපි.. "

"කොහෙද.. "

"කොහේ හරි අනේ.."

"ම්.. මං මේ..".

"මං මං.. නෙවෙයි යමු.. එච්චරයි "

"ම්..."

"එලියෙන් කමු.. එන්න ඉක්මනින් මටත් බඩගිණි.."

මම ඉක්මනින් ලේස්ති වෙලා ගියේ නෙහාන්ලහෙ ගෙදරට.. යද්දි කොල්ලා ඉන්නවා නිකං බොලේ වගේ.. ටවල් එක විතරක් ඇදන්.. මට දැක්කම ඉන්න බැරි උනා මම කෙලින්ම ගියේ උගෙ ගාවට ඌ ටවල් එකත් ඉණ හරියෙන් තද කරලා අල්ලගෙන කමරේට දිව්වා..

"ඉන්නවා ඇද ගන්නකම්.."

මම කියන දේ අහන එකෙක්ද.. මම උගේ ටවල් එක ගලවල දලා පිටට හේත්තුවක් දැන්මේ තට්ටම තද වෙන්න.. කොල්ලත් හයි හයෙන් හුස්ම ගත්තා.. නේහන්ට කරන්න ගිය දේත් අමතක උනා මම හිතන්නේ. මම නෙහාන්ව ඇදට කරලා කකුල් පලල කරලා දණ ගැස්සුවා..

"පරක්කු වෙනවා මහත්තයො.."

"හරි ඉන්නවා ටිකක.."

"අපරාදේ නාගෙන ආවේ.."

"තමුසෙ හිතුවද මම නගරසභාවේ වැඩ කරලාආවා කියලා.."

"නෑ ඉතින් දාඩිය දන්වනේ.."

"කෝ අනිත් පැත්ත හැරියං.."

නෙහාන් පු# උස්සගෙන අල්ලගෙන ඉද්දි මම ඒ දිහා ටිකක් වෙලා බලාගෙන අතෙන් ආතල් එකක් ගත්තා..
අංශක 180 ටම නැග්ගම නෙහාන්ට සෙන්ටර් කරලා තිබ්බම ලිස්සගෙන ඇතුලට ගියේ රශ්නේ පිටමයි.. නේහාන්ට කෙදිරි ගෑවෙන්නම ඇතුලටම ගියා ඒක නම්..

*************************************************

නෙහාන් පොඩි එකා වගේ.. හැම තැනකම ඇවිද්දෙ.. කෑවෙ බිව්වෙ නෙහාන්ගේ වියදමින්.. මටත් මොකද මමත් ඔහේ හිටියා, කොහොමත් ඒ ගතිගුනේ මට කලින් ඉදන්ම තිබ්බ. මම මගේ විදයමින් කියලා මිට කලින්වත් කිසි දෙයක් කිසි කෙනෙකුට නොකල නිසා මට එක දැනුන්නෑ..
කැම්පස් එකේදි උනත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. වැඩියමත් ඒකිව මට ඔනේ උනේ බඩගිණ්නක් හැදුන වෙලාවට විතරයි. උදේ දවල් කැන්‍ටිමෙ කෑම කන්න බැරි නිසා ඒකි ගේන කෑම එකෙන් ශේප් වෙනවා. හවසට වෙලාවක් තිබ්බොත් ලෝ එක පැත්තෙ ගිහින් හවස තේ බොන වෙලාව ගොඩක් පහු වෙලා නිසා කෑල්ලගෙන් කුක්කු ටිකක් බිලා ශේප් උනා..

"මල්ලි නෙහාන්.."

"ම්.."

"මේක අපි නවත්තමු.. ඇති දැන්.."

"මොකද්ද.."

"හැමදාම මට ඔයලගේ ගෙදර එන්න යන්න බෑ මේ වගේ.."

"ඇයි.."

"ඇයි අහන්නේ.."

"ලව් එකක් තියනවද දැන්.."

"කුණුහරප අහන්නෙපා ඉතින්.."

මට මං ගැන බය හිතුනා සිරියස් අරන් ලව් කලත් ඒ කෙල්ලො විතරයි. සිරොයස් නොවැදුනත් සමාජ් සම්මතේනේ. වරදක් නෑනේ දලා ගියත්.. දලා යන්න බැරි දෙවල් සිරියස් උනත් නොකර ඉන්න එක මගේ ප්‍රති පත්තියක් නිසා මම කෙල්ලො එක්ක යාලු වෙද්දි එහෙම හිතුවා. ඒත් කොල්ලො ගැහුවා පුලුවන් හැම වෙලාවකම.. ඒත් ඒ කැම්පස් ආවයින් පස්සෙ තමා. මට ලැබුන නිදහස මම නරක විදිහට යොදා ගත්තා කියලා මට නිකමට හිතුනේ නෑ..
කොහොම හරි එහෙම ඉදපු මට නෙහාන් ගැන කොයි වෙලේත් නැතත් දවසට නැත්තම් දෙකකට සැරයක් හරි මතක් වෙන්න අරන් තිබ්බ නිසා..
ඩිකියක් ඒ ගානටම සිරියස් කරගෙන කරන්න මම ඇත්තටම බය උනා..
ඒ නිසාම මම නෙහාන්ට ඇත්තම කිව්වා.
ඒත් මට ඒ වෙනකොටත් නෙහාන් මට කියන්න හිතෙන ඒත් නොකියනා මොනාහරි දෙයක් ඇති බව මට දවසෙම ලගට වෙලා කොදුරපු ඒවයින් තෙරිලා තිබුනා..
මට ඒ ගැන දැන ගත්තන් හිතේ කොනට උවමනාවක් තිබ්බා..

"ලව් එකක් නැත්තම් ලව් එකක් හොයා ගන්නකම් මං ලග ඉන්නවා.."

"මොකක්.."

"ඔව් අක්කෙක් හොයා ගත්තම කියනවා මම අතාරින්නම්.. එතකං මං ගාව ඉන්න.. මමත් රට යනවනේ.."

"ම්.."

"එහෙනම් අද රෑට අපි කොහේහරි නවතිමු.."

"රෑට...?"

"ම්.."

"කොහෙද.."

"ඇයි අප්පා ඔය ඕනේ තරම් රූම්ස් තියෙන්නේ.."

"විකාරද.."

"අනේ ශාලිය අයියා.."

"බෑ බෑ..විකාරද මල්ලි.."

"හෙට ඉරිදනේ.. අනේ අයියේ ගෙදරම ඉදලා මට එපා වෙලා. අම්මත් නෑ තාත්තත් නෑ. ප්ලීස්..."

"ඒ උනාට.. ඔයාට බාප්පා ඉන්නේ.."

"අනේ ඌ හොදයි නමට... අම්ම මාව කොයිතරම් විශ්වාසෙකින්ද මූ ලග දලා ගියේ.. බාප්පා කියන්නත් ලැජ්ජයි.."

"ඇයි නෙහාන් එහෙම කියන්නේ..
මට තෙරෙන්නෑ.."

"ඒවා වැඩක් නෑ දැන්..."

"කියන්නම් ගියාම, මෙහෙම කියන්නබෑ.."

"ඔයාට බෑද.. මං අතේ සල්ලිත් තියනවා මහත්තයා යමුකො.. ප්ලීස් ප්ලීස් "

මම හිතුවා හරි. නෙහාන්ගේ හිතේ මට නොකියපු දෙයක් තිබුනා.. නෙහාන්ගේ වචනේ ඇහුවොත් මට ඒ හැමදේම දැනගන්න පුලුවන් වෙයි කියල හිතුනා නෙහාන් මට රූම් ඉමු කියලා කියද්දිම

කොහොමත් වෙලාව 6 ට කිට්ටු කරලා ඇති. වැහි අදුරක් තිබ්බ නිසා තවත් හවස් වෙලා වගේ වටපිටාවක් පෙනුනා, මහ පාරමැද්දෙ කියලා නෑ නෙහාන් මගේ ඉස්සරහා අත් දෙක පවා එකතු කරද්දි මම බෑ කියන්නද..
ඔයලා කියයි මට  " බැ "කියන්න තිබුනා කියලා.. ඒත් ලෙඩක් දුකක් හැදුනම මං ගැන හොයන, මම ලෙඩ කියලා ලෙඩ පාව දීලා ඈත් වෙන්න හදද්දිත් ඒවට බෙහෙත් ගන්න සල්ලි දීලා ලං කර ගන්න හදන ඒ කොල්ලට..
හැම දේටම නිති දාන්න අංචි අල්ලලා තමන්ගෙ කර ගන්න හදන ඌට
ඒ වෙලාවේ මට බෑ කියලා කියන්න මොකද්දො මන්දා බැරි කමක් දැනුනා..

ඒ වගේම නේහාන්, මට මගේ ජිවිතේම කරගෙන තිබ්බ ලොකෙදි මගේ හිතේ ආදරයක් නැති බව දැන දැනත් ආදරේ බලෙන් ඉල්ලන ගමන්ම ආදරෙන් ලංවෙන හින්දා, කියන හැම හේතුවක්ම මට බෑ කියලා කියන්න හෙතුවක් වෙන්න ඇති..
මට හිතුනෙම නෙහාන්ගේ ඒ දුකේදිත් මම ලගින් ඉන්න එක සම්බන්ධයෙන් මට වගකීමක් තියනවා කියලමයි..

මම හිතට දැනුන වගකීම් සහිත හැගීම අහක දානවා, නෙහාන්ගෙන් ඈත් වෙනවා කියලා හිතුන හැගීම එක රැයකට මම මගෙන්ම ඉල්ලලා නෙහාන්ට දෙන්න හිතුව..
ඒ වගේම නෙහාන් මේතාක් ඉල්ලපු දෙයක් මම ආදරෙන් නැතත් බැන බැන හරි දිලා තිබ්බා. මොනවා උනත් නෙහාන් ඒ විදිහට මාව මොනාම හරි දේකින් වශී කරගෙන හිටියා..

ඒ නිසාම මම ඌත් එක්ක මහරගම ඉදන් නුගේගොඩ පැතතට හෙමින් ගියේ පාර දෙපැත්ත බල බල අපිට එදා රෑ නවතින්න තවකාලික ලැගුම් හලක් බලන ගමන්..

"කොහෙද මේ යන්නේ."

"දැන් අද රෑට ඉන්නොනේ කිව්වෙ.."

"රූම් එකකටද යන්නේ මේ.."

"නැතුව ඉතින්.. වෙන මොකදට.."

"අනේ, ආදරෙයි මගෙ මහත්තයො.."

"මගුල් නටන්න එපා.. බයික් එකේ ඉන්නෙ.."

"හරි.. හරි.."

"අත ගනින්... මිනිස්සුත් බලං.."

"කමක්නෑ, අදුරන්න බෑනෙ. ෆුල් ෆේෂ් දාන්නේ ඉන්නෙ.."

ඇත්තටම බයික් වල ගිය කොල්ලො දෙතුන් දෙනෙක්ම බල බලත් හිටියා ට්‍රැෆික් ලයිට්ස් වලදි. මම වෙගෙන්ම ගියේ මූ එක්ක බැරි නිසා. දන්න තැනක්ම බලලාම මම නැවැත්තුවා..

"මෙතන නම් මරු වගේ අයියෙ, ඔයා කලින් ඇවිත් තියද.."

"බහිනවා..."

"කියන්නකො, කොහොමද දන්නේ, කලින් ආවා නේද තමුසේ..."

"රූම් තියන තැනක් දන්නවා කියන්නේ ඒකේ බුදිය ගත්තා කියන එකද.. මගෙ කට අවුස්ස ගන්නැතුව හිටපං නෙහාන්.."

"අනේ අයියේ.. ඇයි මේ.."

මම නෙහාන් එතන ඉන්නැද්දිම ගෙස්ට් එක ඇතුලට ආවා.
මම කිව්වෙ බොරුවක්.. කලින් දෙතුන් වතාවක්ම මම කෙල්ලො කොල්ලො එක්ක මේකට ඇවිත් තියනවා..
හැබැයි ඒ ගොඩක් සරල හිතකින්.. ඒත් අද නම් මොකද්දො මන්දා හිතට දැන්න්න ගත්තා.. ඒ නිසාම වෙන්නැති පොඩි දේටත් මගේ හිත නොසන්සුන් වෙන්නෙ. බොරු උනත් මම මවා ගත්ත ඒ බොරුවෙන්ම වගේම ඒ මූණම දාගෙන ඉදියේ නෙහාන්ව පාලනේ කරන්න පුළුවන් ඒ විදිහට විතරක්ම නිසා..

එදා රෑ දවසේ කන්න බොන්න හැමදේම නෙහාන් ගානේ ලැබුනා මමත් වියදම කලේ නැතුව නෙවෙයි.. ඒත් ඒ නෙහාන් එපා කියලා අත් පවා තුවාල වෙන තරමට කොනිතද්දිමයි..

රූම් එකට හොද බ්‍රෑන්ඩ් එකකින් බොතලයකුත් ආවේ බයිට්ස් ප්ලේස් ටිකකුත් එක්කමයි. එදා රෑ බිව්වේ තනියම.. නෙහාන් නම් උගුරු දෙක තුනම් බිව්වම ඔහේ ඇදට වැටුනා ටිකකින්, මම පුරුදු එකා නිසා ඔහේ ටිවී එක දාගෙන මූවි එකක් බල බලාම තනියම බිව්වා..
ජිවිතේ ගැන ලොකූ බලාපොරොත්තුවක් තියා හෙට දවස ගැනවත් නොහිතට මං ගැන බිපු වෙලාවට මට මාවම එපා වෙන සීන් එකක් එනවා. අන්න ඒ වෙලාවට මම කරන්නෙ ඒ කල්පනාවෙන් මිදෙන එක.. එක්කො මම ආසම දෙයක්
මම ආස ගොඩක් දේවල් මම පොඩි කාලේ කලා සෙක්ස් ඇරෙන්න..
ගෙදරට හොරෙන් බිලා මියුසික්ල් එකක් බලන්න ගිහින් නටලා වලිත් දාන් ගෙදර ආවේ.
අතල් එකේ බජව්වක් දාන්න මම මාර ආසයි.. එහෙමත් නැත්තම් කැම්පස් ආවයින් පස්සෙ වැඩිදියුනු උන සෙක්ස් ආශාව.
මේ වගේ වෙලාවකදි මම මේ ආස එවායින් එකක් කරනවා ඉතින් මට එදා තනියම සින්දු කියන්න බැරි නිසාම මට වෙන ආසාවක් හිතට ආවා...
අපි බිවේ බැල්කනියේ ඉදන් මම බිපු සිගරට් එක අරන් කමරේට ආවේ හිතට දැනුන ආසාවත් එක්ක අවටින් හීතලක් දැනුන නිසා...
ඇවිත් බැලුවෙ නෙහාන් දිහා..
චුටි ශෝටක් ඇදගෙන ඔහේ ඇදේ වැටිලා ඉද්දි මං වෙන මොනා කරන්නද,
මම ඇදට ගොඩ උනේ සිගරට් එකක් පත්තු කරගෙනම ඉතුරු වෙලාතියන මම ආසම අන්තිම වැඩේ හරි කරන්න.. නෙහාන් නිදිද කොහෙද මම මගේ එක අරන් ඇදවෙලා ගියපු නෙහාන් ගේ කට ලගින් තියලා තද කරද්දි ටික වෙලාවකින් නෙහාන් ඇස් ඇරියා.. මම හිනා වෙලා ඔලුව අත ගෑවම නෙහාන් කට ඇරලා ආයෙම ඇස් පියා ගත්තේ මගේ එක කට ඇතුලෙම හංග ගෙනමයි..

මීට වඩා මම ආස දෙයක් තියද.. මම ඇද විට්ටමට හේත්තුවෙල නිකාං පත්තුවෙන සිගරට් එක කටට අරන් උගුරු දෙක තුනක් බිලා දැන්මා..
මට තව තවත් සැහැල්ලුවක් දැනෙන්න ගත්තා.. කමරේ පුරාම පත්තු උනු එක එක පාට ඉටි පන්දම් අපේ ඒ රෑ තවත් ලස්සන කලා කිව්වොත් හරි..

#පස්වැනි_පිටුවට..🤟

Continue Reading

You'll Also Like

2.9K 329 36
"ඔයා හරියට coffee එකක් වගේ අයියෙ." "ම්හ්...?" "හ්ම්... උදේට නැගිට්ටහම මාව settle කරන්න coffee එකකට පුළුවන් වගේ, වැස්සට සීතල වෙලාවට මාව comfort කරන්න...
3M 118K 75
"ဘေးခြံကလာပြောတယ် ငလျှင်လှုပ်သွားလို့တဲ့.... မဟုတ်ရပါဘူးဗျာ...... ကျွန်တော် နှလုံးသားက သူ့နာမည်လေးကြွေကျတာပါ.... ကျွန်တော်ရင်ခုန်သံတွေက...
17.7K 273 14
𝙞𝙠 𝙗𝙚𝙣 𝙡𝙞𝙚𝙫𝙚𝙧 𝙤𝙛𝙛𝙡𝙞𝙣𝙚 in which a disqualified contestant is with a girl for a limited time OR a girl must try and make the most of...
4.7K 471 26
"අමතක වෙන එක සාධාරණයි නේද" "මොකද්ද" "අපිත් ආදරවන්තයෝ කියලා..." උඩු අතට හැරිලා හිටිය රාහුල් ගෙ මූණ රුධිර් පැත්තට හැරෙනවත් එක්ක රුධිර් රාහුල්ට අහිංසක හ...