ප්‍රේමයට නොකී කවි

By FerminaDhaza

5.1K 693 113

ජීවිතය සංතෝසයකි; සංතාපයකි; සංත්‍රාසයකි. More

01.දර්ශනය බිහි කළේ පිරිමිමද?
02.කොන්දේසි විරහිත ය..
03.සාජහන් මුම්ටාස්ට ඇත්තටම ආදරේ කලාද?
04.හදිසි මරණය
05. හඬ..
06.ක්‍රියාවන් සමඟ සසඳන කළ, වචන කොතරම් දියාරුද..?
07.ධන
08. නුවර
09. ප්‍රමිලා
10. නටඹුන් නගරයක සිට ලියමි
11.ප්‍රේමයේ පැතිකඩ
12. ගිනිගත් පඬිපුර
13.අවිනිශ්චිත ම අදක..
14. සමාවෙයං සකලබුජං
15. කවි වගේ පිරිමි
16. ගැහැණියෙක්ට හැකියි බුදුවෙන්න
17. ටෙලිපතීමය ප්‍රේමය
18. නිරුවතේ නිදහස් ගීය
19. ෆ්‍රාසෝගෙන් ගුරුතුමාට
20. රාමාත් මම, රාවණත් මම..
21. ඇත්තමයි මං ආස, අමරණීයම පෙම් කතා අනිත් පැත්තට ලියන්න..
22. ලෙස්බියන් පිරිමි
23. නිස්සද්ද ආදරේ
24. ආල අඩව්ව
25. තිත්ත
26. ඔබ මගෙ හදවතේ පැළඳුවා, හදවත දිව්‍ය භවනක් කළා?? 🥴🥴
27. විජ්ජුලතා
28. ලොකුම වැරැද්ද
29. භාෂාව ඉරාගෙන ආශාව ඉපදීම
30. සීතලක හීතල
31. ඔබ?
32. අනේ ඒ කිවිඳිය.. නාන කාමරේ ගිලී මිය ගොස් සිටියදී හමු විය..
34. පේන
35. බුදුන්ගෙන් පැනයක්
36. වෙසක් සඳ
37. සමුගැනීමකට කවි ලිවිය හැකිද?
38. තෙතබරිත මතක
39. නවමු නව නළු රස
40. maturity
41. මධ්‍යස්ථභාවය
42. උපැස
43. අහල බැලුවම..
44. විරාගය
45. අල්තීනායි
46. දෙවෙන්දොරා..
47. තරුවක ගමන
48. බුදු වෙච්ච මිනිහෙක්
49. ප්‍රේමණීයම නැවිය,
50. ගල් ලෙනින් එපිට

33. ස්ත්‍රී

86 15 3
By FerminaDhaza

ස්නේහයම යෝනිගත
හෝඩියක පෙකණි වැල
ඔතාගෙන උපන් ඈ
ආලවන්තම
බාසාවක් ය

"හෙට මැරේවිද දන්නවද බං"
කියද්දිත් ඒ ඇස් දෙකේ
ජීවිතේ ගෙවන්නට
ආදරේ විඳින්නට
උතුරා ගලා යන
ආසාවක් ය

"සෙනෙහේ සු මාතා
සයනේ සු වෛශ්‍යා"
සතර අත ගිගුම් දෙන
ටෙලිපතීමය
ගෝසාවක් ය

රන් තැඹිලි පියයුරක
වංකගිරි කෙලවරක
ටැටූ කළ කවියකි,
.
.
"හෘද සාක්ෂියෙන් නීතිගත"
වේ**වක් ය

Continue Reading

You'll Also Like

4.5K 990 65
පණ අදින, ගල් ගැහුන කවි සිතට හුස්මක් දෙන්නට වෙර දරමි... ලස්සනම කවි ගෙත්තම් ඇත්තේ comment section එකයි.❤ ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. මෙ...
71.2K 6K 43
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
265K 8.5K 51
အချစ်ဦးကို ဘယ်လောက်ထိချစ်မှန်း ကောင်းကင်ကြီးပဲသိလိမ့်မယ်။ အခ်စ္ဦးကို ဘယ္ေလာက္ထိခ်စ္မွန္း ေကာင္းကင္ႀကီးပဲသိလိမ့္မယ္။